Cyberpunk 2077 ගහන්න කලින් මේකෙ කලින් කොටස් 2076ම ගහල ඉන්න ඕනෙද යාලුවනෙ? එහෙම ගැහුවෙ නැත්තන් ගේම් එක තේරෙන්නෙ නැති වෙයිද? කොහෙන්ද මේ කොටස් ගන්න තියෙන්නෙ?