Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CYMOTHOA EXIGUA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CYMOTHOA EXIGUA

ප්රාග්ඓතිහාසික සත්වයෙකු නොවුනත් පරපෝශි දාරක සත්ව පරිණාමය තුල ඉතාමත් විශේෂිත අවස්ථාවක් නිසා මේ සිද්ධිය ගැන මම වෙනත් තැනක සටහන් කරපු කෙටි සඳහනක් මෙහිත් සටහන් කරනවා.

කැලිෆෝර්නියො බොක්ක ආශ්‍රිතව ජීවත් වන Cymothoa exigua නැමැති මේ පරපෝශිතයා තමයි මේ පින්තූරයේ දැක්වෙන මත්ස්‍යාගෙ මුඛය තුල සිටින්නේ.මේ පරපෝශි ආකාරයන් මත්ස්‍යන්ගෙ කරමල් තුලින් ඇතුල් වෙලා දිවේ රැධිර නාලිකා හානිකර දිව වැටීමට සලස්වනවා. ඉන්පස්සේ දිව වෙනුවට තමාව ඒ ස්ථානයට සවි කරගන්නා මේ සත්වයන් මත්ස්‍යාගෙ දිව ලෙස ක්‍රියාත්මක වෙනවා. මත්ස්‍යයා මුව තුලට රුවාගන්නා අාහාර දත්වල ගැටීමට සැලැස්වීම වගේ දිවේ කාර්යභාරය මේ පරපෝෂිතයා විසින් සිදුකරනු ලබනවා.

මත්ස්‍යන්ගෙ ඛේටය හා රුධිරය තමයි මොවුන් ආහාරයට ගන්නෙ. ලෝකයේ ජීවත්වන පරපෝශිතයන් අතරින් දාරක සත්වයාගෙ යම්කිසි අවයවයක් (Organ) ලෙස ක්‍රියාකරන එකම පරපෝෂිතයා වන්නෙ C.exigua. මේ පින්තූරයෙත් දකින්න පුළුවන් C.exigua සත්වයෙක් මත්ස්‍යාගෙ දිව කොටසට සවි වී සිටින ආකාරය.

[QUOTE="hemalsilva, post: 24602728, member: 7335"] [CENTER] [SIZE="5"][FONT="Century Gothic"]CYMOTHOA EXIGUA[/FONT][/SIZE] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/65370955_1885092891592441_2922615942305284096_n.jpg?_nc_cat=1&_nc_oc=AQlsl8igxYzyLXRzhdCLyPmB3MNkPBT1r724VinYVn1U7Lg8s-4wghNs7BjsKgp7FEI&_nc_ht=scontent.fcmb3-1.fna&oh=0b799aedb1763044fd91966808a5a0bf&oe=5DB2A189[/IMG] [SIZE="3"]ප්රාග්ඓතිහාසික සත්වයෙකු නොවුනත් පරපෝශි දාරක සත්ව පරිණාමය තුල ඉතාමත් විශේෂිත අවස්ථාවක් නිසා මේ සිද්ධිය ගැන මම වෙනත් තැනක සටහන් කරපු කෙටි සඳහනක් මෙහිත් සටහන් කරනවා. කැලිෆෝර්නියො බොක්ක ආශ්‍රිතව ජීවත් වන Cymothoa exigua නැමැති මේ පරපෝශිතයා තමයි මේ පින්තූරයේ දැක්වෙන මත්ස්‍යාගෙ මුඛය තුල සිටින්නේ.මේ පරපෝශි ආකාරයන් මත්ස්‍යන්ගෙ කරමල් තුලින් ඇතුල් වෙලා දිවේ රැධිර නාලිකා හානිකර දිව වැටීමට සලස්වනවා. ඉන්පස්සේ දිව වෙනුවට තමාව ඒ ස්ථානයට සවි කරගන්නා මේ සත්වයන් මත්ස්‍යාගෙ දිව ලෙස ක්‍රියාත්මක වෙනවා. මත්ස්‍යයා මුව තුලට රුවාගන්නා අාහාර දත්වල ගැටීමට සැලැස්වීම වගේ දිවේ කාර්යභාරය මේ පරපෝෂිතයා විසින් සිදුකරනු ලබනවා. මත්ස්‍යන්ගෙ ඛේටය හා රුධිරය තමයි මොවුන් ආහාරයට ගන්නෙ. ලෝකයේ ජීවත්වන පරපෝශිතයන් අතරින් දාරක සත්වයාගෙ යම්කිසි අවයවයක් (Organ) ලෙස ක්‍රියාකරන එකම පරපෝෂිතයා වන්නෙ C.exigua. මේ පින්තූරයෙත් දකින්න පුළුවන් C.exigua සත්වයෙක් මත්ස්‍යාගෙ දිව කොටසට සවි වී සිටින ආකාරය.[/SIZE] [IMG]https://twistedsifter.files.wordpress.com/2009/09/cymothoa-exigua-insect-parasite-eats-fish-tongue.jpg?w=640&h=480[/IMG] [IMG]https://www.shitpostbot.com/img/sourceimages/cymothoa-exigua-5aa48fcd2c392.jpeg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom