IT related degree එකක් අරන් අවුරුද්දක් දෙකක් ඇතුලත career change එකක් කරන්න හොඳම විදිහ මොකක්ද? එහෙම කරපු අයගෙ අත්දැකීම් දැනගන්න කැමතියි.
මම කලිනුත් මේ ගැන ත්‍රේඩ් එකක් දැම්ම. පොඩ්ඩක් ආයෙ විස්තර ඇතුව දන්න අයගෙන් උපදෙසක් ගන්න දාන්නෙ.
IT වල වැඩ කරල තියෙන්නෙ intern කාලෙ විතරයි. මට IT වලට passion එකක් නෑ.
මම කැමතියි production/manufacturing පැත්තකට යන්න.
ඒත් හැම එකකම වගේ අදාල field එකේ qualifications/experience ඉල්ලනව.
වයසත් එක්ක ආයෙ degree එකක් කරන්න අමාරුයි මුල ඉඳන්.
මට තැනකින් පටන් අරන් ඉගෙනගෙන ඉක්මනට උඩට යන්න පුලුවන් දෙයක් හොයන්නෙ.
මට career progression එකක් තියෙන තැනකට යන්න පුලුවන්නන් වැඩ අල්ලගෙන කරන්න පුලුවන් කියල විශ්වාසයි.
හොඳම option එක මොකක්ද මට? AL වලින් ඉල්ලන ජොබ් එකකට අඩු පඩියට යන එක ද?
යන්න පුලුවන් වෙන ක්ෂේත්‍ර මොනවද?
කරන දෙයක් ඉක්මනට කරන්න ඕනෙ වයස නිසා.