joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ado ubala CV ekata photo ekak danawada ube ? , mama dakka net eke thiyenawa danna epa kiyala , ubala cv eka email karaddi mona format ekenda danne? word/pdf ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    A. සිරියා;22505129 said:
    Danawa
    Pdf

    photo danna epa kiyala thibbe ai ban? Mokak hari first impression siddiyakda?

    පෙනුම ලස්සන මත නෙවෙයි ජොබ් එකට තෝරාගත යුත්තේ. අදාල ජොබ් එකට අවශ්‍ය අධ්‍යාපන/වෘත්තීමය සුදුසුකම් අනූවයි අදාල පුද්ගලයාව තෝරාගත යුත්තේ.
    ඔ්ක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම අදාලයි
    ඒකයි ඔය web site වල තියෙන්නේ photos දාන්න එපා කියල :rolleyes:


    අර කෙනෙක් කලින් කිවුවා reception/marketing වගේ වගේ ජොබ් නම් කොහොමත් පොටෝ ඉල්ලනවා නේ :P
     
    Last edited: