මචං අලුත් ගෙදරකට curtains දාද්දි අපි බඩු ටික (cloth, eyelet, poles) අරගෙන මහන කෙනෙක්ට කියලා වැඩ ටික කරගන්න එකද හොඳ ? නැත්නම් මේ පහල තියනවා වගේ තැනකින් ගන්න එකද ?
https://agrlk.com/curtain-designs-at-best-price-in-sri-lanka.html
https://agrlk.com/curtain-designs-at-best-price-in-sri-lanka.html