Custom Duty Help

Anthurium

Well-known member
  • May 15, 2017
    439
    719
    93
    යාළුවනේ මම ළමා නිවාසයක පොඩි එවුන් 5 දෙනෙක්ට එකම ජාතියෙන් සෙල්ලම් බඩු 5ක් (මුළු මුදල රුපියල් 6000 ක) ඔර්ඩර් කරා පිටරටින්. දැන් ඒකට කුරියර් සර්විස් එකෙන් කතා කරලා කියනවා 7600 ක ටැක්ස් දෙන්න ඕනලු ඩිලිවරි එක කරන්න නම්. මම ඇහුවා ඇයි ඔච්චර ටැක්ස් එකක්කියල? උන් කියනවා මේක Undervalue කරලා දාල කියල කස්ටම් එවුන් ඔය ගානට ටැක්ස් එක හදල කියල. මට පුළුවන් මම ඔර්ඩර් කරලා ඔන්ලයින් pay කරපු ගාන පෙන්වන්න.
    1. අනික රු 10000 වෙනකන් tax නෑ නේද ?? මේකට මොකද කරන්නේ යාලුවනේ ???
    2. කුරියර් උන්ගේ ඩීල් එකක්ද ?
    3. කස්ටම් එකට ගිහින් මේ ගැන කතා කරලා වැඩේ බේරගන්න වෙනවද ?? කොතනටද යන්න ඕන ?

    මම මේක අතහැරලා දානවා. ඒත් මම පොඩි උන්ට පොරොන්දු වෙලා ආව මේ සෙල්ලම් බඩු ටික එයාලට ගෙනත් දෙනවා කියල.
     
    Last edited:

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Machan.

    Palaweni de tax eka keeyada kiyala hoyala balanne nethuwa ai oyata hithena widiyata order kale ..badu wala value ekata , weight ekata or unit ganata customs tax hedenne. Duty decide karanne anduwen neh..customs eke un nemeineh.Ewa nodena order karala tax gehuwama umbala baninawa customs ekata.umba ethana duty hitiyath eka gahanna wenawane macho..

    den genalla iwaraineh machan..DHL eka customs duty wenama receipt ekai eyalage charge ekata wenama receipt ekai denna one oyata.oyata balaganna puluwan ethakota.

    Hebei oya credit card details dennam kiwwanam hari DHL lata..un pissuwak kelala aththe..transacted value eka thamai ganne.poddak DHL ekka kathakaranna..
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    439
    719
    93
    Machan.

    Palaweni de tax eka keeyada kiyala hoyala balanne nethuwa ai oyata hithena widiyata order kale . 10,000 k yanakan tax ne kiyala koheda thiyenne..badu wala value ekata , weight ekata or unit ganata customs tax hedenne. Duty decide karanne anduwen neh..customs eke un nemeineh.Ewa nodena order karala tax gehuwama umbala baninawa customs ekata.umba ethana duty hitiyath eka gahanna wenawane macho..

    den genalla iwaraineh machan..DHL eka customs duty wenama receipt ekai eyalage charge ekata wenama receipt ekai denna one oyata.oyata balaganna puluwan ethakota.

    Hebei oya credit card details dennam kiwwanam hari DHL lata..un pissuwak kelala aththe..transacted value eka thamai ganne.poddak DHL ekka kathakaranna..
    මම එයාලට කිව්වා මම pay කරපු details දෙන්න පුළුවන් කියල. එයාල කියනවා මේක Undervalue කරපු එකක් කියල කස්ටම් එකෙන් හිතල ටැක්ස් හදල තියනවා ඒක නිසා ඒ ගාන පේ කරන්න ඊට පස්සේ පාර්සල් එක එවන්නම්ලු. සාදාරන ගානක් ටැක්ස් ගෙවන්න මගේ අවුලක් නෑ. ඒත් සෙල්ලම් බඩු වල ගානටත් වඩා වැඩි ගානක් ටැක්ස්??? (කාර් / වෑන්නෙමෙයි නේ) PM එකක් දැම්ම පොඩ්ඩක් බලන්න. thanx.
     
