The remains of a banana plantation, south of Innisfail, destroyed by Cyclone Yasi on the night of February 2, 2011.
damn......feel sorry about ausy...is it hit melbourne 2?REP++...
කොහෙ හිටියත් මනුස්සයොනෙ
ලංකාවෙ වතුර ගලල
ඔස්ටෙලියාවෙ හුලං
ඇමෙරිකාවෙ හිම

hmm.....thnq mchn,, paw wadee,,rep+

ඇල්බට් අයියා;9367131 said:
rep+

Phoooo !!!! it seems dt 2012 apocalypse is NEAR !!!!!!![]()

මාර සීන් එක තමයි. මේකෙන් ඔස්ට්‍රේලියාවට ගොඩ එන්න බොහොම අමාරුවෙයි. දැන් නම් 2012 ලෝක වෙනාශය ඇත්ත වගේ.තව අවුරුද්දකින් මැරෙන්න පුලුවන් නිසා දැන්මම පිනක් දහමක් කරගෙන ඉන්න එකයි නුවණට හුරු

මාර සීන් එක තමයි. මේකෙන් ඔස්ට්‍රේලියාවට ගොඩ එන්න බොහොම අමාරුවෙයි. දැන් නම් 2012 ලෝක වෙනාශය ඇත්ත වගේ.තව අවුරුද්දකින් මැරෙන්න පුලුවන් නිසා දැන්මම පිනක් දහමක් කරගෙන ඉන්න එකයි නුවණට හුරු