



මමත් ගෙදර වර්ක් ස්ටේශන් එකක් හදාගන්න එකක් හැදුවා. හදලා මාසෙන් රට එන්න උනා බන්. ඩෙස්ක් එක එහෙමමයි.
මේකෙ L එකෙ කොට පැත්තට රොද 4ක් දාපු ලාච්චු සෙට් එක. හදලා ඉවර උනාම ගහපු එකක් හොයලා දාන්නම් වෙලාවක..
View attachment 214397View attachment 214399
මේ යාලුවෙක්ට හදලා දීපු එක.