Déjà Vu - 🎥🎬Tv Series - The Devil's Hour 🎥🎬

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo
    p23280918_b_h9_aa.jpg

    ​


    IMDB Rating - 7.7/10

    පට්ට plot එකක් තියන season එක පුරාවට කුතුහලය රඳවා තියාගන්න පුලුවන් Thriller ගනයේ කතාවක්. කතාවෙ අන්තිම episode එක වෙනකම්ම බලන්න වෙනව මොකක්ද වෙන්නෙ කියල.
    සරලවම deja vu වෙන සිද්දියක් එක්ක කතාව ගෙතෙන්නෙ. කෙනෙක් නැවත නැවත සිදුවන අපරාද වලින් මිනිසුන් බේරාගන්න කතාවක්.
    අද බලල ඉවර කරේ. කිරියෙ කට්ටිය එක්ක බෙදාගන්න හිතුනා.
    Mystery / Thirller / Time Travel වගේ ඒවට ආස කට්ටියට සුපිරියට සෙට් වෙයි.

    Download Link - https://pahe.li/the-devils-hour-season-1-complete-web-hd-720p-1080p/
    ​
     
    Last edited: