Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Customizing_OS_Full
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලමු කොහොමද Expand කරගත්ත file ටික edit කරන්නේ කියලා.

මේ සඳහා මුලින්ම Restorator කියන Software එක Download කරගන්න.

(http://torrents.thepiratebay.org/443...09.TPB.torrent)

(Setup.exe මගින් Restorator install කරගන්න..ඉන්පසු Crack folder එකේ ඇති crack එක

දමාගන්න.දැන් Restorator run කර "Serial" text document එකේ ඇති serial එක මගින්

Restorator active කරගන්න)

දැන් i386 folder එකට ගොස් එහි ඇති අපි කලින් expand කරගත් file සියල්ල

කට් කරලා වෙනම folder එකකට paste කරගන්න.

(copy කරගත්තත් කමක් නෑ,හැබැයි මතක ඇතිව i386 folder එකෙන් ඒ ටික copy කරගත්තට

පස්සේ delete කරලා දාන්න )

හරි,දැන් අපි File edit කරමු.ආහ් ඊට කලින් Restorator ගැන ටිකක් ඉගෙන ගමු

01.මුලින්ම අපි අර කොපි කරගත්ත file ටික තියෙන folder එකට යන්න

02.දැන් මුලින්ම තියෙන file එක (browselc.dll) මත right click කරලා "Open with

Restorator" Click කරන්න

දැන් මම Restorator හි interface එක ගැන ටිකක් විස්තර කරලා දෙන්නම්..

ඔය 1 කියලා නම් කරලා තියෙන්නේ Resource tree එක.අපි ඔපන් කරගෙන තියෙන DLL,EXE,CPLහෝ ඕනෑම

වර්ගයක Resource එකක් පෙන්නන්නේ මේ Resource tree එකේ.

2 කියලා නම් කරලා තියෙන්නේ "Resource viewer" එක.මෙයින් Resource එකට අදාල වත්කම් සියල්ල මෙම ස්ථානයේ

පෙන්වනවා.

3 කියලා දක්වලා තියෙන සථානයෙන් පුළුවන් "Resource edit mode" එක

තෝරගන්න..(Shortcut key - F6)

Restorator ගැන වැඩි දුරටත්........

+ අපි මෙහිදි Edit කරන්නේ resource එකට අදාල වත්කම් වලින් Dialog,AVI,Bitmap,Icon යන්න පමණයි.මන්දයත් අනෙකුත් වත්කම් Edit කිරීම ඉතා සංකීර්ණයි වගේම ඒවා වෙනස් කිරීම ටිකක්

අවදානම්.(මින් browselc.dll හි ඇත්තේ Dialog වත්කම පමණයි.)

(කැමති කෙනෙක් ඉන්නවනම් ඒ ගැනත් මම කියලා දෙන්න සූදානම්.)

01.හරි,දැන් මුලින්ම Resource tree එකේ ඇති එක browselc.dll ඉදිරියේ ඇති + ලකුණ click කරන්න

02.දැන් ඒ resource එකට අදාල වත්කම් පහලට දිග හැරේවි

03.ඉන් dialog යන වත්කම ඉදිරියේ ඇති + ලකූණ click කර dialog යන්නට අදාල වත්කම් සියල්ල දැක ගත හැකියි.

04.දැන් අර මුලින් මම restorator හි interface එක පිලිබඳ කියලා දෙද්දි resource edit mode එකට යන button එක පෙන්නුවා මතක ඇතිනේ?ඒක click කරන්න

05.දැන් ඉතින් dialog වත්කම යටතේ තියෙන 256,257,258,13656,13657 යන උප වත්කම්

එකින් එක edit කරමු..

ඔන්න දැන් ඉතින් මේ උප වත්කම් එකින් එක click කරද්දි ඔයාලට පේනවා ඇති අළුත් panel එකක් restorator window එකට එකතු වෙලා තියෙන හැටි.

ඒ panel එක බාවිතා කරලා තමා අපි සියළු වත්කම් edit කරගන්නේ..දැන් බලමු ඒක කරන හැටි.

හරි මුලින්ම බලමු මේ panel එකේ තියෙන්නේ මොනවද කියලා

අංක 01න් දැක්වෙන්නේ Component selection box එක..එතනින් පුළුවන් අපිට අපි තෝරාගත් උප වත්කමට අදාල

Form එකේ ඇති Components වෙන වෙනම තෝරාගන්න..එනම් Text box,Buttons,Combo box වශයෙන්.

අංක 02න් දැක්වෙන ස්ථානයෙන් අපිට පුළුවන් Form එකේ Caption එක වෙනස් කරන්න.

බලන්න මේ පහත රූපය.එහි form එකේ caption එක ලෙස ඇත්තේ Rename යන්නයි.අපිට

එය වෙනුවට මෙසේ ලබාදිය හැකියි - Rename ~Created by roshancs05~

එවිට මෙහෙයුම් පද්ධතිය තුලදි මෙම Rename dialog box එකේ caption එක ඉහත

ආකාරයට පෙන්වනවා.

අංක 03න් පෙන්වන කොටසින් අපිට පුළුවන් form එකේ Width / Height වෙනස් කිරීමට.

අංක 04න් පෙන්වන කොටසින් form එක භාවිත කරන font සහ font size එක වෙනස්

කල හැකියි.

අංක 05න් පෙන්වන ස්ථානයෙන් form එකේ window style එක වෙනස් කල හැකියි.

එය වෙනස් කිරීම අවශ්‍ය නොවේ.නමුත් එය භාවිතා කර අපට පුළුවන් win 7 වල වගේ xp වලත්

Copy/Move dialog box එකට Minimize button එකක් add කරන්න.

©roshancs05

ElaKiri.Com.2011.07.03

[QUOTE="roshancs05, post: 10619346, member: 151985"] [CENTER][SIZE=4][COLOR=DarkRed]දැන් බලමු කොහොමද Expand කරගත්ත file ටික edit කරන්නේ කියලා.[/COLOR][/SIZE] [SIZE=4] මේ සඳහා මුලින්ම Restorator කියන Software එක Download කරගන්න.[/SIZE] ([url]http://torrents.thepiratebay.org/443...09.TPB.torrent[/url]) [SIZE=4] (Setup.exe මගින් Restorator install කරගන්න..ඉන්පසු Crack folder එකේ ඇති crack එක[/SIZE] [SIZE=4] දමාගන්න.දැන් Restorator run කර "Serial" text document එකේ ඇති serial එක මගින් [/SIZE] [SIZE=4] Restorator active කරගන්න)[/SIZE] [SIZE=4] දැන් i386 folder එකට ගොස් එහි ඇති අපි කලින් expand කරගත් file සියල්ල [/SIZE] [SIZE=4] කට් කරලා වෙනම folder එකකට paste කරගන්න.[/SIZE] [SIZE=4] (copy කරගත්තත් කමක් නෑ,හැබැයි මතක ඇතිව i386 folder එකෙන් ඒ ටික copy කරගත්තට[/SIZE] [SIZE=4] පස්සේ delete කරලා දාන්න )[/SIZE] [IMG]http://img26.imageshack.us/img26/3738/copydll.jpg[/IMG] [SIZE=4] හරි,දැන් අපි File edit කරමු.ආහ් ඊට කලින් Restorator ගැන ටිකක් ඉගෙන ගමු[/SIZE] [SIZE=4] 01.මුලින්ම අපි අර කොපි කරගත්ත file ටික තියෙන folder එකට යන්න[/SIZE] [SIZE=4] 02.දැන් මුලින්ම තියෙන file එක (browselc.dll) මත right click කරලා "Open with [/SIZE] [SIZE=4] Restorator" Click කරන්න[/SIZE] [IMG]http://img29.imageshack.us/img29/8360/openwithretorator.jpg[/IMG] [SIZE=4] දැන් මම Restorator හි interface එක ගැන ටිකක් විස්තර කරලා දෙන්නම්..[/SIZE] [IMG]http://img121.imageshack.us/img121/8117/restoratorinterface.jpg[/IMG] [SIZE=4] ඔය 1 කියලා නම් කරලා තියෙන්නේ Resource tree එක.අපි ඔපන් කරගෙන තියෙන DLL,EXE,CPLහෝ ඕනෑම[/SIZE] [SIZE=4] වර්ගයක Resource එකක් පෙන්නන්නේ මේ Resource tree එකේ.[/SIZE] [SIZE=4] 2 කියලා නම් කරලා තියෙන්නේ "Resource viewer" එක.මෙයින් Resource එකට අදාල වත්කම් සියල්ල මෙම ස්ථානයේ[/SIZE] [SIZE=4] පෙන්වනවා.[/SIZE] [SIZE=4] 3 කියලා දක්වලා තියෙන සථානයෙන් පුළුවන් "Resource edit mode" එක [/SIZE] [SIZE=4] තෝරගන්න..(Shortcut key - F6)[/SIZE] [SIZE=4] [COLOR=DarkRed]Restorator ගැන වැඩි දුරටත්........[/COLOR][/SIZE] [SIZE=4] + අපි මෙහිදි Edit කරන්නේ resource එකට අදාල වත්කම් වලින් Dialog,AVI,Bitmap,Icon යන්න පමණයි.මන්දයත් අනෙකුත් වත්කම් Edit කිරීම ඉතා සංකීර්ණයි වගේම ඒවා වෙනස් කිරීම ටිකක් [/SIZE] [SIZE=4] අවදානම්.(මින් browselc.dll හි ඇත්තේ Dialog වත්කම පමණයි.)[/SIZE] [SIZE=4] (කැමති කෙනෙක් ඉන්නවනම් ඒ ගැනත් මම කියලා දෙන්න සූදානම්.)[/SIZE] [SIZE=4] 01.හරි,දැන් මුලින්ම Resource tree එකේ ඇති එක browselc.dll ඉදිරියේ ඇති + ලකුණ click කරන්න[/SIZE] [SIZE=4] 02.දැන් ඒ resource එකට අදාල වත්කම් පහලට දිග හැරේවි[/SIZE] [SIZE=4] 03.ඉන් dialog යන වත්කම ඉදිරියේ ඇති + ලකූණ click කර dialog යන්නට අදාල වත්කම් සියල්ල දැක ගත හැකියි.[/SIZE] [IMG]http://img228.imageshack.us/img228/3727/52256791.jpg[/IMG] [SIZE=4]04.දැන් අර මුලින් මම restorator හි interface එක පිලිබඳ කියලා දෙද්දි resource edit mode එකට යන button එක පෙන්නුවා මතක ඇතිනේ?ඒක click කරන්න[/SIZE] [SIZE=4] 05.දැන් ඉතින් dialog වත්කම යටතේ තියෙන 256,257,258,13656,13657 යන උප වත්කම්[/SIZE] [SIZE=4] එකින් එක edit කරමු..[/SIZE] [SIZE=4] ඔන්න දැන් ඉතින් මේ උප වත්කම් එකින් එක click කරද්දි ඔයාලට පේනවා ඇති අළුත් panel එකක් restorator window එකට එකතු වෙලා තියෙන හැටි.[/SIZE] [IMG]http://img204.imageshack.us/img204/1475/upawathkam.jpg[/IMG] [SIZE=4] ඒ panel එක බාවිතා කරලා තමා අපි සියළු වත්කම් edit කරගන්නේ..දැන් බලමු ඒක කරන හැටි.[/SIZE] [SIZE=4] හරි මුලින්ම බලමු මේ panel එකේ තියෙන්නේ මොනවද කියලා[/SIZE] [IMG]http://img195.imageshack.us/img195/7123/paneldescription.jpg[/IMG] [SIZE=4] අංක 01න් දැක්වෙන්නේ Component selection box එක..එතනින් පුළුවන් අපිට අපි තෝරාගත් උප වත්කමට අදාල[/SIZE] [SIZE=4] Form එකේ ඇති Components වෙන වෙනම තෝරාගන්න..එනම් Text box,Buttons,Combo box වශයෙන්.[/SIZE] [SIZE=4] අංක 02න් දැක්වෙන ස්ථානයෙන් අපිට පුළුවන් Form එකේ Caption එක වෙනස් කරන්න.[/SIZE] [SIZE=4] බලන්න මේ පහත රූපය.එහි form එකේ caption එක ලෙස ඇත්තේ Rename යන්නයි.අපිට [/SIZE] [SIZE=4] එය වෙනුවට මෙසේ ලබාදිය හැකියි - Rename ~Created by roshancs05~[/SIZE] [SIZE=4] එවිට මෙහෙයුම් පද්ධතිය තුලදි මෙම Rename dialog box එකේ caption එක ඉහත [/SIZE] [SIZE=4] ආකාරයට පෙන්වනවා.[/SIZE] [SIZE=4] අංක 03න් පෙන්වන කොටසින් අපිට පුළුවන් form එකේ Width / Height වෙනස් කිරීමට.[/SIZE] [SIZE=4] අංක 04න් පෙන්වන කොටසින් form එක භාවිත කරන font සහ font size එක වෙනස් [/SIZE] [SIZE=4] කල හැකියි.[/SIZE] [SIZE=4] අංක 05න් පෙන්වන ස්ථානයෙන් form එකේ window style එක වෙනස් කල හැකියි.[/SIZE] [SIZE=4] එය වෙනස් කිරීම අවශ්‍ය නොවේ.නමුත් එය භාවිතා කර අපට පුළුවන් win 7 වල වගේ xp වලත්[/SIZE] [SIZE=4] Copy/Move dialog box එකට Minimize button එකක් add කරන්න.[/SIZE] [SIZE=4] ---------------------------------------------------------------[/SIZE] [B]©roshancs05[/B] [B] ElaKiri.Com.2011.07.03[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom