:D ඇනිමේෂන් පිස්සෝ වරෙල්ලා..

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    අඩෝ Ronal the Barbarian බලලා නැද්ද බන් උබලා... පට්ට ආතල්... මන් බලපු පට්ටම ඇනිමේශන් එකක්...
    :rofl::rofl::rofl:

    thumbnail_image_us.jpg

     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අඩෝ Ronal the Barbarian බලලා නැද්ද බන් උබලා... පට්ට ආතල්... මන් බලපු පට්ටම ඇනිමේශන් එකක්...
    :rofl::rofl::rofl:

    thumbnail_image_us.jpg


    සිරාවට මේක අනිවාර්යෙන් බලපන් බලල නැත්තං :lol:

    ආයේ DOWNLOAD කරලා බලන්න ඕනේ :D ඕක පවුලේ සැමට එකට සිට නැරඹිය නොහැකි එකක් හැබැයි :rolleyes:
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    මමත් ඔතන කියන සෙට් එකම වගේ බලල තියනවා... මගේ ආසම ටික ඔතන දැක්කේ නැති

    1. Cloudy Meat Balls
    2. Ratatouille

    අමතරව කොමික් cartoons තමා (හුගක්ම DC )

    අනිවා.. cloudy එකේ parts 2ම පට්ට බන්... උගේ lab එක තමා සුපිරිම.. :D:D Ratatouille එක පට්ට..ඒකෙ හදන කෑම දැක්කම මොකක්ද වගේ බන්..:lol::lol:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Anime TV shows balanawa.

    Fullmetal Alchemist, Berserk, Bacanno, Steins Gate, Code Geass, Kenichi.. thawa hoda ewa thiyenawa. mathaka ne.

    Dan apahu Archer balanna gaththa. :D

     
    Last edited:

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    අඩෝ Ronal the Barbarian බලලා නැද්ද බන් උබලා... පට්ට ආතල්... මන් බලපු පට්ටම ඇනිමේශන් එකක්...
    :rofl::rofl::rofl:

    thumbnail_image_us.jpg


    බැලුවා ඔයි.. :lol::lol::lol: ඇනිමේෂන් ටිකනම් පට්ට එකේ..
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    සිරාවට මේක අනිවාර්යෙන් බලපන් බලල නැත්තං :lol:

    ආයේ DOWNLOAD කරලා බලන්න ඕනේ :D ඕක පවුලේ සැමට එකට සිට නැරඹිය නොහැකි එකක් හැබැයි :rolleyes:

    හා හා හා.... මොකෝ බන් ජංගි සීන් තියෙන නිසාද? :lol::lol:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    :love::love::love:
    බලන්න හොඳ ෆිල්ම් ටිකක් කියහංකො..
    මං පරණ ෆිල්ම් අයෙම බාගෙන බලනවා..
    බලන්න එකක් නැතුව..
    :(:(

    මෙන්න මේ ටිකේ බාපුවා..
    උඹලා නොබලපුවා තියේ නම් මේකෙන් බලලා බාගනිං..
    සුපිරිම ෆිල්ම් තමා..
    :cool:


    E92qIQ9.png


    adoo THE 32 kiylaa film ekak athi eka balapan//
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    උඹ බලලා තියෙද..?

    Grave of the Fireflies (1988)

    51389ATJRFL.jpg


    Howl's Moving Castle (2004)

    MV5BMTY1OTg0MjE3MV5BMl5BanBnXkFtZTcwNTUxMTkyMQ@@._V1_SX640_SY720_.jpg


    බලලා නැත්තං බලපං..
    සුපිරියි..
    මං මේ ඊයෙ පෙරේදා ආයෙම බෑවා..
    බලන්න ආස හිතිලා..
    :cool:

    Patta film eka aduna balanakota

    batman-bad-blood-header-158608.jpg


    d8cb8a485dd7170ea2390a.jpg