Custom tax rate information need

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
manchan.Mama used samsung apple phone business ekak karanawa .Us idala gennanne.denata masekata phone 4k 5k wage gennala denawa iphone 5,5s,6

thama godakma,s4 th karanawa.,machan mata denata pattetama wede labai wagema business ehemath hodai.mata us idala ewanna aya innawa.

mata denaganna one bn mama oya wage iphone samsung phone without box charger cable.phone witharak euwoth fedex wage service ekakain. mata custome eken case weida

normaly phone ekakata kiyak wage un tax gahaida.
phone models : iphone 5,5s,6,6+ samsung s3,s4 okkoma used ewa.

danna kenek innawanam poddak help ekak deepan.wede gennanna ona widiha ha tax rates ehema
:frown:

denata phone gennanne eka eka athe .ehe idala ena un.mata wiyadamak ne.mata one bulk ekak gennanna ekai
 
Last edited:

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
උඹ USA වලින් ෆෝන් ගන්නෙ කොහෙන්ද මචන්?

Las vegas wala casino ekaka mage family member kenek innawa.ethanata ena un casino gahanna phone thiyanawa.anika beela kela ganna un owa damage unama dala yanawa.anika ussana seen thiyenawa.ape eka ewa gannawa.

hik aran mata ewanawa.man sudda karala gannawa.aulak nehene.
icloud lock coutry lock sudda karama badu jenuin.mehe case ekak ne
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

මම දන්න බුවෙක් ඉන්නව පොර නෙට්වර්ක් වලින් රීෆර්බිශ් දෙන ෆෝන් ගන්නව. තව ඌම රීෆර්බිශ් කරලත් විකුණනවා බජාර් එකේ ෆෝන් අරන්. මිලියන් ගණන් සල්ලි තියෙනව ඒකට. ඇමරිකන් කාරයෙක්. එල මචෝ වැඩේ හොඳින් සාධාරණව කරගෙන යමන්. කස්ටම් එකට කේස් නැතුව ෆෝන් ගෙන්නන අපේ නෑදෑ කෙනෙක්ගෙ යාළුවෙක් ඉන්නවා. පොර නම් කීවෙ චොකලට් පෙට්ටි වල බැට්‍රි ගලෝලා දාල මොනාද හෙන සීන් එකක් කරලා ගෙන්නනව කියලා. හරියටම නොදනී.
 
jayawardena89

Member
Dec 15, 2014
503
25
0
computer parts walatnm 17% all tax wadinawa. phone walata mataka nahe bn, mn liyagena nm tibuna , balala kiyanm.

thanks machan loku help ekak.machan used phone wala watinakamin wenna athi neda oya tax eka wadinne.ithin bn kohomada un owata gana hadanne.aththatama mama wath ganan danne ne.man karanne wikunana ganena 70% uta denawa .u tikak wenas buwek .gana kiwoth padu athi.mata aulakuth ne bn.meken uta wasi wennath puluwan padu wennath puluwan.
 
Last edited:

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මම දන්න බුවෙක් ඉන්නව පොර නෙට්වර්ක් වලින් රීෆර්බිශ් දෙන ෆෝන් ගන්නව. තව ඌම රීෆර්බිශ් කරලත් විකුණනවා බජාර් එකේ ෆෝන් අරන්. මිලියන් ගණන් සල්ලි තියෙනව ඒකට. ඇමරිකන් කාරයෙක්. එල මචෝ වැඩේ හොඳින් සාධාරණව කරගෙන යමන්. කස්ටම් එකට කේස් නැතුව ෆෝන් ගෙන්නන අපේ නෑදෑ කෙනෙක්ගෙ යාළුවෙක් ඉන්නවා. පොර නම් කීවෙ චොකලට් පෙට්ටි වල බැට්‍රි ගලෝලා දාල මොනාද හෙන සීන් එකක් කරලා ගෙන්නනව කියලා. හරියටම නොදනී.

math karanna heduwe ehema thama machan.mehe bettery chager cable one tharam thiyenawane.anika ebay eken genna gena unath denna puluwan.mata maseta phone 5k giyoth athi.mekai seen eka tax wedunoth nam ambanakaat wede padui.mokada bn owaye lock kadala deddi padui
 
jayawardena89

Member
Dec 15, 2014
503
25
0
uba kiyata wageeda wikunanne phones ?

gana set wenne machan eke condition eka lock arawa mewa thiyenawanam ewayata yana wiyadama erala thama gana kiyanne.kohomath ikaman eke wikinena godak ewata wada bohomayak adu sadarana ganan thama thiyenne.phone wala nam kisima aulak ne.mona unath american carayage use kirilla hodai.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
math karanna heduwe ehema thama machan.mehe bettery chager cable one tharam thiyenawane.anika ebay eken genna gena unath denna puluwan.mata maseta phone 5k giyoth athi.mekai seen eka tax wedunoth nam ambanakaat wede padui.mokada bn owaye lock kadala deddi padui

අරෙහෙම කරපන්. නැති නම් නිතර යන එන එකෙක්ව අල්ලපන්. බැට්‍රි ටික වෙනම ඇඩ්‍රස් එකක වෙන එකෙක්ගෙ නමට දාපන්. :angry: කස්ටම් එකේ සක්කිලියො හිතු ගණන් කියන්නෙ සමහර ඒවට. ඉස්සර හුඟක් දේවල් ගෙදරටම එනව. :growl: අවුරුද්දක හමාරක ඉඳලා වයර් කෑල්ලත් නවත්තගන්නවා. :D ගොඩ දාගනින් කොහොමහරි වැඩේ.
 
jayawardena89

Member
Dec 15, 2014
503
25
0
අරෙහෙම කරපන්. නැති නම් නිතර යන එන එකෙක්ව අල්ලපන්. බැට්‍රි ටික වෙනම ඇඩ්‍රස් එකක වෙන එකෙක්ගෙ නමට දාපන්. :angry: කස්ටම් එකේ සක්කිලියො හිතු ගණන් කියන්නෙ සමහර ඒවට. ඉස්සර හුඟක් දේවල් ගෙදරටම එනව. :growl: අවුරුද්දක හමාරක ඉඳලා වයර් කෑල්ලත් නවත්තගන්නවා. :D ගොඩ දාගනින් කොහොමහරි වැඩේ.

aniwa machan thanks .... una nam sakkili dial set ekak thama.man baya ban wede padu unoth mata kela wenawa.mokada thiyana sathe dala wedeta bahinne.