Curtin or local??

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
machanla SLIIT eke degree ekak karanawanan, mokadda honda??
Curtin ekada?? Local ekada??
karapu aya poddak help karanawada?? experienced ayyala/akkala innawanan help ekak denna :) :) :)
 
seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    Machan mama nam kiyanne local eka karanna kiyala. Kohoma unath koka karath degree eka karana gaman job ekak karanna podi hari. degree thibbath issarahata job hoyana eka tikak amaru wei hema thanama degree dena nisa. Mokak hari eka side ekakin issarahata yanna.
     
    • Like
    Reactions: GingerBread

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මෙහෙමයි කර්ටින් එකේ නම් පිලිගැනිම තියනවා ලොකල් එකට වඩා,නමුත් ලංකාවේ නම් ඔය දෙකම පිළිගන්නවා එක සමව ඉතින්,කර්ටින් එකට ඉතින් ගානත් වැඩි වෙයි ලොකල් එකට වඩා...
     
    • Like
    Reactions: GingerBread

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    මෙහෙමයි කර්ටින් එකේ නම් පිලිගැනිම තියනවා ලොකල් එකට වඩා,නමුත් ලංකාවේ නම් ඔය දෙකම පිළිගන්නවා එක සමව ඉතින්,කර්ටින් එකට ඉතින් ගානත් වැඩි වෙයි ලොකල් එකට වඩා...
    machan curtin eka world wide recognized neh?? so kawadahari rata yanna unath ethakota chance thiyanawa neh.local eka only SL recognized neda?? UGC approval nadda bung dekatama?? :confused: anith eka thamai, curtin 3 years nisa kaleth adui.
    job market eka kohomada machan meh deke?? curtin ekata salary ehema wadida local ekata wada??
    curtin eka local ekata wada amaruda?? :baffled:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ හොඳට කට්ට කන්න පුලුවන් නම් කරපන් Curtin එක. අවුරුදු 3 යි. Papers බලන්නේ Aussie වල. මැරුවත් ලකුණු දෙන්නේ නෑ. Repeat exams නෑ. But Al 2 passes වලින් කරන්න පුලුවන්

    SLIIT 4 years special honers එක නම් අවුලක් නෑ. research එකකුත් තියෙන නිසා හොඳම එක.

    SHU එක ගැන නම් කතා කරන්න ඕන නෑ. සල්ලි තියෙනවා නම් UK ගිහිල්ලා ඉගෙනගන්න ඕන නම් කරපන්. එච්චරයි

    Mama Curtin kale. Maara kattak kewa. Den nam Curtin Syllabus eka wenas wela kiyala kathawak thiyenawa. 2012 indan wenas.

    A/L 3 passes thiyenawa nam karapan 4 year special honers eka
     
    Last edited:

    .

    thanx machan :) PM sent