ත්‍රෙඩ් එක Update කරන්න ප්‍රමාද වීම ගැන කණගාටුව ප්‍රකාශ කරසිටිනවා හැමෝටම.
ඉතින් එහෙනම් අපි යමු Lesson එකේ ඊළග කොටසට.
මෙහි පළමු කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1157128
දෙවන කොටස - http://www.elakiri.com/forum/showpost.php?p=10526828&postcount=62
තෙවන කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1157510
මේ lesson එකේදි අපි කරන්න යන්නේ dll,exe modify කරන එක.මේ lesson එක රූප සටහන් භාවිතයෙන් පැහැදිලි කිරීමට අපහසු නිසා සහ එසේ පැහැදිලි කලත් බලන අයට එය තේරුම් ගැනීමට අපහසු වන නිසා මේ leson එක video tutorial මගින් පැහැදලි කිරීමට මා තීරණය කරා.
මුලින්ම මේ සඳහා අවශ්‍ය කරන තව මෘදුකාංග කීපයක් තියෙනවා,දැන් බලමු ඒ මොනවද කියලා.
මුලින් පාඩමේ සඳහන් කල Restorator මෘදුකාංගය
Photo editing software එකක්.(මම මේ සඳහා Adobe Photoshop භාවිතා කරනවා)
(Direct link - Part 1
Part 2
Serial number - http://www.multiupload.com/3W4B28F7ZH)
හරි,කලින් lesson එකේ විස්තර කරපු විදිහට dll or exe එක (මම මේ පැහැදිලි කිරීම සඳහා සඳහා resource
විශාල ප්‍රමාණයකට හිමිකම් කියන shell32.dll එක භාවිතා කරනව)Restoratorමගින් විවෘත කරගන්න.
දැන් lesson එකේ ඉතිරි කොටස් සඳහා පහත video එක නරඹන්න
(මෙය Photoshop tutorial එකක් නොවන බැවින් photoshop සම්භන්ද කොටස් පැහැදිලි කරනු නොලැබේ.)
Part - 1
Part - 2
Part - 3
Part - 4
වැදගත් -
photoshop මගින් සකස් කරගන්නා image වල resoulution එක resource එකේ bitmap එකේ resoulution එකට සමාන විය යුතුයි
photoshop මගින් සකස් කරගන්නා bitmap වල bit depth එක 16-bit ලෙස save කරගත යුතුයි
Edit කරගත් resource (dll or exe) කිරීමේදි අළුත් Folder එකකට save කරගන්න
ප්‍රශ්න ගොඩක් මැද ඉඳගෙන ත්‍රෙඩ් එක දැම්මේ මේ සැරේ.ඒ නිසා මේ සැරේ නම් අඩුපාඩු,අපහැදිලි තැන් ගොඩක් ඇති සමහරවිට.එහෙම තැන් තිනෙවනම් මගෙන් අහන්න.
බලල කමෙන්ට් එකකුත් දාලාම යන්න.
________________________________________________
©[email protected]
2011.07.07

Last edited: