:D ඇනිමේෂන් පිස්සෝ වරෙල්ලා..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
2D නම් අයන් ගයන් පට්ට :yes: :yes:
වෝල් ඊ :D :D
බෝල්ට් :yes: :yes:
ඉන්සයිඩ් ඖට් එක ලඟදි බැලුව ඒකත් හොඳයි :yes: :yes:
ටෝයි ස්ටෝරි සෙට් එක :yes: :yes:
ස්පිරිට් ස්ටැලියන් ඔෆ් ද සිමරන් :love: :love:
 

FighterFish

Member
Jun 13, 2015
225
25
0
Bogawanthalawa
Me ithin mata mathak vechcha tika:D:D
Mulan
The lion King
Hortan Hears a who
Shrek
Frozen
Tangled
Bolt
Epic
Inside Out
Wall E
Finding Nemo
Ratatouille
Aladdin
A Bug's life
Mary and Max
Howl's moving castle
Anastasia
Brave
Rio
Cars
Up
Beauty and the Beast
Wreck it Ralph
The Adventures of Tintin
Peter pan
Rise of the Guardians
Megamind
The croods
Enchanted


එලකිරියෝ... මගේ ටේස්ට් එකම තායි තියෙන්නේ... සතුටුයි ඈ.. :lol::lol:
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ බලලා තියෙද..?

    Grave of the Fireflies (1988)

    51389ATJRFL.jpg


    Howl's Moving Castle (2004)

    MV5BMTY1OTg0MjE3MV5BMl5BanBnXkFtZTcwNTUxMTkyMQ@@._V1_SX640_SY720_.jpg


    බලලා නැත්තං බලපං..
    සුපිරියි..
    මං මේ ඊයෙ පෙරේදා ආයෙම බෑවා..
    බලන්න ආස හිතිලා..
    :cool:

    අඩේ මේක බලල නෑ. ඔහොම පොතක් ගැන නම් අහල තියෙනවා. Download කරන්න ඕනේ :yes:

    Rep +
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    උඹ ඔය ප්‍රශ්නේ කොල්ලෝ 100ගෙන් ඇහුවොත් 99ක්ම කියන්නේ තාම animation films බලනවා කියල තමයි බන්. Animation films තියා අපි රජ ඉබ්බොත් බලනවා බන් අහුවුනොත් :D 18 නෙවේ දැන් 28 පනින්නත් ලඟයි :lol:

    9ec3f87004ac1663c34fbdcaff07b7b2.jpg

    එහෙමත් නෑ බන් අයියේ.. සමහරක් උන් චාටර් කරනවා බන් මේවා බලනව කිව්වාම..සිරාවට අලුත් ඒවා නැති එකේ අයෙමත් පරණ යුගේට බැස්සා මමත්...
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    උඹ බලලා තියෙද..?

    Grave of the Fireflies (1988)

    51389ATJRFL.jpg


    Howl's Moving Castle (2004)

    MV5BMTY1OTg0MjE3MV5BMl5BanBnXkFtZTcwNTUxMTkyMQ@@._V1_SX640_SY720_.jpg


    බලලා නැත්තං බලපං..
    සුපිරියි..
    මං මේ ඊයෙ පෙරේදා ආයෙම බෑවා..
    බලන්න ආස හිතිලා..
    :cool:

    අඩේ..ඒකනම් මමත් බැලුවේ නැහැ..පහරක් ද මචන්?? දැන්ම බාගන්න ඕනා.. තැන්ක්යෝ වේවා...
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    2D නම් අයන් ගයන් පට්ට :yes: :yes:
    වෝල් ඊ :D :D
    බෝල්ට් :yes: :yes:
    ඉන්සයිඩ් ඖට් එක ලඟදි බැලුව ඒකත් හොඳයි :yes: :yes:
    ටෝයි ස්ටෝරි සෙට් එක :yes: :yes:
    ස්පිරිට් ස්ටැලියන් ඔෆ් ද සිමරන් :love: :love:

    අනිවා.. ඒ සෙට් එක පස්ට... :D:D:D
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    අඩේ මේක බලල නෑ. ඔහොම පොතක් ගැන නම් අහල තියෙනවා. Download කරන්න ඕනේ :yes:

    Rep +

    ඒක තමයි මචන්... මමත් මේ බාගන්න කියල බැලුවේ..බලලා නැහැ මේම එකක්... :love::love:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මමත් ඔතන කියන සෙට් එකම වගේ බලල තියනවා... මගේ ආසම ටික ඔතන දැක්කේ නැති

    1. Cloudy Meat Balls
    2. Ratatouille

    අමතරව කොමික් cartoons තමා (හුගක්ම DC )