දැන් මම බස් එකේ එද්දිත් එහා පැත්තේ හිටපු කෙල්ලත් බස් එකේ දාල තිබ්බ සින්දුවක් ලස්සනට හීමීට මිමනුවා ඔය වගේමයි.

මම බැලුවා සින්දුව යද්දි තව වොයිස් එකක් හීනියට යන්නේ කොහෙන්ද කියලා බැලුවම ලග ඉන්න කෙල්ලට ආතල් එකක් ගිහිල්ලා ,මමත් ලාවට හිනාවක් දාලා ෂේප් එකේ හිටියා නැත්තම් සින්දුව කියන එක නතර කලොත් කියලා.

handsfree mic eken kohomada ochchara hoda voice quality 1k enne?![]()
Smule eke voice effects tiyenawa bn