Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Customizing_OS_Full
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Customized operating System කියලා මම පටන් ගත්ත ත්‍රෙඩ් එකේ අන්තිම කොටස තමා මේ.මේක හදන්න ගොඩක් මහන්සි වුනා.ඉතින් ත්‍රෙඩ් එක දාද්දි හිතුවා මේකේ මුල් කොටස් ටිකත් මේකටම එකතු කරලා සම්පූර්ණ ත්‍රෙඩ් එකක් දාන්න.ඉතින් මේකේ මුල් ටික බලපු අය පහලට යන්න.අළුත් ටික පහල ඇති.

මේවා නීති විරෝධියිද මන්දා..කමක් නෑ.

ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද Operating System එකක් Modify කරන්නේ කියලා.

ඔයාලා දැකලා ඇති Windows XP කීවාම Internet එකේ එක එක විදිහේ Windows XP තියෙනවා Download

කරන්න..Windows XP Gamer Edition,XP Dark Edition,Transparent Windows XP,XP Geo ඔය වගේ

විවිධ නම් වලින් එක වල කරන්න තියෙනවා.

මේවාගේ විශේෂත්වය නම් බොහෝ වෙලාවට මෙම Modify කරන ලද මෙහෙයුම් පද්ධතිය

තුල අපට අත්‍යවශ්‍ය වන මෘදුකාංග සියල්ලම පාහේ ඇතුලත් කර තිබෙනවා.

උදා - Firefox,Chrome,DirectX,Windows updates,Dotnet,etc

ඒ විතරක් නෙවේ මේවාගේ DLL (Dynamic Link library) Modify කිරීමකට ලක් කරලා වඩා වැඩි

ආකර්ෂණිය බවක් හා සම්මත මෙහෙයුම් පද්ධතියේ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා.

මේ විදිහට සකස් කරපු මෙහෙයුම් පද්ධතිය install විමේදි serial number ආදිය ඉල්ලන්නේ නෑ.

ඒ මොකද අපි serial එකත් මෙහෙයුම් පද්ධතිය තුලටම intergrate කරන නිසා

තව එදා මෙදා තුර Microsoft ආයතනය මගින් ලබාදුන් සියළු updates මෙයටම intergrate කරන බැවින්

නැවත Update කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ...

කැමති ඇති නේද කට්ටිය මේ වගේ එකක් හදලා බලන්න?හරි පටන් ගමු.

Lesson 1 - Extracting ISO

මුලින්ම අපිට මේ සඳහා

Windows XP Service Pack 3 Untouched Copy එකක් (එ කියන්නේ කිසිම Modify කිරීමක්

සිදුකර නොමැති Win XP පිටපතක් ) අවශ්‍ය වෙනවා..(Download Link

Windows XP Pro SP3 Untouched

http://torrents.thepiratebay.org/635...54.TPB.torrent

ඒ වගේම ඔබගේ Hard disk එකේ 8gb වත් free space එක අවශ්‍ය වෙනවා..

මුලින්ම Winrar භාවිතා කරලා අපි ඒ Download කරගත්ත Win Xp ISO එක Extract කරගන්න ඕනේ..

[YOUTUBE]3dB3cEfxOKQ[/YOUTUBE]

Extract කරගත්තට පස්සේ Readme.html ෆයිල් එක එහෙම delete කරාට කමක් නෑ.මොකද අපි අළුතෙන් readme එකක් හදනවා මේ xp එකට.

ඒ වගේම setup.exe එකත්.ඒත් setup.exe දැන්ම delete කරන් එපා

දැන් තියෙන්නේ මේ Extract කරගත්ත Win XP එකේ තියන File Modify කරගන්න එක...අපි මෙහිදි

shell32.dll,msgina.dll,netshell.dll,explorer.exe වැනි file අපිට අවශ්‍ය විදිහට modify කරගැනීමක් සිදු කරනවා.

මේ සඳහා මුලින්ම අපි එම File expand කරගත යුතුයි..

1.ඒ සඳහා මුලින්ම Extract කරගත් XP iso එකේ ඇති I386 folder එක තුලට යන්න

2.මීළඟට Command prompt open කරගන්න

ඒ සඳහා start click කර cmd ලෙස type කර enter කරන්න.නැත්නම් windows logo key එක හා r එක එකවර ප්‍රෙස් කර ලැබෙන run window එකේ cmd ලෙස type කර enter කරන්න..

3.දැන් expand කරගත යුතු file ඇති directory එකට යෑමට මේ command එක භාවිතා කරන්න

cd "I386" directory එකේ path එක

උදා - cd C:\Users\roshancs05\Desktop\Windows XP\i386

දැන් file expand කරමු

මේ සදහා පහත command එක භාවිතා කරන්න

expand -r "expand කිරීමට අවශ්‍ය ෆයිල් එකේ නම"

උදා - expand -r shell32.dl_

(මෙම file වල extension එක .dl_ ලෙස පවතින්නේ ඒවා compress කර ඇති බැවිනි.expand කිරීමෙන් පසු එය .dll ලෙස වෙනස් වේ)

[YOUTUBE]Np-kuQgMl-c[/YOUTUBE]

මෙසේ පහත දැක්වෙන file සියල්ල expand කරගත යුතුයි..ඒ සඳහා අදාල command එකද ලබාදී ඇත

expand -r shell32.dl_

expand -r msgina.dl_

expand -r explorer.ex_

expand -r netshell.dl_

expand -r user32.dl_

expand -r logonui.ex_

expand -r ntoskrnl.ex_

expand -r winlogon.ex_

expand -r browselc.dl_

එසේ expand කරගත් පසු එම file වල නම් පහත පරිදි විය යුතුයි

shell32.dll

msgina.dll

explorer.exe

netshell.dll

user32.dll

logonui.exe

ntoskrnl.exe

winlogon.exe

browselc.dll

මෙම පාඩම් මාලාව මා විසින් සකසා ඔබ වෙත ගෙන ඒම හුදෙක් එක්දින ක්‍රියාවලියක් නොවේ. මා විසින් ඉතා වෙහෙසව සිදු කළ කාර්යයකි  මීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ. එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු. එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ. එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධනය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මෙම ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ කාහටත් පෙනන පරිද්දෙන් පළ කිරීම පමණි

ස්තූතියි,

roshancs05

[QUOTE="roshancs05, post: 10619341, member: 151985"] [CENTER][SIZE=3][SIZE=4][COLOR=Sienna]Customized operating System කියලා මම පටන් ගත්ත ත්‍රෙඩ් එකේ අන්තිම කොටස තමා මේ.මේක හදන්න ගොඩක් මහන්සි වුනා.ඉතින් ත්‍රෙඩ් එක දාද්දි හිතුවා මේකේ මුල් කොටස් ටිකත් මේකටම එකතු කරලා සම්පූර්ණ ත්‍රෙඩ් එකක් දාන්න.ඉතින් මේකේ මුල් ටික බලපු අය පහලට යන්න.අළුත් ටික පහල ඇති.[/COLOR][/SIZE][/SIZE] [SIZE=3] මේවා නීති විරෝධියිද මන්දා..කමක් නෑ.[/SIZE] [SIZE=3] ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද Operating System එකක් Modify කරන්නේ කියලා.[/SIZE] [SIZE=3] ඔයාලා දැකලා ඇති Windows XP කීවාම Internet එකේ එක එක විදිහේ Windows XP තියෙනවා Download[/SIZE] [SIZE=3] කරන්න..Windows XP Gamer Edition,XP Dark Edition,Transparent Windows XP,XP Geo ඔය වගේ[/SIZE] [SIZE=3] විවිධ නම් වලින් එක වල කරන්න තියෙනවා.[/SIZE] [SIZE=3] මේවාගේ විශේෂත්වය නම් බොහෝ වෙලාවට මෙම Modify කරන ලද මෙහෙයුම් පද්ධතිය[/SIZE] [SIZE=3] තුල අපට අත්‍යවශ්‍ය වන මෘදුකාංග සියල්ලම පාහේ ඇතුලත් කර තිබෙනවා.[/SIZE] [SIZE=3] උදා - Firefox,Chrome,DirectX,Windows updates,Dotnet,etc[/SIZE] [SIZE=3] ඒ විතරක් නෙවේ මේවාගේ DLL (Dynamic Link library) Modify කිරීමකට ලක් කරලා වඩා වැඩි [/SIZE] [SIZE=3] ආකර්ෂණිය බවක් හා සම්මත මෙහෙයුම් පද්ධතියේ පෙනුමට වඩා වෙනස් පෙනුමක් ලබා දීලා තියෙනවා.[/SIZE] [SIZE=3] මේ විදිහට සකස් කරපු මෙහෙයුම් පද්ධතිය install විමේදි serial number ආදිය ඉල්ලන්නේ නෑ.[/SIZE] [SIZE=3] ඒ මොකද අපි serial එකත් මෙහෙයුම් පද්ධතිය තුලටම intergrate කරන නිසා[/SIZE] [SIZE=3] තව එදා මෙදා තුර Microsoft ආයතනය මගින් ලබාදුන් සියළු updates මෙයටම intergrate කරන බැවින්[/SIZE] [SIZE=3] නැවත Update කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ... [/SIZE] [SIZE=3] කැමති ඇති නේද කට්ටිය මේ වගේ එකක් හදලා බලන්න?හරි පටන් ගමු.[/SIZE] [SIZE=3] [COLOR=Sienna] Lesson 1 - Extracting ISO[/COLOR][/SIZE] [SIZE=3] මුලින්ම අපිට මේ සඳහා[/SIZE] [SIZE=3] [COLOR=DarkOrange]Windows XP Service Pack 3 Untouched[/COLOR] Copy එකක් (එ කියන්නේ කිසිම Modify කිරීමක්[/SIZE] [SIZE=3] සිදුකර නොමැති Win XP පිටපතක් ) අවශ්‍ය වෙනවා..(Download Link[/SIZE] [SIZE=3]Windows XP Pro SP3 Untouched[/SIZE] [URL]http://torrents.thepiratebay.org/635...54.TPB.torrent[/URL] [SIZE=3])[/SIZE] [SIZE=3] ඒ වගේම ඔබගේ Hard disk එකේ [COLOR=DarkOrange]8gb[/COLOR] වත් free space එක අවශ්‍ය වෙනවා..[/SIZE] [SIZE=3] මුලින්ම Winrar භාවිතා කරලා අපි ඒ Download කරගත්ත Win Xp ISO එක Extract කරගන්න ඕනේ..[/SIZE] [YOUTUBE]3dB3cEfxOKQ[/YOUTUBE] [SIZE=3]Extract කරගත්තට පස්සේ [COLOR=DarkOrange]Readme.html[/COLOR] ෆයිල් එක එහෙම delete කරාට කමක් නෑ.මොකද අපි අළුතෙන් readme එකක් හදනවා මේ xp එකට.[/SIZE] [SIZE=3] ඒ වගේම setup.exe එකත්.ඒත් setup.exe දැන්ම delete කරන් එපා[/SIZE] [SIZE=3] දැන් තියෙන්නේ මේ Extract කරගත්ත Win XP එකේ තියන File Modify කරගන්න එක...අපි මෙහිදි [/SIZE] [SIZE=3] [COLOR=DarkOrange]shell32.dll,msgina.dll,netshell.dll,explorer.exe[/COLOR] වැනි file අපිට අවශ්‍ය විදිහට modify කරගැනීමක් සිදු කරනවා.[/SIZE] [SIZE=3] මේ සඳහා මුලින්ම අපි එම File expand කරගත යුතුයි..[/SIZE] [SIZE=3] 1.ඒ සඳහා මුලින්ම Extract කරගත් XP iso එකේ ඇති I386 folder එක තුලට යන්න[/SIZE] [SIZE=3] 2.මීළඟට Command prompt open කරගන්න [/SIZE] [SIZE=3] ඒ සඳහා start click කර cmd ලෙස type කර enter කරන්න.නැත්නම් windows logo key එක හා r එක එකවර ප්‍රෙස් කර ලැබෙන run window එකේ cmd ලෙස type කර enter කරන්න..[/SIZE] [SIZE=3] [IMG]http://img811.imageshack.us/img811/7178/11517465.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://img696.imageshack.us/img696/2285/84221049.jpg[/IMG][/SIZE] [SIZE=3] 3.දැන් expand කරගත යුතු file ඇති directory එකට යෑමට මේ command එක භාවිතා කරන්න[/SIZE] [SIZE=3] cd "I386" directory එකේ path එක[/SIZE] [SIZE=3] උදා - cd C:\Users\roshancs05\Desktop\Windows XP\i386[/SIZE] [SIZE=3] [IMG]http://img217.imageshack.us/img217/6761/95660799.jpg[/IMG][/SIZE] [SIZE=3] දැන් file expand කරමු[/SIZE] [SIZE=3] මේ සදහා පහත [/SIZE][SIZE=3]command [/SIZE][SIZE=3]එක භාවිතා කරන්න[/SIZE] [SIZE=3] expand -r "expand කිරීමට අවශ්‍ය ෆයිල් එකේ නම" [/SIZE] [SIZE=3] උදා - expand -r shell32.dl_[/SIZE] [SIZE=3] [IMG]http://img191.imageshack.us/img191/3668/15153680.jpg[/IMG][/SIZE] [SIZE=3] (මෙම file වල extension එක .dl_ ලෙස පවතින්නේ ඒවා compress කර ඇති බැවිනි.expand කිරීමෙන් පසු එය .dll ලෙස වෙනස් වේ)[/SIZE] [YOUTUBE]Np-kuQgMl-c[/YOUTUBE] [SIZE=3]මෙසේ පහත දැක්වෙන file සියල්ල expand කරගත යුතුයි..ඒ සඳහා අදාල command එකද ලබාදී ඇත[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]shell32.dl_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]msgina.dl_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]explorer.ex_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]netshell.dl_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]user32.dl_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]logonui.ex_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]ntoskrnl.ex_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]winlogon.ex_[/SIZE] [SIZE=3]expand -r [/SIZE][SIZE=3]browselc.dl_[/SIZE] [SIZE=3] එසේ expand කරගත් පසු එම file වල නම් පහත පරිදි විය යුතුයි[/SIZE] [SIZE=3] shell32.dll[/SIZE] [SIZE=3] msgina.dll[/SIZE] [SIZE=3] explorer.exe[/SIZE] [SIZE=3] netshell.dll[/SIZE] [SIZE=3] user32.dll[/SIZE] [SIZE=3] logonui.exe[/SIZE] [SIZE=3] ntoskrnl.exe[/SIZE] [SIZE=3] winlogon.exe[/SIZE] [SIZE=3] browselc.dll [/SIZE][SIZE=5][COLOR=Purple]මෙම පාඩම් මාලාව මා විසින් සකසා ඔබ වෙත ගෙන ඒම හුදෙක් එක්දින ක්‍රියාවලියක් නොවේ. මා විසින් ඉතා වෙහෙසව සිදු කළ කාර්යයකි :nerd: මීට පෙර මෙවන් වෙහෙසක් ගෙන නොමිලයේම කිසිවෙක් මෙවැන්නක් කර නැති බව පවසා මා හට ස්තූති කළ සහෝදරවරු බොහෝ වූහ. එළකිරි අඩවියේ පළවන විශේෂාංග අන්‍ය බ්ලොග් කරුවන් විසින් කතෘටත් නොදන්වා අමු අමුවේ සොරකම් කර ඔවුන්ගේ බ්ලොගයන්හි ඔවුන්ගේ නිර්මාණලෙස හිමිකරුගේ නමවත් සදහන් නොකර පල කරන බව අප දනිමු. එමෙන්ම විද්‍යුත් තැපෑල ආශ්රයෙන්ද සමහර පුද්ගලයෝ අපගේ නිර්මාණ බෙදාහැර එයින් ඔවුන්ට ලාභ සහ වාසි ලබාගත්හ. එහෙයින් කරුණාවෙන් යුතුව පවසන කරුණ නම් මා විසින් ඉතා වෙහෙසගෙන කළ මෙම නිබන්ධනය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමට පෙර මාගෙන් විමසා සිටින්න යන්නයි. මා ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකුවන අතර කිසිදු මුදල්මය හෝ කිසිදු ද්‍රව්‍යමය දෙයක් මෙය ඔබගේ බ්ලොගයේ පල කිරීම හෝ ඊ මේල් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවේ ඔබ කළයුත්තේ ඒ බව මා හට දැනුම් දී අවසර ගැනීම සහ මෙම ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සහ මාගේ එළකිරි ඩොට් කොම්හි ප්‍රොෆයිල් එකෙහි ලින්ක් එක උපුටා ගැනීම අවසානයේ කාහටත් පෙනන පරිද්දෙන් පළ කිරීම පමණි ස්තූතියි, roshancs05[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom