CV_එකක්_හදාගන්න

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන්ලා මට හොද CV එකක් හදාගන්න ඕනි එකට ගින්දර වගේ word template ගන්න පුළුවන් link එකක් දෙන්නකෝ.... :(:(
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මචන් CV එක පෙනුම නෙමෙයි වැදගත් එහි අඩංගු දෑ....අනික ඕක බලන එක බලන්නේ ඔකේ ලස්සන නෙමෙඉ
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන් CV එක පෙනුම නෙමෙයි වැදගත් එහි අඩංගු දෑ....අනික ඕක බලන එක බලන්නේ ඔකේ ලස්සන නෙමෙඉ

    ඔව් බන් e උනාට මගේ CV එක template එක වෙනස් කරන්න කියලා හැමෝම කියනවානේ... :no::no::no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් CV එක පෙනුම නෙමෙයි වැදගත් එහි අඩංගු දෑ....අනික ඕක බලන එක බලන්නේ ඔකේ ලස්සන නෙමෙඉ

    company එකකට cv 1000 ක් විතර ආවම එකේ ඉන්න උන් ඔය හැම එකකම අඩංගු දේ කියවන්නේ නෑ එකෙන් 100ක් විතර තෝරාගෙන තමයි කියවන්නේ. ඉතින් ඒ 100 තෝරන්නේ ලස්සන බලලා තමයි ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: kavindagk

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කළුපාට border එකත් තියෙන template එකක් ගන්න හොදට කැපිලා පේනවා යටක තිබ්බත්.
     
    mm......:(:(