Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cutting a Ship
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට අහම්බෙන් හම්බවුන දෙයක් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න. මේක හදපු නැවක් bud කිරීමක්.

Royal Caribbean සමාගම ඒ කියන්නේ දැනට ලෝකේ තියන ලොකුමcruise ship එක Oasis of the seas ඓති කට්ටිය තමන්ට තියන Enchantment of the Seas කියන නැවේ ඉඩ wadi කරන්න කරපු දෙයක්.

ඔවුන් කරේ මුලින්ම මීටර් 22 ක් දිග අලුත් කාමර 151 ක් සහිත කොටස ගොඩබිමේදී හදන එක. එකට මස 6 ක් ගතවෙලා තියනවා එකේ බර ටොන් 2,666 ක්

මේක පින්ලන්තේ හදල 2300km දුර ගෙවාගෙන කියන Rotterdam වරායට ගෙනල්ල තියනවා.

ඊට පස්සේ මේ හොඳට තියන Enchantment of the Seas නැව දින 6 ක් තිස්සේ gas burners මගින් දෙකට කපල තියනවා

කපන්න වෙලා තියන මුළු දිග මීටර් 600 ක්

ඊට පස්සේ නැවේ ඉස්සරහ කොටස දොඹකර වලින් ඉස්සරහට අරගෙන අලුතෙන් හදපු කොටස ඒ අතරට රින්ගවල තියනවා. මේ සේරම කරේ laser-alignment system එකකට.

ඊට පස්සේ නැවතත් නැවේ ඉස්සරහ කොටස සවිකරලා මුල ඉඳන් cable ඇදල වැඩේ ඉවරකරා.

මේ වැඩේට ගිහිල්ල තියෙන්නේ මාසයක් වැනි කෙටි කාලයක්

මේ වැඩෙන් නැවේ වේගය 0.2 knot කින් අඩු වුණා.

මේකට වැයවුනේ ඩොලර් මිලියන 55 ක් විතරයි එක තව නැවක් හදනවට වැඩ $ මිලියන 800 ක ලාබයක් වගේම කාලය ඉතිරිවීමක්.

දැන් ඔය දුවන්නේ බබා වගේ, හිතන්නත් බෑ මැදින් මාට්ටු කරලා කියල නේද?

මේ නැව ඇතුලේ

Thread එක හොඳනම් නිකන් බලල යන්න එපා comment එකක් දාලා Rep + එකකුත් දෙන්න

[QUOTE="ericratwatte123, post: 9343917, member: 75455"] [CENTER][SIZE="4"]මේක මට අහම්බෙන් හම්බවුන දෙයක් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න. මේක හදපු නැවක් bud කිරීමක්.:P Royal Caribbean සමාගම ඒ කියන්නේ දැනට ලෝකේ තියන ලොකුමcruise ship එක Oasis of the seas ඓති කට්ටිය තමන්ට තියන Enchantment of the Seas කියන නැවේ ඉඩ wadi කරන්න කරපු දෙයක්. ඔවුන් කරේ මුලින්ම මීටර් 22 ක් දිග අලුත් කාමර 151 ක් සහිත කොටස ගොඩබිමේදී හදන එක. එකට මස 6 ක් ගතවෙලා තියනවා එකේ බර ටොන් 2,666 ක්:shocked: මේක පින්ලන්තේ හදල 2300km දුර ගෙවාගෙන කියන Rotterdam වරායට ගෙනල්ල තියනවා. [/SIZE] [url=http://www.freeimagehosting.net/][img]http://www.freeimagehosting.net/uploads/cfb4a08f42.jpg[/img][/url] [SIZE="4"]ඊට පස්සේ මේ හොඳට තියන Enchantment of the Seas නැව:baffled: දින 6 ක් තිස්සේ gas burners මගින් දෙකට කපල තියනවා:rofl: [/SIZE] [url=http://www.freeimagehosting.net/][img]http://www.freeimagehosting.net/uploads/b19403148b.jpg[/img][/url] [url=http://www.freeimagehosting.net/][img]http://www.freeimagehosting.net/uploads/aa2707125a.jpg[/img][/url] [SIZE="4"]කපන්න වෙලා තියන මුළු දිග මීටර් 600 ක් :oo: ඊට පස්සේ නැවේ ඉස්සරහ කොටස දොඹකර වලින් ඉස්සරහට අරගෙන අලුතෙන් හදපු කොටස ඒ අතරට රින්ගවල තියනවා. මේ සේරම කරේ laser-alignment system එකකට. ඊට පස්සේ නැවතත් නැවේ ඉස්සරහ කොටස සවිකරලා මුල ඉඳන් cable ඇදල වැඩේ ඉවරකරා.[/SIZE] [url=http://www.freeimagehosting.net/][img]http://www.freeimagehosting.net/uploads/fdc2d745bd.jpg[/img][/url] [IMG]http://63.217.28.3/images/other2/enchantment_kvaerner.jpg[/IMG] [SIZE="4"]මේ වැඩේට ගිහිල්ල තියෙන්නේ මාසයක් වැනි කෙටි කාලයක් :P මේ වැඩෙන් නැවේ වේගය 0.2 knot කින් අඩු වුණා. මේකට වැයවුනේ ඩොලර් මිලියන 55 ක් විතරයි:P එක තව නැවක් හදනවට වැඩ $ මිලියන 800 ක ලාබයක් වගේම කාලය ඉතිරිවීමක්.:yes: දැන් ඔය දුවන්නේ බබා වගේ, හිතන්නත් බෑ මැදින් මාට්ටු කරලා කියල නේද?[/SIZE] [url=http://www.freeimagehosting.net/][img]http://www.freeimagehosting.net/uploads/558845408d.jpg[/img][/url] [SIZE="4"]මේ නැව ඇතුලේ[/SIZE] [IMG]http://sobrecaribe.com/wp-content/uploads/2008/10/enchantment-interior.jpg[/IMG] [IMG]http://cruiseadvice.org/images/stories/cruise/royal_caribbean/enchantment_of_the_seas/cabins/RCI_EN_Int_SR_3.jpg[/IMG] [IMG]http://www.cruisereviews.com/images/mega/NavigatorOTS30Pictures/JohnnyRocketsInterior.jpg[/IMG] [IMG]http://www.cruiseexperts.org/uploads/image/CENTRAL%20PARK%20EVENING.JPG[/IMG] [IMG]http://cdn.assets.ootbd.com/resources/images/dyn/67/12701955994ab3eaed5fe3a6.98104517-1254513982.jpg[/IMG] [IMG]http://cdn.assets.ootbd.com/resources/images/dyn/30/5636712234ab7af1110bcd9.36055710-1265048931.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOrange"][COLOR="Red"]Thread එක හොඳනම් නිකන් බලල යන්න එපා comment එකක් දාලා Rep + එකකුත් දෙන්[/COLOR][/COLOR][/SIZE]න [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom