මචංලා මම කලින් IT සම්බන්දව විස්තර අහලා දාපු පෝස්ට් වලින් ගොඩක් අය මට සෑහෙන්න විස්තර කියලා දුන්නා. ඒකට මුලින්ම Thanks කරලා ඉන්නම්.
මට 24යි. PVT කම්පනි එකක වැඩ කරන්නේ. IT related ජොබ් එකක් නෙවෙයි.
ඒත් මට IT side එකෙන් ඉහළට ඉගෙනගන්න ඕනෙ. මම ඒක ගැන කාලයක් තිස්සේ හෙව්වා. ජොබ් එකත් එක්ක පාට් ටයිම් උනත් SE වගේ ඒවා ඇදගන්න අමාරු වෙයිද කියලා සැකයක් තියනවා..
Esoft එකේ offer එකක් මේ දවස්වල යනවා Cyber Security HND වලට. Pearson London එකෙන් දෙන්නේ..
මේ රටින් එලියෙන් උනත් qualifications අනුව ජොබ් එකකට යන්න පුලුවන් field එකක් නිසා සහ මම IT වලට ආස නිසයි මේක ගැන මම හොයන්නෙ. නැතුව බළළ් අත දාලා සල්ලි හොයන්න IT බහිනවා කියලාහිතන්න එපා..
මම දැනට textile field එකේ ඉන්නේ. ඒකෙන් ඉස්සරහට ඉගෙනගන්න කලින් හිතුවත් දැන් වැඩේ අතෑරලා තියෙන්නෙ.මොකද ඒවගෙන් රට යන්න බෑ. මෙහෙ තමා ඉන්න වෙන්නෙ. අනික මාර ස්ට්‍රෙස් බං. එපා වෙනවා.
දන්න සෙට් එකෙන් සප් එකක් ඕනෙ. මේ thead එක ඕන එකෙක්ට වටී කියලා හිතනවා.