Cute girl

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    davud kellonta wadiya line danna giye na kalin sare apu welawe..
    eth yala cinnamon eke kellonta flirt kala ambanata..
    ape kello ithin lajjawe abarenawa ethakota :P
    කව්ද බන් ඒ.... national geographic එකේ කැප් එකකුත් දාගෙන් ඉන්නෙ
     
    • Like
    Reactions: Sandy_Fdo

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කව්ද බන් ඒ.... national geographic එකේ කැප් එකකුත් දාගෙන් ඉන්නෙ
    ලංකාවට ආපු ටුවරිස්ට්ලගෙන් සුපිරිම පොරක් මචං..
    මේ අවුරුද්දෙ දෙවැනි සැරේට ආවේ කන්න නැති මිනිස්සුන්ට ඩොනේෂන් වැඩකට

    Ubalata wena wada nadda okun yana dihaawal balan inne??
    mamanam free time ekata meyage video tamai mulinma balanne..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ලංකාවට ආපු ටුවරිස්ට්ලගෙන් සුපිරිම පොරක් මචං..
    මේ අවුරුද්දෙ දෙවැනි සැරේට ආවේ කන්න නැති මිනිස්සුන්ට ඩොනේෂන් වැඩකට

    එහෙමද. පට්ට සැලකිලි පොරට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    නිමේෂා ලස්සනයි මට මෙයාට වඩා. ඒ වීඩියෝ එක මම තාමත් දවසකට එක පාරක් හරි බලනවා
     
    • Wow
    Reactions: Sandy_Fdo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,294
    7,772
    113
    අඩෝ දැන් තමයි තේරුම් ගත්තේ මගේ taste එක වෙනස් කියල!
    මේකේ ගොඩක් දෙනෙකුට ඒ ගෑනු ළමය අල්ලල ගියාට මට නම් සිරා කිසිම ලස්සනක් නැහැ බං ඒකිගේ!
    මගේ අවුලක්ද දන්නෙත් නැහැ!
    අනික නතාෂා මාකලන්ද වගේ අයගේත් ඒ හැටි ලස්සනක් මට පේන්නේ නැහැ!
    ayyo ganan gnna epa ban. different people have different taste.
     
    • Like
    Reactions: Sandy_Fdo

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    balapan uge professional gathiya neh. kella padipela naginakota camera eka uge side ekata gattha. ape ekeknam allagena indala passe delete karai e kaalla.. :LOL::LOL::LOL:

    Uba gotabayata neda chande dunne?? :lol: paana pettiyata dala wahuwa kiyala :lol:

    Tho dannawada mu eka cut karala ethanin ehata puka record karada nadda kiyala?? Record karala eka cut karannath athi upload karaddi :rofl:

    Me podi kotasa balala uba uta charitha sahathikath deela iwarai :lol:

    Laksha 69th okane kare :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,070
    22,486
    113
    අඩෝ දැන් තමයි තේරුම් ගත්තේ මගේ taste එක වෙනස් කියල!
    මේකේ ගොඩක් දෙනෙකුට ඒ ගෑනු ළමය අල්ලල ගියාට මට නම් සිරා කිසිම ලස්සනක් නැහැ බං ඒකිගේ!
    මගේ අවුලක්ද දන්නෙත් නැහැ!
    අනික නතාෂා මාකලන්ද වගේ අයගේත් ඒ හැටි ලස්සනක් මට පේන්නේ නැහැ!
    නතාශා කොහෙද බන් ලස්සන පිස්සුද
    ඒත් මේ කෙල්ල සාමාන්‍යෙන් ලස්සනයි. ලස්සනයි කියන්නෙ බන් එහෙමට පෙනුමක් නෑ. ඒත් අර හිනවෙන විදිහ හැසිරෙන විදිහෙන් හෙන optimistic cute ගතියක් එනව. ඒකෙන් තමා අර ලස්සන එන්නෙ. පෙනුමට වඩා මාරම සෙක්සි බන් කෙල්ලෙක්ගෙ personality එක.
     
    • Like
    Reactions: GobbaSira

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,389
    6,044
    113
    අඩෝ දැන් තමයි තේරුම් ගත්තේ මගේ taste එක වෙනස් කියල!
    මේකේ ගොඩක් දෙනෙකුට ඒ ගෑනු ළමය අල්ලල ගියාට මට නම් සිරා කිසිම ලස්සනක් නැහැ බං ඒකිගේ!
    මගේ අවුලක්ද දන්නෙත් නැහැ!
    අනික නතාෂා මාකලන්ද වගේ අයගේත් ඒ හැටි ලස්සනක් මට පේන්නේ නැහැ!
    Yes I also don't like that nose, I like streight nose or slightly turn upword noses
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,657
    11,660
    113
    අඩෝ දැන් තමයි තේරුම් ගත්තේ මගේ taste එක වෙනස් කියල!
    මේකේ ගොඩක් දෙනෙකුට ඒ ගෑනු ළමය අල්ලල ගියාට මට නම් සිරා කිසිම ලස්සනක් නැහැ බං ඒකිගේ!
    මගේ අවුලක්ද දන්නෙත් නැහැ!
    අනික නතාෂා මාකලන්ද වගේ අයගේත් ඒ හැටි ලස්සනක් මට පේන්නේ නැහැ!
    lankawe unta kello tikak posh widiyata hasirenna danawa nam lassana wadi wela penawa..
    mewage kali ona tharam international school wala innawa, godak Colombo tikak salli thiyana unge lamai me wage..(meka nam gamee ekak passe posh wela wage)
    mewa gemak na yoga class, okunge get together wage set wenna puluwan nam..
    government school wala me wage ewun adui..
    habai munta wada patta lassana kello innawa..
    math me type eke loku lassanak dakinne na..
     
    Last edited:
    • Like
    Reactions: visalbro