මේ විදියට කරන්න අවශ්‍ය නෑ මෙතනින් වැඩේ කරගන්න පුලුවන්
ඒ දවස් වල ඔය ටික තිබුනෙ නැද්ද කොහෙද.
ඒ setting දෙකෙන් menu දෙක collapse උනාට full width සෙට් වෙන්නෙ නෑ නේද?
තාම script එක පාවිච්චි කරන අයගෙ sidebar එක auto collapse වෙන්නෙ නැති වෙන්න පුළුවන්.
sidebar button එකෙන් request එකක් යන්න ගිහින් fail වෙනවා.
ඒක script එක disable වෙලාවටත් button එක click කරන කොට වෙනවා.
පොඩ්ඩක් බලන්න ඕන.