sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මම කැමරාවක් ගෙන්නන්න හිතන් ඉන්නෙ මේ සයිටි එකෙන්.

    m_logo.gif


    කැම් එකයි ලෙන්ස් 2යි ඔක්කොම ඩොලර් 800 විතර වෙනවා. Fedex වලින් එවන්නේ...
    මේක කස්ටම් එකෙන් අල්ලයිද?
    ටැක්ස් කීයක් වදීද?
    කවුරුවත් ඉන්නවද ගෙනාපු?
    ශේප් කරගන්න ක්‍රම?

    ඉක්මනට කියපල්ලාකෝ ඔෆර් එක ඉවර වෙන්න කලින්....

    කැමරාව සහ 16-55 ලෙන්ස්
    Shipping Info
    Shipping Weight 1.8 lb
    Box Dimensions (WxHxD) 5.7 x 5.2 x 6.3

    50-210 ලෙන්ස්.
    Shipping Info
    Shipping Weight 1.3 lb
    Box Dimensions (WxHxD) 4.5 x 4.4 x 7.9



     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    අල්ලයිද කියලනම් මම හරියටම දන්නෙ නෑ.
    හැබැයි මම කස්ටොම් එකට ගිය වෙලාවක වෙබ් කැම් 3ක් තියාගෙන තිබ්බා.
    3000+ tax