German ගිය ට්‍රිප් එකේදී Berlin Zoo එකටත් යන්න චාන්ස් එක හම්බුනා.. Berlin Zoo එකට අලුතෙන්ම පැන්ඩො දෙන්නෙක් ගෙනල්ලා තිබුනේ මේ කලේ.. එක්කෙනෙක් Meng Meng. අනික් කෙනා Jiao Qing.. මෙතනින් Meng Meng නම් හෙන හුරතල්..
එහෙදි ගත්තු මේ හුරතල් පැන්ඩො දෙන්නගේ හුරතල් වීඩියෝ දෙකකුත් ඔන්න දම්මා.
එහෙදි ගත්තු මේ හුරතල් පැන්ඩො දෙන්නගේ හුරතල් වීඩියෝ දෙකකුත් ඔන්න දම්මා.