Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CVT Gear Box
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Auto Gear Box හෙවත් ස්වයංක්‍රිය ගියර පෙට්ටි සැලකීමේදී ස්වයංක්‍රිය ගියර පෙට්ටි වර්ග ගණනාවක් දැකිය හැක. ඒවා අතුරින් CVT යනු ඉතා නවීන ගියර පෙට්ටි විශේෂයකි. එහි යාන්ත්‍රණය හා එහි වාසි මෙම ලිපියෙන් සරලව සාගච්චා කරනු ලබයි.

CVT Theory

CVT Advantages

CVT Construction

CVT Theory

CVT යන්නෙහි තේරුම වන්නේ Continuously Variable Transmission යන්නයි. එහි නමෙහි සදහන් ආකාරයටම ගියර් අනුපාතයන්ගේ (Gear Ratio) වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම නොනවත්වාම සිදුවේ. එනම් මෙම ආකාරයේ ගියර පෙට්ටියක් සහිත රථයක ගියර් මාරුවීමේදී කිසිම ගැස්මකින් තොරව ඉතාමත් සුමටව සිදුවේ. මේ සදහා යොදාගෙන ඇති ක්රමවේදයනම් Drive Wheel & Driven Wheel සදහා ක්‍රමානුකූලව විශ්කම්භය වෙනස් කල හැකි Pulley දෙකක් යොදාගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෑම Gear Box එකක මූලධර්මය වනුයේ විශ්කම්භයෙන් වෙනස් වන්නාවු ගියර රෝද එකිනෙක සම්බන්ධ කිරීම මගින් විවිධ ගියර අනුපාතයන් සකසා ගැනීම වේ. නමුත් මෙහිදී Gear Wheel දෙකක් පමනක් යොදාගනු ලබන අතර එම Pulley දෙකෙහි විශ්කම්භයන් අවශ්‍යය පරිදී වෙනස් කල හැක. එම විශ්කම්භයන් වෙනස් කිරීම සදහා ද්‍රව පීඩනය Oil Pressure යොදාගනු ලබයි. මෙම ද්‍රාව පීඩනයන් පරිගණකයක් ආධාරයෙන් වෙනස් කිරීම තුලින් Pulley වල විශ්කම්භය වෙනස්කිරීම සිදුකරයි.

CVT Advantages

CVT ගියර පද්ධතියක් සහිත රථයක වෙනත් ගියර පද්ධතියක් සහිත රථයන්ට වඩා වාසි පවතී. එනම්

Shock less gear shifting සුමටව ගියර ක්‍රියාත්මකවීම

Improved fuel economy අඩු ඉන්ධන පරිභෝජනය

Sporty driving pleasure සුමට හා වේගවත් ත්වරනයක් ලබගැනීමේ හැකියාව

Smooth feeling of engine brake එන්ජින් රෝධක ක්‍රියවලියේ සුමටබව

CVT Construction

මෙහි සැකැස්ම තරමක් සරල ආකාරයක් ගනී. මෙහි ප්‍රධාන වශයෙන්ම විශ්කම්භය වෙනස්කල හැකි විශේෂිත Pulley දෙකක් පවතී. එහි විශ්කම්භය වෙනස්කිරීම සදහා ද්‍රාව පීඩනය භවිතා කරයි.

වැඩිදුර විස්තර සඳහා මෙතන click කරන්න....

[QUOTE="nuwanc1, post: 25643557, member: 562023"] [URL='https://www.blogger.com/#'][IMG width="300px"]https://4.bp.blogspot.com/-rBC_6ArUNPA/UEOH8EVSmiI/AAAAAAAAAhg/_dxH-PYePBk/s400/index.jpg[/IMG][/URL] Auto Gear Box හෙවත් ස්වයංක්‍රිය ගියර පෙට්ටි සැලකීමේදී ස්වයංක්‍රිය ගියර පෙට්ටි වර්ග ගණනාවක් දැකිය හැක. ඒවා අතුරින් CVT යනු ඉතා නවීන ගියර පෙට්ටි විශේෂයකි. එහි යාන්ත්‍රණය හා එහි වාසි මෙම ලිපියෙන් සරලව සාගච්චා කරනු ලබයි. CVT Theory CVT Advantages CVT Construction CVT Theory CVT යන්නෙහි තේරුම වන්නේ Continuously Variable Transmission යන්නයි. එහි නමෙහි සදහන් ආකාරයටම ගියර් අනුපාතයන්ගේ (Gear Ratio) වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම නොනවත්වාම සිදුවේ. එනම් මෙම ආකාරයේ ගියර පෙට්ටියක් සහිත රථයක ගියර් මාරුවීමේදී කිසිම ගැස්මකින් තොරව ඉතාමත් සුමටව සිදුවේ. මේ සදහා යොදාගෙන ඇති ක්රමවේදයනම් Drive Wheel & Driven Wheel සදහා ක්‍රමානුකූලව විශ්කම්භය වෙනස් කල හැකි Pulley දෙකක් යොදාගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෑම Gear Box එකක මූලධර්මය වනුයේ විශ්කම්භයෙන් වෙනස් වන්නාවු ගියර රෝද එකිනෙක සම්බන්ධ කිරීම මගින් විවිධ ගියර අනුපාතයන් සකසා ගැනීම වේ. නමුත් මෙහිදී Gear Wheel දෙකක් පමනක් යොදාගනු ලබන අතර එම Pulley දෙකෙහි විශ්කම්භයන් අවශ්‍යය පරිදී වෙනස් කල හැක. එම විශ්කම්භයන් වෙනස් කිරීම සදහා ද්‍රව පීඩනය Oil Pressure යොදාගනු ලබයි. මෙම ද්‍රාව පීඩනයන් පරිගණකයක් ආධාරයෙන් වෙනස් කිරීම තුලින් Pulley වල විශ්කම්භය වෙනස්කිරීම සිදුකරයි. [URL='https://www.blogger.com/#'][IMG]https://4.bp.blogspot.com/-hhF2qCIlij0/UEOTJP7eIGI/AAAAAAAAAh8/MfVC4xyxKhs/s400/2.jpg[/IMG][/URL] [URL='https://www.blogger.com/#'][IMG]https://4.bp.blogspot.com/-b3IWthUK9L4/UEOht0QTcrI/AAAAAAAAAlM/VYPiuwaspY0/s400/1.jpg[/IMG][/URL] CVT Advantages CVT ගියර පද්ධතියක් සහිත රථයක වෙනත් ගියර පද්ධතියක් සහිත රථයන්ට වඩා වාසි පවතී. එනම් Shock less gear shifting සුමටව ගියර ක්‍රියාත්මකවීම Improved fuel economy අඩු ඉන්ධන පරිභෝජනය Sporty driving pleasure සුමට හා වේගවත් ත්වරනයක් ලබගැනීමේ හැකියාව Smooth feeling of engine brake එන්ජින් රෝධක ක්‍රියවලියේ සුමටබව [URL='https://www.blogger.com/#'][IMG]https://4.bp.blogspot.com/-9kf04S6S7_s/UEObCvvYwbI/AAAAAAAAAjY/v9_RYeWES6c/s400/Picture3.jpg[/IMG][/URL] CVT Construction මෙහි සැකැස්ම තරමක් සරල ආකාරයක් ගනී. මෙහි ප්‍රධාන වශයෙන්ම විශ්කම්භය වෙනස්කල හැකි විශේෂිත Pulley දෙකක් පවතී. එහි විශ්කම්භය වෙනස්කිරීම සදහා ද්‍රාව පීඩනය භවිතා කරයි. [URL='https://www.blogger.com/#'][IMG]https://2.bp.blogspot.com/-OTgZP4mvGuA/UEOaAw0JzlI/AAAAAAAAAjA/iJN0_v-fZlc/s400/Picture5.jpg[/IMG][/URL] [SIZE=7][/SIZE] [URL='http://autotop.blogspot.com/2012/09/cvt-gear-box.html'][SIZE=7]වැඩිදුර විස්තර සඳහා මෙතන click කරන්න....[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom