Page වල Menu සහ Sidebar අයින් කරන්නය්, පෝස්ට් ටික මුළු පිටුවටම ගන්නය් button තියෙනවා.
ඒ ටික auto click වෙන්න පහල තියෙන UserScript එක පාවිච්චි කරන්න පුළුවන්.
එතකොට නිකන්ම මේ විදිහට page එක load වෙනවා.
UserScript එක දාගන්න Violentmonkey වගේ UserScript Add-On එකක් ඕන.
Violentmonkey එකේ 'Create a new script' ගිහින් code එක copy-paste කරලා (new එකෙන් ආපු default code ටික replace වෙන විදියට) save කරන්න.
Open කරලා තියෙන page, reload කරන්න.
-----
Script එක update කරා. පහල බලන්න.
ඒ ටික auto click වෙන්න පහල තියෙන UserScript එක පාවිච්චි කරන්න පුළුවන්.
JavaScript:
// ==UserScript==
// @name Elakiri Customizations
// @namespace elakiri-customizations
// @match *://elakiri.com/*
// @match *://*.elakiri.com/*
// @require https://ajax.googleapis.com/ajax/libs/jquery/3.3.1/jquery.min.js
// @grant none
// ==/UserScript==
this.$ = this.jQuery = jQuery.noConflict(true);
$(document).ready(function() {
function expand() {
var menuButton = document.getElementById('uix_sidebarNav--trigger'); // Menu on left
if (menuButton) {
menuButton.click();
}
var sidebarButton = document.getElementById('js-XFUniqueId3'); // Sidebar on right
if (sidebarButton && sidebarButton.className.indexOf("uix_sidebarTrigger") > -1) {
sidebarButton.click();
}
var expandButon = document.getElementById('uix_widthToggle--trigger'); // Expand width
if (expandButon) {
expandButon.click();
}
}
expand();
});
එතකොට නිකන්ම මේ විදිහට page එක load වෙනවා.
UserScript එක දාගන්න Violentmonkey වගේ UserScript Add-On එකක් ඕන.
Violentmonkey එකේ 'Create a new script' ගිහින් code එක copy-paste කරලා (new එකෙන් ආපු default code ටික replace වෙන විදියට) save කරන්න.
Open කරලා තියෙන page, reload කරන්න.
-----
Script එක update කරා. පහල බලන්න.
Last edited:
ඇනයක්වෙලා තිබ්බේ