Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Customizing_OS_Full
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ dll modify කරන එකෙන් ඇති ප්‍රයෝජනේ???

ඇයි අපි මේ dll modify කරන්නේ???

හරි බලමු,Windows XPමෙහෙයුම් පදධතිය ගත්තම ඒකේ interface එක GUI හෙවත්

Graphical user interface (විචිත්රක පරීශීලක අතුරුමුහුණත) එකක්.

පරිගණකයේ Software හා Hardware අතර අන්තර් ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට

පරිශීලකයා උපයෝගි කරගන්නේ GUI එකයි.

වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබෙන Start menu,Folders,Recycle bin ආදිය දෘශ්‍යමය ආකාරයකට දැකගත හැකි

වීම ආදිය එම GUI එකට අයත් කොටස්ය.

මෙම මෙහෙයුම් පද්ධතියේ interface එකේ ආකර්ෂණීය බව වැඩි කිරීම සහ පරීශීලකයාගේ භාවිතයේ පහසුව

සඳහා Icons,Images, ආදිය GUI එකට යොදාගෙන තියෙනවා.ඒ යොදාගත් සියළු Icon,

images,Videos මෙම DLL - Dinamyc link library තුල resource ලෙස පවතිනවා.

ඉතින් අපිට පුළුවන් මේ resource edit කරලා ඒවගේ Images,icon,videos ආදිය අපට

උවමනා හැටියට වෙනස් කරලා වඩා වැඩි ආකර්ෂණයක් අපේ os එකට ලබාදෙන්න.

පහත රූප බලන්න

මේ තියෙන්නේ සම්මත Win XP installation screen එක

මේ Modify කරපු එක

මේ තියෙන්නේ Original welcome screen එක (Win XP)

මේ Modify කරපු එක

මේ තියෙන්නේ සම්මත Taskbar & Start menu properties window එක

මේ Modify කරපු එක

මේ win xp හි සම්මත Taskmanager එක

මේ Modify කරපු එක

දැන් කට්ටියට ඇයි අපි මේ resource edit කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති

කියලා හිතනවා.

Edit කරනවා Edit කරනවා කීවට තාම මම Edit කරන හැටි කියලා දුන්නේ නෑනේ..

ඊලඟ Lesson එකෙන් බලමු එහෙනම් කොහොමද resource එකක් edit කරගන්නේ කියලා.

[QUOTE="roshancs05, post: 10619353, member: 151985"] [CENTER][SIZE=3]මොකක්ද මේ dll modify කරන එකෙන් ඇති ප්‍රයෝජනේ???[/SIZE] [SIZE=3] ඇයි අපි මේ dll modify කරන්නේ???[/SIZE] [SIZE=3] හරි බලමු,Windows XPමෙහෙයුම් පදධතිය ගත්තම ඒකේ interface එක GUI හෙවත් [/SIZE] [SIZE=3] Graphical user interface (විචිත්රක පරීශීලක අතුරුමුහුණත) එකක්.[/SIZE] [SIZE=3] පරිගණකයේ Software හා Hardware අතර අන්තර් ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට [/SIZE] [SIZE=3] පරිශීලකයා උපයෝගි කරගන්නේ GUI එකයි.[/SIZE] [SIZE=3] වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබෙන Start menu,Folders,Recycle bin ආදිය දෘශ්‍යමය ආකාරයකට දැකගත හැකි [/SIZE] [SIZE=3] වීම ආදිය එම GUI එකට අයත් කොටස්ය.[/SIZE] [SIZE=3] මෙම මෙහෙයුම් පද්ධතියේ interface එකේ ආකර්ෂණීය බව වැඩි කිරීම සහ පරීශීලකයාගේ භාවිතයේ පහසුව [/SIZE] [SIZE=3] සඳහා Icons,Images, ආදිය GUI එකට යොදාගෙන තියෙනවා.ඒ යොදාගත් සියළු Icon,[/SIZE] [SIZE=3] images,Videos මෙම DLL - Dinamyc link library තුල resource ලෙස පවතිනවා.[/SIZE] [SIZE=3] ඉතින් අපිට පුළුවන් මේ resource edit කරලා ඒවගේ Images,icon,videos ආදිය අපට [/SIZE] [SIZE=3] උවමනා හැටියට වෙනස් කරලා වඩා වැඩි ආකර්ෂණයක් අපේ os එකට ලබාදෙන්න.[/SIZE] [SIZE=3] පහත රූප බලන්න[/SIZE] [SIZE=3] මේ තියෙන්නේ සම්මත Win XP installation screen එක[/SIZE] [SIZE=3] [IMG]http://img713.imageshack.us/img713/293/02windowsxpbsod.jpg[/IMG][/SIZE] [SIZE=3] මේ Modify කරපු එක[/SIZE] [SIZE=3] [IMG]http://img8.imageshack.us/img8/2639/installing.jpg[/IMG][/SIZE] [SIZE=3] මේ තියෙන්නේ Original welcome screen එක (Win XP)[/SIZE] [SIZE=3] [IMG]http://img687.imageshack.us/img687/5442/windowsxpwelcomescreen.gif[/IMG][/SIZE] [SIZE=3] මේ Modify කරපු එක[/SIZE] [SIZE=3] [IMG]http://img818.imageshack.us/img818/8792/welcomemod.jpg[/IMG][/SIZE] [SIZE=3] මේ තියෙන්නේ සම්මත Taskbar & Start menu properties window එක[/SIZE] [SIZE=3] [IMG]http://img196.imageshack.us/img196/1893/taskbarf.jpg[/IMG][/SIZE] [SIZE=3] මේ Modify කරපු එක[/SIZE] [IMG]http://img96.imageshack.us/img96/1218/taskpropmod.jpg[/IMG] [SIZE=3] මේ win xp හි සම්මත Taskmanager එක[/SIZE] [SIZE=3] [IMG]http://img836.imageshack.us/img836/9882/understandingtaskmanage.jpg[/IMG][/SIZE] [SIZE=3] මේ Modify කරපු එක[/SIZE] [SIZE=3] [IMG]http://img28.imageshack.us/img28/6595/tamgrmod.jpg[/IMG][/SIZE] [SIZE=3] දැන් කට්ටියට ඇයි අපි මේ resource edit කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති[/SIZE] [SIZE=3] කියලා හිතනවා.[/SIZE] [SIZE=3] Edit කරනවා Edit කරනවා කීවට තාම මම Edit කරන හැටි කියලා දුන්නේ නෑනේ.. [/SIZE] [SIZE=3] ඊලඟ Lesson එකෙන් බලමු එහෙනම් කොහොමද resource එකක් edit කරගන්නේ කියලා.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom