Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
D Tracker X or DRZ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක. බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නේ. ලොකූ බයික් එකක් ගන්න ආස තිබුනත් අපෙ රටේ නීති නිසා එහෙම එකක් ගන්න බැහැ.

ගොඩක් research කරලා කරලා අතිමේදි ඔන්න ඔය පල්ලෙහා තියෙන results වලට drill down කරගත්තා..

Suzuki DRZ

Kawasaki D Tracker X

Bajaj Pulsar 220F (කවුලින් එන එක)

EK එකේ බයික් පිස්සෝ එකක් ඉන්න නිසා මම හිතනව මට හොඳ උත්තරයක් ගන්න පුලුවන් වේවි කියලා..

ඔගොල්ලන්ගෙ එක අනුව මේවායෙන් හොඳ බයික් එක මොකද්ද?

දැන් අහන්න එපා ඇයි ඉන්දියන් ලඩ්ඩක් මේක අස්සේ ගැහුවේ කියලා. ඒකට හේතුවත් කියන්නම්.

මම බයික් එකකින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා

Riding pleasure ( ධාවනය කරද්දි අපිට ලැබෙන සතුට හෝ ගැම්ම)

Look එක (බයික් එකේ වගේම අපි ඉඳගන්න ඉරියවුවෙත් තියෙන්න ඕනේ)

මම stuntman කෙනෙක් නෙමෙයි.. අත්හදා බලන්නවත් ආසවක් දැනට නැහැ.

මම ඉන්දියන් බයික් එකක් මේක අස්සට දැම්මේ මෙන්න මේ හේතු නිසා :

Brand new ගන්න ලැබෙන එක

පෙනුම

ඒත් මම ගොඩක් තැන් වල දැකලා තියෙනවා අපේ උන් ඉන්දියන් බයික් වලට බැනලා තියෙන ඒවා. ඉන්දියන් ගන්න එපා කියල තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉන්දියන් ගත්තොත් නිකන් සමාජෙන් කොන් වෙන සීන් එකක් වගේ හරියට. අවංකෙන් කිව්වොත් එකේ පොඩි ගැම්මක් තියෙනවා. මම එහෙම කියන්නෙ කලින් පැදලා තියෙන නිසා... ඔය පහලින් තියෙන්නේ මගෙ පරක බයික් එක. නමුත් අපේ කොල්ලෝ කියන සීන් එකත් තේරෙනවා ඉතින්. ජපන් යුරෝපියන් බයික් ගැම්ම.

මම උඩ කියපු කාරණා ගැන බලද්දි ඔගොලන්ට දෙන්න තියෙනව උපදෙස් මොනවද?

ඔය තුනෙන් කෝකද හරි යන්නේ?

මට මග ඇරුනු දේවල් තියෙනවා නම් ඒවත් කියන්න.

[QUOTE="dulajs, post: 16536348, member: 48332"] [SIZE=5]මේකයි සීන් එක. බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නේ. ලොකූ බයික් එකක් ගන්න ආස තිබුනත් අපෙ රටේ නීති නිසා එහෙම එකක් ගන්න බැහැ. ගොඩක් research කරලා කරලා අතිමේදි ඔන්න ඔය පල්ලෙහා තියෙන results වලට drill down කරගත්තා.. [/SIZE] [LIST=1] [*][SIZE=5]Suzuki DRZ[/SIZE] [*][SIZE=5]Kawasaki D Tracker X[/SIZE] [*][SIZE=5]Bajaj Pulsar 220F (කවුලින් එන එක)[/SIZE] [/LIST] [SIZE=5]EK එකේ බයික් පිස්සෝ එකක් ඉන්න නිසා මම හිතනව මට හොඳ උත්තරයක් ගන්න පුලුවන් වේවි කියලා.. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ඔගොල්ලන්ගෙ එක අනුව මේවායෙන් හොඳ බයික් එක මොකද්ද? දැන් අහන්න එපා ඇයි ඉන්දියන් ලඩ්ඩක් මේක අස්සේ ගැහුවේ කියලා. ඒකට හේතුවත් කියන්නම්. මම බයික් එකකින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා [/SIZE] [SIZE=5] [/SIZE] [LIST=1] [*][SIZE=5]Riding pleasure ( ධාවනය කරද්දි අපිට ලැබෙන සතුට හෝ ගැම්ම)[/SIZE] [*][SIZE=5]Look එක (බයික් එකේ වගේම අපි ඉඳගන්න ඉරියවුවෙත් තියෙන්න ඕනේ) [/SIZE] [/LIST] [SIZE=5]මම stuntman කෙනෙක් නෙමෙයි.. අත්හදා බලන්නවත් ආසවක් දැනට නැහැ. [/SIZE] [SIZE=5] මම ඉන්දියන් බයික් එකක් මේක අස්සට දැම්මේ මෙන්න මේ හේතු නිසා : [/SIZE] [LIST=1] [*][SIZE=5]Brand new ගන්න ලැබෙන එක[/SIZE] [*][SIZE=5]පෙනුම[/SIZE] [/LIST] [SIZE=5]ඒත් මම ගොඩක් තැන් වල දැකලා තියෙනවා අපේ උන් ඉන්දියන් බයික් වලට බැනලා තියෙන ඒවා. ඉන්දියන් ගන්න එපා කියල තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉන්දියන් ගත්තොත් නිකන් සමාජෙන් කොන් වෙන සීන් එකක් වගේ හරියට. අවංකෙන් කිව්වොත් එකේ පොඩි ගැම්මක් තියෙනවා. මම එහෙම කියන්නෙ කලින් පැදලා තියෙන නිසා... ඔය පහලින් තියෙන්නේ මගෙ පරක බයික් එක. නමුත් අපේ කොල්ලෝ කියන සීන් එකත් තේරෙනවා ඉතින්. ජපන් යුරෝපියන් බයික් ගැම්ම.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/t1.0-9/41317_1464850413477_3783439_n.jpg[/IMG] මම උඩ කියපු කාරණා ගැන බලද්දි ඔගොලන්ට දෙන්න තියෙනව උපදෙස් මොනවද? ඔය තුනෙන් කෝකද හරි යන්නේ? මට මග ඇරුනු දේවල් තියෙනවා නම් ඒවත් කියන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom