උඹලට Apple watch වලට native විදියට දාන්න පුලුවන් උන් දීපු watch face ටික විතරයිනේ.
Clockology, Facer වගේ අනම් මනම් 3rd part watch face app තිබුනත්. ඒවා උඩින් app එකක් වගේනේ run වෙන්නෙ.
ටිකවෙලාවක් ගියාම return to clock වෙලා අයිත් apple උන් හදපු මෙලෝ රහක් නැති watch face එක පෙන්න ගන්නවානේ.
මෙ වගේ සීන් වලින් අනාත උන Apple Watch use කරන මිට්ටන්ට ගෙනාව සුපිරි app එකක්.
මේක කොන්ඩෙ බැඳපු චීනෙක් හදපු 3rd part watch face app එකක් තමයි. හැබැයි අපිට ඔන වැඩ ටික කෙරෙනවා.
ජයවේවා 🫡
Clockology, Facer වගේ අනම් මනම් 3rd part watch face app තිබුනත්. ඒවා උඩින් app එකක් වගේනේ run වෙන්නෙ.
ටිකවෙලාවක් ගියාම return to clock වෙලා අයිත් apple උන් හදපු මෙලෝ රහක් නැති watch face එක පෙන්න ගන්නවානේ.
මෙ වගේ සීන් වලින් අනාත උන Apple Watch use කරන මිට්ටන්ට ගෙනාව සුපිරි app එකක්.
BBQEwatch
https://apps.apple.com/us/app/bbqewatch/id6502584008මේක කොන්ඩෙ බැඳපු චීනෙක් හදපු 3rd part watch face app එකක් තමයි. හැබැයි අපිට ඔන වැඩ ටික කෙරෙනවා.
- ටික වෙලාවකට පස්සෙ return to clock වෙන්නෙ නෑ
- Screen එක අතින් වැහුවම return to clock වෙන්නෙ නෑ
- තප්පර කට්ට hide කරලා display එක always on display එකට යනවා
- Always on display එකෙත් වෙලාව හරියට Update වෙනවා
- අසාමාන්‍ය විදියට Battery බහින්නෙත් නෑ
- ලස්ස watch face ගොඩක් තියෙනවා (සමහර ඒවා paid)
- සරලවම native watch face වගේම වැඩ කරනවා
ජයවේවා 🫡