custom help

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    පිටරටක කාලයයක් පදිංචි වෙලා හිටපු කෙනෙක් ලංකාවට එද්දී ඒ රටේ පාවිච්චි කරපු ගෘහ භාණ්ඩ විදුලි උපකරණ එහෙම අරගෙන එන්න පුළුවන් සිමාවන් මොනවද ?
    ලගදි දාපු ආනයන සීමාවන් මේකටත් අදාලද ?
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    bump.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    මම මගේ වැඩකට ගන්න රටින් ගෙන්නපු බඩු වගයක් බලන්න ගියා.
    මිනිහ හෙන බඩු ගොඩක් ගෙනත් (හිල්ටි, කම්ප්‍රෂර් වගේ) ටයිල් වලට කස්ටම් අවුල් නැති හින්ද ටයිල් පෙට්ටියක හංගල ගෙනත් තිබුණෙ.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    මම මගේ වැඩකට ගන්න රටින් ගෙන්නපු බඩු වගයක් බලන්න ගියා.
    මිනිහ හෙන බඩු ගොඩක් ගෙනත් (හිල්ටි, කම්ප්‍රෂර් වගේ) ටයිල් වලට කස්ටම් අවුල් නැති හින්ද ටයිල් පෙට්ටියක හංගල ගෙනත් තිබුණෙ.
    ටයිල් එහෙමත් ගේනවද?
    :shocked:
    මට දැනගන්න ඕන පාවිච්චි කරපු TV,AUDIO වගේ ඒවාට කොහමද කියලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ටයිල් එහෙමත් ගේනවද?
    :shocked:
    මට දැනගන්න ඕන පාවිච්චි කරපු TV,AUDIO වගේ ඒවාට කොහමද කියලා
    ටයිල් ගේන්න පුලුවන් කිසි අවුලක් නැතුව. ඒක හින්ද වෙන බඩු ටයිල් අස්සෙ හංගගෙන ගෙනත් තිබුණ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ගෙන්නන්න තහනම් කරලා තියන එක පර්සනල් ඉම්පෝට් වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. හංගලා ගේන්න අනම් මනම් බයිලා කරන්න ඕන නැහැ
    අනික හිල්ටි පවර් ටූල්ස් වගේ ඒව හංගලා ගේන එක හෙන මෝඩ කමක්, ඒවට තහනම අදාල නැහැ(Industrial tools/power tools), අනික ඒවට ටැක්ස් එක ගොඩක්ම අඩුයි.
    නැවක දාල එවනවා නං පරණ බඩු කියලා ලිස්ට් කරන්න පුලුවන්, ඒත් ලොකු වෙනක් වෙන්නෙ නැහැ මොකද කස්ටම් එකෙන් චෙක් කරලා තමයි ඩියුටි ගහන්නෙ, එතකොට පරන බඩුද අලුත් බඩුද කියලා උන්ට පේනවානේ,
    ටීවී එහෙම ගේනවා නං හරියට හොයලා ගේන්න, මොකද පරන උනත් අලුත් උනත් ටීවී වලට ටැක්ස් එක තියෙන්නෙ සයිස් එකේ හැටියට, අපි ගාන කීය දාල තිබුනත් ටීවී එකේ සයිස් එකට වදින ටැක්ස් එක හරියටම ගහනවා. සමහර විට වොරන්ටි එක්ක මෙහෙන් ගන්න පුලුවන් වෙයි පොඩි ගානක් වැඩියෙන් ගෙවලා. ෆ්‍රජ් වලට ටැක්ස් ගහන විදිය හරියට දන්නෙ නැහැ, කස්ටම් එකේ PDF එකක් තියනවානේ ඒක බලන්න.
    සාමාන්‍යෙන් ඉලෙක්ට්‍රොනික් අයිටම් වලටත් ටැක්ස් එක ටිකක් වැඩියි
    පර්සනල් ඉම්පෝට් වලට ලිමිට් එකක් නැහැ, මම ඉම්පෝට් කරපු බඩු ක්ලියර් කරන්න ගියාම සමහර උන් එවල තියන බඩු පෙට්ටි KDH වෑන් එකක් විතර ඇති.
    ඉම්පෝට් ලිමිට් එක දාල තියෙන්නෙ LC Open කරලා මහා පරිමානෙන් කරන ඒවට මිසක් පර්සනලි ඔය මොකක් හරි බඩුවක් දෙකක් ඕඩර් කරන ඒවට නෙමෙයි.
     
    • Like
    Reactions: D_Mad

    Thank You :yes:
     
    • Like
    Reactions: D_Mad