cyberpunk 2077 දාගත්තා.පට්ට story එකක් තියන game එකක්.graphics nm පට්ට quality .එකම අවුල පොඩි පොඩි bug වගයක් තිබ්බා.ඒවනම් එච්චර අවුලක් නෑ.තව fps හෙන අඩුවෙන් යන්නේ.rtx 3070 යක ගැහුවේ ඒත් fps 70 වගේ යනවා japantown එකට එහෙම ගියාම.
story එකේ පොඩි අපැහැදිලි කම් ටිකක් තියනවා ඒක දනගන්න මේක දාන්නේ.මන් ගැහුවේ street kid කියන life path එකෙන්.අද ඉවර කලා.අන්තිමේදි කියනවා නේ අපිට earth එකට එනවද කියලා තෝරගන්න කියලා.මන් ඒක තෝර ගත්තේ.එතනින් ඉවර වුනා.story එක එතනින් continue වුනේ නෑනේ.එතනින් ඉවර වුනා.youtube එකේ මන් දැක්කා panam,judy එක්ක ජිගි ජිගිය දාන ඒවා.ඒවා සෙට් උනෙත් නෑ බන්.jhonny ගේ එකෙන් ගහද්දි dex එක්කනම් ජිගි ජිගිය දාන්න හම්බුනා.
මොකක්ද හේතුව හම්බවෙන්නේ නැති වෙන්න