custom check karala

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    man lagadi backpack ekak genawa usa idan.custom eken packing kadala zip arala denna puluwan full wada dila tibba.random checking da nattan okoma check karanwada :oo:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ow mokakinda manda anapu patakuth tibba padding walata
    :yes: :yes:

    Eka parak mama dubai gihin enakota set una oya wgaema seen ekak.
    Checking belt eka laga machine ekak thiyenawa ekata bag eke dust sample aragena danawa.
    tissues walinui / Pins walinui sample ganne.

    Trace unoth kelinma jail thamai. Ammoo.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ali එකෙන් ඕඩර් කරපු cap එකක් තාම නෑ. ඕඩරේ කම්ප්ලීට් වෙලත් එක්ක. සෙලර් කාරයට කිව්වම කිව්වේ ලංකාවට ඇවිල්ල තියෙන්නේ කියල. ට්‍රැකින් වල නම් ලංකාවට ඇවිල්ල තමා. අර bridges එකේ උන් වැරදි ඇඩ්රස් එකක් ගහලා මගේ එකත් කොහේ හරි යවලද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: KBE_KevinSpacey
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ali එකෙන් ඕඩර් කරපු cap එකක් තාම නෑ. ඕඩරේ කම්ප්ලීට් වෙලත් එක්ක. සෙලර් කාරයට කිව්වම කිව්වේ ලංකාවට ඇවිල්ල තියෙන්නේ කියල. ට්‍රැකින් වල නම් ලංකාවට ඇවිල්ල තමා. අර bridges එකේ උන් වැරදි ඇඩ්රස් එකක් ගහලා මගේ එකත් කොහේ හරි යවලද දන්නේ නෑ.
    මගෙත් අයිටම් වගයක් තාම නෑ ලංකාවට ඇවිල්ල දවස් 10කට වැඩියි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ali එකෙන් ඕඩර් කරපු cap එකක් තාම නෑ. ඕඩරේ කම්ප්ලීට් වෙලත් එක්ක. සෙලර් කාරයට කිව්වම කිව්වේ ලංකාවට ඇවිල්ල තියෙන්නේ කියල. ට්‍රැකින් වල නම් ලංකාවට ඇවිල්ල තමා. අර bridges එකේ උන් වැරදි ඇඩ්රස් එකක් ගහලා මගේ එකත් කොහේ හරි යවලද දන්නේ නෑ.
    August 5 meheta apu ekak mata hambune giya sathiye. :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ali එකෙන් ඕඩර් කරපු cap එකක් තාම නෑ. ඕඩරේ කම්ප්ලීට් වෙලත් එක්ක. සෙලර් කාරයට කිව්වම කිව්වේ ලංකාවට ඇවිල්ල තියෙන්නේ කියල. ට්‍රැකින් වල නම් ලංකාවට ඇවිල්ල තමා. අර bridges එකේ උන් වැරදි ඇඩ්රස් එකක් ගහලා මගේ එකත් කොහේ හරි යවලද දන්නේ නෑ.
    Math item ekak order kara ali eken. Lankawata awilla thiyenne. Thawama gedarata awe na.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    August 5 meheta apu ekak mata hambune giya sathiye. :P
    ආ හරි හරි මේක අගෝස්තු 8 ලංකාවේ ඩිලිවරි කම්පැනි එකෙන් අරන් තියෙන්නේ. දැන් මාස දෙකයි දවස් දෙකක් වෙනවා.