හැබැයි උකෙන් හිනායන්නෙ මෙහෙම පකේ වැඩකරන කැම්පස් වල උන්ම ප්රයිවට් කැම්පස් වලට උපාධි කඩ ඒවා වහපියව් කියලා හැමිනෙනවා දැක්කමරෝහිතයට අරක දුන්න එකටවත් colombo කැම්පස් එකට හොර උපාධි දුන්නා කියලා අන්තරේ මීක් ගෑවා කියලවත් මතකයක් නෑ මටනං
![]()
මේක හොර උපාධියක් කියන්නෙ මොන පදනමින්ද බන්? මං සිරාවට අහන්නෙ?නැතුවගරු කටයුතු මන්ත්රී වරු එහෙමයි මාස්ටර්ස් කරන්නේ
https://www.researchgate.net/profile/Chandana-Rajapaksa-2
![]()
මේ ඉන්නේ රෝහිත මැතිදුගේ පර්යේෂණ වාර්තා කරපු කට්ටිය.
Jagath Wijerathna
University of Colombo · Department of Mathematics
https://www.researchgate.net/profile/Jagath-Wijerathna
Emmanuel Sirimal Silva
University of the Arts London · London College of Fashion
BSc (Hons), PgCert, MSc, PhD, FHEA
දැන් චිචී මාස්ටර්ස් කරල තියෙන්නෙ University of Southampton වල. World ranking 100 ට උඩ එකක්. එතකොට ඒකෙනුත් හොර උපාධියක්ද?
ඒකෙ තමා ඔය එමානුවෙල් සිරිමල් කියන ඩයල් එක supervisor ඉදල තියෙන්නෙ. මිනිහ citations 2000ක් විතර තියෙන පොරක්.
Phd එක උනත් Publications කරානන් දෙනව. මිනිහගෙ publications වගේකුත් google scholar එකේ තියෙනවනෙ. මේක හොර උපාධියක් වෙන්නෙ කොහොමද?
PS: එමානුවෙල් supervisor වෙන්න බෑ. ඌ University of Southampton ඉගෙනගෙන විතරයි තියෙන්නෙ. උන් දෙන්න එකට research එක කරල වෙන්න ඕනෙ.