    Last edited:

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    මම එයාලට කිව්වා මම pay කරපු details දෙන්න පුළුවන් කියල. එයාල කියනවා මේක Undervalue කරපු එකක් කියල කස්ටම් එකෙන් හිතල ටැක්ස් හදල තියනවා ඒක නිසා ඒ ගාන පේ කරන්න ඊට පස්සේ පාර්සල් එක එවන්නම්ලු. සාදාරන ගානක් ටැක්ස් ගෙවන්න මගේ අවුලක් නෑ. ඒත් සෙල්ලම් බඩු වල ගානටත් වඩා වැඩි ගානක් ටැක්ස්??? (කාර් / වෑන්නෙමෙයි නේ) PM එකක් දැම්ම පොඩ්ඩක් බලන්න. thanx.
    Yeah balamu.DHL un cha thamai..
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    Machan.

    Palaweni de tax eka keeyada kiyala hoyala balanne nethuwa ai oyata hithena widiyata order kale ..badu wala value ekata , weight ekata or unit ganata customs tax hedenne. Duty decide karanne anduwen neh..customs eke un nemeineh.Ewa nodena order karala tax gehuwama umbala baninawa customs ekata.umba ethana duty hitiyath eka gahanna wenawane macho..

    den genalla iwaraineh machan..DHL eka customs duty wenama receipt ekai eyalage charge ekata wenama receipt ekai denna one oyata.oyata balaganna puluwan ethakota.

    Hebei oya credit card details dennam kiwwanam hari DHL lata..un pissuwak kelala aththe..transacted value eka thamai ganne.poddak DHL ekka kathakaranna..
    machan computer items watena HS codes tiyenawada uba gawa
    Ex : monitors , computer powersupply ,Graphic cards ??????
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Last edited:
    • Like
    Reactions: CustomsLife

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සෙල්ලම් බඩු 5ක්

    mona wage ewada, okata ubata free ganna puluwan ara lama niwasen letter ekak aran kelinam customs DC meet weyan
    nethnam letter ekak aran ubath letter ekak gahan import control eke lokka meet weyan
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    439
    719
    93
    සෙල්ලම් බඩු 5ක්

    mona wage ewada, okata ubata free ganna puluwan ara lama niwasen letter ekak aran kelinam customs DC meet weyan
    nethnam letter ekak aran ubath letter ekak gahan import control eke lokka meet weyan
    1.එතකොට මේක දැන් තියෙන්නේ කුරියර් උන් ලගද ? එහෙම නැත්නම් කස්ටම්ද ? (මොකද කුරියර් උන් කිව්වා ගෙවන්න අකමැති නම් ඩිටෙන් කරනවද මොකක්ද සීන් එකක්)
    2. කස්ටම් කොතන ඉන්න DC බන් මීට් වෙන්නේ (කොටුවේද) ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1.එතකොට මේක දැන් තියෙන්නේ කුරියර් උන් ලගද ? එහෙම නැත්නම් කස්ටම්ද ? (මොකද කුරියර් උන් කිව්වා ගෙවන්න අකමැති නම් ඩිටෙන් කරනවද මොකක්ද සීන් එකක්)
    2. කස්ටම් කොතන ඉන්න DC බන් මීට් වෙන්නේ (කොටුවේද) ??

    Oka apu gaman courier eken customs ekata document submit karanawa, ethendi suctoms eka hold karala thiyenne, ekai courier eka ubata enna kiyanne gewanna.
    ubata eka gewanna awulak nethnam unta kiyapan customs duty receipt eka denna kiyala gewala,
    customs eke import ekata palayan,
    nethnam kelinma courier eke customs ekata palayan
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    1.එතකොට මේක දැන් තියෙන්නේ කුරියර් උන් ලගද ? එහෙම නැත්නම් කස්ටම්ද ? (මොකද කුරියර් උන් කිව්වා ගෙවන්න අකමැති නම් ඩිටෙන් කරනවද මොකක්ද සීන් එකක්)
    2. කස්ටම් කොතන ඉන්න DC බන් මීට් වෙන්නේ (කොටුවේද) ??
    owa thiyenne Katunayaka Cargo Villege eke.

    DHL nam amu chaa.. okun boru tax document hadala gaana kadanawa. customs eke ewunuth okata hawul..

    oya order karapu items wala HS code eka thiyenawa nam ara uda dala thibuna HS code finder eken adaala section eka hoyagena customs.lk web eken ewata thiyena tax eka calculate karaganna puluwan.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1.එතකොට මේක දැන් තියෙන්නේ කුරියර් උන් ලගද ? එහෙම නැත්නම් කස්ටම්ද ? (මොකද කුරියර් උන් කිව්වා ගෙවන්න අකමැති නම් ඩිටෙන් කරනවද මොකක්ද සීන් එකක්)
    2. කස්ටම් කොතන ඉන්න DC බන් මීට් වෙන්නේ (කොටුවේද) ??

    Oka apu gaman courier eken customs ekata document submit karanawa, ethendi suctoms eka hold karala thiyenne, ekai courier eka ubata enna kiyanne gewanna.
    ubata eka gewanna awulak nethnam unta kiyapan customs duty receipt eka denna kiyala gewala,
    customs eke import ekata palayan,
    nethnam kelinma courier eke customs ekata palayan
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    DHL nam sakkili wada thiyenawa... mama eka parak dan aurudu 2k vithara wenawa.

    Item ekak genalla eke shipping cost eka $75 thibuna. Okkoma $150 wage mathaka. Mun shipping ekatath ekka thamai lu duty charge karanne. Item ekata vitharak neweilu. Yakage kathawakne eka. mata time ekak thibune na. mama duty 12,000/= wage ganak gewala aragena awa epara.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය වගේ දේවල් වෙනව ලංකාවෙ..මනුස්සකමට ලංකාවේ තැනක් නෑ..ඵක පාරක් ඵකෙක් දුප්පත් ඉස්කෝල වලට බෙදන්න ස්කූල් බෑග් 60000ක් ගෙන්නල ට්‍රයිකො හරහා ලක්ෂ 2ක්ද කොහෙද ගෙවන්න කිව්වලු..උෟ ඒ බෑග් ටික ඔක්කොම රිටර්න් කරලා..
     
    • Like
    Reactions: CustomsLife

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,063
    113
    ආශ්චර්යමත් රටක
    මම එයාලට කිව්වා මම pay කරපු details දෙන්න පුළුවන් කියල. එයාල කියනවා මේක Undervalue කරපු එකක් කියල කස්ටම් එකෙන් හිතල ටැක්ස් හදල තියනවා ඒක නිසා ඒ ගාන පේ කරන්න ඊට පස්සේ පාර්සල් එක එවන්නම්ලු. සාදාරන ගානක් ටැක්ස් ගෙවන්න මගේ අවුලක් නෑ. ඒත් සෙල්ලම් බඩු වල ගානටත් වඩා වැඩි ගානක් ටැක්ස්??? (කාර් / වෑන්නෙමෙයි නේ) PM එකක් දැම්ම පොඩ්ඩක් බලන්න. thanx.

    උඹේ වරදක් නැත්නම් පාඩු අරං අත් අරින්න එපා. ඒක හොඳ දෙයක් නෙවෙයි.

    Custom එකෙන් ඔෆිසර් ලට හිතෙන විදියට tax ගහනවද pay කරපු රිසිට් එක බලන්නෙ නැතුව? @CustomsLife
     
    • Like
    Reactions: CustomsLife