මේ වගේ custom design එකක් හොද material එකකින් print කරගන්න place එකක් දන්නවද කව්රු හරි? තනි ටී ෂර්ට් එකක් වගේ print කරන්න මම අහන්නේ.






අඩුම දහයක්, විස්සක්වත් ප්‍රින්ට් කරන්න ඕනි..
කියපන්කො බන් එහෙනම්![]()
හැබයි Cost එකනම් වැඩි වෙයිPlace නම් දන්නේ නැහැබයි Cost එකනම් වැඩි වෙයි

ආසාවක් තියෙනවා බන් custom t shirt වගයක් හදාගන්න![]()
ȜMA X;19499586 said:anim8 - thimbirigasyaya

වගයක් කිව්වේ 1කින් 1ක ගානේද.
මේ නම්බර් එකට කෝල් කරලා බලන්න 0723553301 සුසන්ත
හොද මචන් උන්ගේ print එක? අපි ටී ෂර්ට් එකක් දෙන්න ඕනෙද නැත්නම් උන්ගෙන් ගන්න තියෙනවද?![]()
මම ඕකම print කරගත්ත බං. හැබැයි ලංකාවෙන් නෙමෙයි. T Shirt එකටත් එක්ක ගියේ Rs 700 යි.![]()
මම ඕකම print කරගත්ත බං. හැබැයි ලංකාවෙන් නෙමෙයි. T Shirt එකටත් එක්ක ගියේ Rs 700 යි.![]()