මේකයි සීන් එක. බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නේ. ලොකූ බයික් එකක් ගන්න ආස තිබුනත් අපෙ රටේ නීති නිසා එහෙම එකක් ගන්න බැහැ.
ගොඩක් research කරලා කරලා අතිමේදි ඔන්න ඔය පල්ලෙහා තියෙන results වලට drill down කරගත්තා..
ඔගොල්ලන්ගෙ එක අනුව මේවායෙන් හොඳ බයික් එක මොකද්ද?
දැන් අහන්න එපා ඇයි ඉන්දියන් ලඩ්ඩක් මේක අස්සේ ගැහුවේ කියලා. ඒකට හේතුවත් කියන්නම්.
මම බයික් එකකින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා
මම ඉන්දියන් බයික් එකක් මේක අස්සට දැම්මේ මෙන්න මේ හේතු නිසා :
මම උඩ කියපු කාරණා ගැන බලද්දි ඔගොලන්ට දෙන්න තියෙනව උපදෙස් මොනවද?
ඔය තුනෙන් කෝකද හරි යන්නේ?
මට මග ඇරුනු දේවල් තියෙනවා නම් ඒවත් කියන්න.

- Suzuki DRZ
- Kawasaki D Tracker X
- Bajaj Pulsar 220F (කවුලින් එන එක)
ඔගොල්ලන්ගෙ එක අනුව මේවායෙන් හොඳ බයික් එක මොකද්ද?
දැන් අහන්න එපා ඇයි ඉන්දියන් ලඩ්ඩක් මේක අස්සේ ගැහුවේ කියලා. ඒකට හේතුවත් කියන්නම්.
මම බයික් එකකින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා
- Riding pleasure ( ධාවනය කරද්දි අපිට ලැබෙන සතුට හෝ ගැම්ම)
- Look එක (බයික් එකේ වගේම අපි ඉඳගන්න ඉරියවුවෙත් තියෙන්න ඕනේ)
මම ඉන්දියන් බයික් එකක් මේක අස්සට දැම්මේ මෙන්න මේ හේතු නිසා :
- Brand new ගන්න ලැබෙන එක
- පෙනුම
මම උඩ කියපු කාරණා ගැන බලද්දි ඔගොලන්ට දෙන්න තියෙනව උපදෙස් මොනවද?
ඔය තුනෙන් කෝකද හරි යන්නේ?
මට මග ඇරුනු දේවල් තියෙනවා නම් ඒවත් කියන්න.
e mokakda bung ?

සනි අක්කත් එක්ක නිදා ගත්තා වගේ තමා.. 