Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cybertruck 🚐🚐
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cybertruck එළිදැක්වීමේදී සිදු වුණු අනපේක්ෂිත සිදුවීම නිසා හැමෝම Elon Musk ට විහිළු කරනවා.

Elon මේ truck එක හඳුන්වා දෙන්නේ සවිශක්තිය අතින් ඉහළ, වෙඩි නොවදින, ඊළඟ පරම්පරාවේ ට්‍රක් රථයක් විදිහට. නමුත් දරාගැනීමේ ශක්තිය පෙන්වන්න යකඩ බෝලයකින් දොර වීදුරු වලට එල්ල කරපු ප්‍රහාර දෙකකින් ඉදිරිපස සහ පසුපස දොර දෙකේම වීදුරු වල ඉරි තලා යනවා. "Oh my f**king God!", Elon ගේ කටින් පිට වුණු පිළිතුර එයයි.

අපි අහලා තියෙනවා විදුලි බල්බය හොයාගන්න Edison වින්ද දුක.

වැරදුණු වාර ගණන.

ඒ හැම වැරැද්දකින්ම පාඩමක් කියලා දුන්නා, වරදින්න පුළුවන් ක්‍රම මොනවද කියලා.

(The Current War ගැන පස්සේ දවසක කතා කරමු.)

Elon Musk කියන්නේ සැබෑ ලෝකයේ Tony Stark.

විශ්වවිද්‍යාලයක තවත් එක දේශකයෙක් වෙලා පසේබුදු පොසිලයක් නොවී හීන හඹාගෙන යන්න දැනුම සහ බුද්ධිය භාවිත කරන දක්ෂයෙක්.

පොඩි කාලේ අපි හැමෝම දකින හීන, යථාර්ථයක් කරන්න මහන්සි වෙන අතිශූර මොළයක්.

පර්යේෂණයක් හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්.

පර්යේෂණය ක්‍රියාවට නැංවීමයි වැදගත්.

Michael, KITT එක්ක දාන වැඩ ගැන අපි කට ඇරං බලන් හිටියා. (ඔව්, Michael කට කන ඒවත් කට ඇරං බලන් හිටියා)

ස්වයංධාවක මෝටර් රථයක් කියන්නේ තව දුරටත් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. Elon ඒක හැබෑ කළා.

දැන් කොළඹත් Elonගේ Tesla මෝටර් රථ ධාවනය වෙනවා.

අපිට KITT ගැන තිබුණු තාක්ෂණික විස්ම රසය එන්න එන්නම අඩු වෙනවා.

අඩි 35000 ක් ඉහළින් ගුවන් යානයකින් ගමන් කරද්දී මෙතනිනුත් තව ටිකක් උඩට, ගගනගාමියෙක් නොවී, ticket එකක් අරගෙන ගිහින් බලන්න ඇත්නම් කියලා සාමාන්‍ය මනුස්සයෙක්ට නිකමට හරි හිතෙනවා.

අඟහරු ලෝකෙන් එන ජීවින් ගැන ලියවුණු විද්‍යා ප්‍රබන්ධ නවකතා, ටෙලි නාට්‍ය, චිත්‍රපට අපි රසවිඳිනවා.

NASA ආයතනය Space Shuttle ක්‍රමය නවත්වනවා වියදම් වැඩි නිසා.

මේ හැමදෙයක්ම දකින Elon නිර්මාණය කරනවා SpaceX ව්‍යාපෘතිය.

ලාභදායි අභ්‍යවකාශ ගමන් සේවයක් වගේම අඟහරු ග්‍රහයා මත මිනිස් වාසය ආරම්භ කරන්නත් SpaceX මඟින් පර්යේෂණ සිදු කරමින් පවතිනවා.

AirPods හඳුන්වා දුන් මුල් දවස්වල බොහෝ දෙනෙක් ඒවාට විහිළු කළා. ඒත් අද AirPods කියන්නේ iPhone එකකින් නිරූපණය කරන සමාජ ස්ථරයට එකතු වුණු තාක්ෂණික රසකාරකයක්.

Cybertruck එකේත් අමුතු, සරල පෙනුම ගැන දැන් හිනාවෙනවා. වැරදි හදපු Cybertruck එකක් එළිදක්වන දවසට මිනිස්සු පෝලිම් ගැහේවි තමන්ගේ අත් දෙකෙනුත් ඒ සුක්කානම දරන්න.

Elon ට හරියද්දී හැමෝම අත්පුඩි ගහන්නත්, Elonට වරදිද්දී හැමෝම හිනාවෙන්නත් හේතුව මනුස්ස වුණත් ඇතුළාන්තයෙන් තියෙන සත්ත්ව ස්වභාවය වෙන්න ඇති.

Elon Musk තමන්ගේ හිතුවක්කාරකම සුබදායි පැත්තකට හරවනවා. "Impossible" කියන දේවල් "It's Possible" බවට පත් කරන්න ඔහු වෙහෙස මහන්සි වෙනවා.

"Failure is an option here. If things are not failing, you are not innovating enough", පරාජය හිස නමා බාරගෙන, ඊළඟ වතාව සාර්ථක කරගන්න Elon යොමු වෙනවා.

Cybertruck එකේ වීදුරුව කුඩු වුණ දිහා බලලා හිනා වෙන අය, Tesla car එකක් ළඟින් යද්දී ඒ දිහා හැරිලා බලලා හූල්ලනවා.

- ෂෙනාල් ගුණසේකර -

[QUOTE="chathura414, post: 24981840, member: 496798"] [SIZE="4"]Cybertruck එළිදැක්වීමේදී සිදු වුණු අනපේක්ෂිත සිදුවීම නිසා හැමෝම Elon Musk ට විහිළු කරනවා. Elon මේ truck එක හඳුන්වා දෙන්නේ සවිශක්තිය අතින් ඉහළ, වෙඩි නොවදින, ඊළඟ පරම්පරාවේ ට්‍රක් රථයක් විදිහට. නමුත් දරාගැනීමේ ශක්තිය පෙන්වන්න යකඩ බෝලයකින් දොර වීදුරු වලට එල්ල කරපු ප්‍රහාර දෙකකින් ඉදිරිපස සහ පසුපස දොර දෙකේම වීදුරු වල ඉරි තලා යනවා. "Oh my f**king God!", Elon ගේ කටින් පිට වුණු පිළිතුර එයයි. අපි අහලා තියෙනවා විදුලි බල්බය හොයාගන්න Edison වින්ද දුක. වැරදුණු වාර ගණන. ඒ හැම වැරැද්දකින්ම පාඩමක් කියලා දුන්නා, වරදින්න පුළුවන් ක්‍රම මොනවද කියලා. (The Current War ගැන පස්සේ දවසක කතා කරමු.) Elon Musk කියන්නේ සැබෑ ලෝකයේ Tony Stark. විශ්වවිද්‍යාලයක තවත් එක දේශකයෙක් වෙලා පසේබුදු පොසිලයක් නොවී හීන හඹාගෙන යන්න දැනුම සහ බුද්ධිය භාවිත කරන දක්ෂයෙක්. පොඩි කාලේ අපි හැමෝම දකින හීන, යථාර්ථයක් කරන්න මහන්සි වෙන අතිශූර මොළයක්. පර්යේෂණයක් හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්. පර්යේෂණය ක්‍රියාවට නැංවීමයි වැදගත්. Michael, KITT එක්ක දාන වැඩ ගැන අපි කට ඇරං බලන් හිටියා. (ඔව්, Michael කට කන ඒවත් කට ඇරං බලන් හිටියා) ස්වයංධාවක මෝටර් රථයක් කියන්නේ තව දුරටත් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. Elon ඒක හැබෑ කළා. දැන් කොළඹත් Elonගේ Tesla මෝටර් රථ ධාවනය වෙනවා. අපිට KITT ගැන තිබුණු තාක්ෂණික විස්ම රසය එන්න එන්නම අඩු වෙනවා. අඩි 35000 ක් ඉහළින් ගුවන් යානයකින් ගමන් කරද්දී මෙතනිනුත් තව ටිකක් උඩට, ගගනගාමියෙක් නොවී, ticket එකක් අරගෙන ගිහින් බලන්න ඇත්නම් කියලා සාමාන්‍ය මනුස්සයෙක්ට නිකමට හරි හිතෙනවා. අඟහරු ලෝකෙන් එන ජීවින් ගැන ලියවුණු විද්‍යා ප්‍රබන්ධ නවකතා, ටෙලි නාට්‍ය, චිත්‍රපට අපි රසවිඳිනවා. NASA ආයතනය Space Shuttle ක්‍රමය නවත්වනවා වියදම් වැඩි නිසා. මේ හැමදෙයක්ම දකින Elon නිර්මාණය කරනවා SpaceX ව්‍යාපෘතිය. ලාභදායි අභ්‍යවකාශ ගමන් සේවයක් වගේම අඟහරු ග්‍රහයා මත මිනිස් වාසය ආරම්භ කරන්නත් SpaceX මඟින් පර්යේෂණ සිදු කරමින් පවතිනවා. AirPods හඳුන්වා දුන් මුල් දවස්වල බොහෝ දෙනෙක් ඒවාට විහිළු කළා. ඒත් අද AirPods කියන්නේ iPhone එකකින් නිරූපණය කරන සමාජ ස්ථරයට එකතු වුණු තාක්ෂණික රසකාරකයක්. Cybertruck එකේත් අමුතු, සරල පෙනුම ගැන දැන් හිනාවෙනවා. වැරදි හදපු Cybertruck එකක් එළිදක්වන දවසට මිනිස්සු පෝලිම් ගැහේවි තමන්ගේ අත් දෙකෙනුත් ඒ සුක්කානම දරන්න. Elon ට හරියද්දී හැමෝම අත්පුඩි ගහන්නත්, Elonට වරදිද්දී හැමෝම හිනාවෙන්නත් හේතුව මනුස්ස වුණත් ඇතුළාන්තයෙන් තියෙන සත්ත්ව ස්වභාවය වෙන්න ඇති. Elon Musk තමන්ගේ හිතුවක්කාරකම සුබදායි පැත්තකට හරවනවා. "Impossible" කියන දේවල් "It's Possible" බවට පත් කරන්න ඔහු වෙහෙස මහන්සි වෙනවා. "Failure is an option here. If things are not failing, you are not innovating enough", පරාජය හිස නමා බාරගෙන, ඊළඟ වතාව සාර්ථක කරගන්න Elon යොමු වෙනවා. Cybertruck එකේ වීදුරුව කුඩු වුණ දිහා බලලා හිනා වෙන අය, Tesla car එකක් ළඟින් යද්දී ඒ දිහා හැරිලා බලලා හූල්ලනවා. - ෂෙනාල් ගුණසේකර -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom