Custom ROM help!!!

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    යාලුවනේ මන් පාවිච්චි කරන්නේ galaxy s duos එකක්. මේක දැන් අම්බානෙක slow වෙලා තියෙන්නේ. එකෙක් කිව්වා custom rom එකක් දැම්මොත් හරි යයි කියල. Custom Rom කියන්නේ මොනවද? මේවා phone එකට දාන්නේ කොහොමද? S duos එකට හොඳ custom rom මොනවද කියලා පොඩ්ඩක් කියල දෙන්න හරි ඒ ගැන තියන thread හරි ගැන මාව පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    cynogenmod thamayi bn mata hodama. custom rom kiyanne bn os eka customized karala wadakata nathi app ayin karala thawa eka eka ewwa mewwa daala hadana ekak. ubage awashayathawata hariyana rom ekak hoyaganin. cynogenmod eka hodai eeke ara samsung eken daala ewana guu app na. issella phone eka root karala rom manager ekak daaganin. ah kiyanna amathaka una oone nam ookata wena rom noda thiyana rom ekama customize karaganna puluwan habai monade karannath ooka root karan inna ona.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔයා ෆෝන් එක රීසෙට් කරන්න. එතකොට ඔය ස්ලෝ ගතිය හරි යනවා. එතනින් එහාට වෙනසක් ඕනේ නම් විතරක් කස්ටම් එකකට යන්න
     
    ROOT නං කරා බන්. එතනින් එහාට ROM එකක් දාන එක තමයි දැන් නොදන්නේ. :no:
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඔයා ෆෝන් එක රීසෙට් කරන්න. එතකොට ඔය ස්ලෝ ගතිය හරි යනවා. එතනින් එහාට වෙනසක් ඕනේ නම් විතරක් කස්ටම් එකකට යන්න

    මං ෆෝන් එක Hard Reset කරා බන්. එත් දැන් මේකේ interface එක දැකලම ඇති වෙලා. එකයි ROM එකක් දාන්න බැලුවේ.:yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    phone එක slow වෙන්නේ බන් ගොඩක් වෙලාවට internal storage එක full උනාම. උඹට custom රොම් එකක් ගහන්න ඕනේ නම් හොඳම එක තමි cyanogen රොම් එක. හැබැයි ගොඩක් customizable features නැහැ. උඹට රොම් එක හොඳටම customize කරන්න ඕනේ නම් liquid smooth වගේ රොම් එකක් තමයි ගොඩක් හොඳ.

    හැබැයි උබට රොම් දාන්න කලින් custom recovery එකක් දාල ඉන්න වෙනවා. ගොඩක්ම හොදයි clockwork recovery එක. Philiz touch එකත් අවුලක් නැහැ..

    මිට වඩා කියන්න දෙයක් නැහැ. දැනගන්න දෙයක් තියෙනවනන් මට පි.එම්. එකක් දාපන් මම කියල දෙන්නම්. :yes::yes: