D.V. චානක මැතිදුන් M Sc. Economics විජයග්‍රහණය කරයි 😍

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    හැබැයි උකෙන් හිනායන්නෙ මෙහෙම පකේ වැඩකරන කැම්පස් වල උන්ම ප්‍රයිවට් කැම්පස් වලට උපාධි කඩ ඒවා වහපියව් කියලා හැමිනෙනවා දැක්කම 😂😂 රෝහිතයට අරක දුන්න එකටවත් colombo කැම්පස් එකට හොර උපාධි දුන්නා කියලා අන්තරේ මීක් ගෑවා කියලවත් මතකයක් නෑ මටනං 😂

    නැතුව 😍 ගරු කටයුතු මන්ත්‍රී වරු එහෙමයි මාස්ටර්ස් කරන්නේ 😍

    https://www.researchgate.net/profile/Chandana-Rajapaksa-2

    nF7qNdU.png

    මේ ඉන්නේ රෝහිත මැතිදුගේ පර්යේෂණ වාර්තා කරපු කට්ටිය.

    Jagath Wijerathna
    University of Colombo · Department of Mathematics
    https://www.researchgate.net/profile/Jagath-Wijerathna

    Emmanuel Sirimal Silva
    University of the Arts London · London College of Fashion
    BSc (Hons), PgCert, MSc, PhD, FHEA
    මේක හොර උපාධියක් කියන්නෙ මොන පදනමින්ද බන්? මං සිරාවට අහන්නෙ?
    දැන් චිචී මාස්ටර්ස් කරල තියෙන්නෙ University of Southampton වල. World ranking 100 ට උඩ එකක්. එතකොට ඒකෙනුත් හොර උපාධියක්ද?
    ඒකෙ තමා ඔය එමානුවෙල් සිරිමල් කියන ඩයල් එක supervisor ඉදල තියෙන්නෙ. මිනිහ citations 2000ක් විතර තියෙන පොරක්.
    Phd එක උනත් Publications කරානන් දෙනව. මිනිහගෙ publications වගේකුත් google scholar එකේ තියෙනවනෙ. මේක හොර උපාධියක් වෙන්නෙ කොහොමද?

    PS: එමානුවෙල් supervisor වෙන්න බෑ. ඌ University of Southampton ඉගෙනගෙන විතරයි තියෙන්නෙ. උන් දෙන්න එකට research එක කරල වෙන්න ඕනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    Unversity of Southampton walata call karala confirm kara gatta da?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඩී. උපුල් මැතිතුමාගේ පුත් ඩී.වී චානක මැතිදු මාස්ටර් ඔෆ් සයන්ස් එකොනොමික්ස් සාර්ථක ලෙස විජයග්‍රහණය කරයි.
    කැම්පස් එක කොහෙද කියලා දන්නේ නෑ වගේ බොරුවට අහන්න එපා.
    අපේ මහින්ද බාල පුත් චිචි මැතිදු මාස්ටර් ඔෆ් රොකට් සයන්ස් හිමිකරගත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමා ඉතින් 😍

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    Dan-Priyasad-Degree.jpg

    Dun-Jandayata.gif
    ඌයි තාත්තයි ගෝත කරුම වගේ වෙලා පවුලෙ අනිත් උන් නාල කරල ඉන්නව වගේ වෙන්නෙ කොහොමද.
    මුගේ අය්යා නම් හොද decent dial එකක්
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මේක හොර උපාධියක් කියන්නෙ මොන පදනමින්ද බන්? මං සිරාවට අහන්නෙ?
    දැන් චිචී මාස්ටර්ස් කරල තියෙන්නෙ University of Southampton වල. World ranking 100 ට උඩ එකක්. එතකොට ඒකෙනුත් හොර උපාධියක්ද?
    ඒකෙ තමා ඔය එමානුවෙල් සිරිමල් කියන ඩයල් එක supervisor ඉදල තියෙන්නෙ. මිනිහ citations 2000ක් විතර තියෙන පොරක්.
    Phd එක උනත් Publications කරානන් දෙනව. මිනිහගෙ publications වගේකුත් google scholar එකේ තියෙනවනෙ. මේක හොර උපාධියක් වෙන්නෙ කොහොමද?

    PS: එමානුවෙල් supervisor වෙන්න බෑ. ඌ University of Southampton ඉගෙනගෙන විතරයි තියෙන්නෙ. උන් දෙන්න එකට research එක කරල වෙන්න ඕනෙ.
    Chichi ge publications 3k thibba google scholar, ekak mama beluwa review paper ekak.

    Anika mu southampton walin degree eka gaththa kiyala muu kiwwata kisi thenaka detail ekak na neda? Mata nam sure ma ne oka oya degree eka gaththa kiyala. But mama details beluwa widiyata MSc unath research component ekak ne wage. BSc ekath ehema karala thiyenne.

    Buwa mokada danne ne hebei BSc, MSc dekama ehe karala, PhD ekata witharak mehe awe :p , godak un karanne oke anith peththa ne? BSc , MSc mehe dagena eke result eken foreign ekakata ringana eka full time.

    Api me MSc eka karagannath patta gemak denawa work karana athare, but buwa oka karaddi Rugby 7s gehuwa, danna widiyata BA side eken Doctorate ekak kara. Hariyatama kara nam uo patta weddek, but unge paramparawe weda wala hetiyata ohoma wenna thiyena chance eka 0i. :rofl:

    Emmanuel, stat focused dial ekak. Supervisor wenna be, co-author kenek. Reviews papers nisa, boho wita Chandana Rohitha ya muta kokka gahala muu ekka set wela karala danna athi kiyalath htihenawa.

    Nethnm mehema karannath puluwan, Rohitha karaya external supervisor kenek wage kiyala refer karagaththada danne ne :rofl: , so no degree, but still there is a paper affiliated with southampton uni.
     
    Privileged මචන් ඌ ඒක මං නෑ කියන්නෙ නෑ. ඒත් මේ UOC සල්ලි වලට හොර උපාධියක් දීලා කියල කියව කියව යන හින්දයි මම කිවුවෙ ඌ publications කරල තියෙනව කොහොම හරි එතකොට "හොර" උපාධියක් වෙන්නෙ නෑ කියල. උබ academics වල ඉන්නවනන් දන්නවනෙ PhD වගේ ඒවට කොහොමත් මෙන්න මෙහෙම qualifications තිබ්බොත් විතරයි ගන්නෙ කියල එකක් නෑනෙ. AL වලින් කැම්පස් ගන්නව වගේ එකක් නෙමේ. Supervisor කෙනෙක් collaborate කරන්න කැමතිනන් funds තියෙනවනන් සම්බන්ධ වෙන්න චාන්ස් තියෙනව. මෙතන ඉතින් ජනාධිපතිගෙ පුතා කියන එකට ගන්නව බන් ඉතින්. උන්ට තියෙන සල්ලි හැටියට ඕවා කරන් යන්න එච්චර අමාරු නෑ බන්. අපිට වගේ දන්නැති දේවල් හොය හොය කට්ට කන්න දෙයක් නෑ ප්‍රොෆාලව හයර් කරන් අවශ්‍ය දේවල් අහගන්නව ඇති. ජනාධිපති පුත්තු නෙමේ සාමාන්‍ය සල්ලිකාරයොන්ගෙ ලමයිත් ඕක කරනව මම අත්දැකීමෙන් දන්නව.
     
    • Like
    Reactions: beam_tech

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    අමෝ අමෝ බැසිල් සර් ගේ මොල හතෙන් ආර්තිකේ හැදුවා ඊලගට ආර්තිකේ හදන්නේ ඩීවි චානක

    Privileged මචන් ඌ ඒක මං නෑ කියන්නෙ නෑ. ඒත් මේ UOC සල්ලි වලට හොර උපාධියක් දීලා කියල කියව කියව යන හින්දයි මම කිවුවෙ ඌ publications කරල තියෙනව කොහොම හරි එතකොට "හොර" උපාධියක් වෙන්නෙ නෑ කියල. උබ academics වල ඉන්නවනන් දන්නවනෙ PhD වගේ ඒවට කොහොමත් මෙන්න මෙහෙම qualifications තිබ්බොත් විතරයි ගන්නෙ කියල එකක් නෑනෙ. AL වලින් කැම්පස් ගන්නව වගේ එකක් නෙමේ. Supervisor කෙනෙක් collaborate කරන්න කැමතිනන් funds තියෙනවනන් සම්බන්ධ වෙන්න චාන්ස් තියෙනව. මෙතන ඉතින් ජනාධිපතිගෙ පුතා කියන එකට ගන්නව බන් ඉතින්. උන්ට තියෙන සල්ලි හැටියට ඕවා කරන් යන්න එච්චර අමාරු නෑ බන්. අපිට වගේ දන්නැති දේවල් හොය හොය කට්ට කන්න දෙයක් නෑ ප්‍රොෆාලව හයර් කරන් අවශ්‍ය දේවල් අහගන්නව ඇති. ජනාධිපති පුත්තු නෙමේ සාමාන්‍ය සල්ලිකාරයොන්ගෙ ලමයිත් ඕක කරනව මම අත්දැකීමෙන් දන්නව.
    ඔබතුමා කියන්නේ මූ පාඩන් කරලා පුක ඉරාන තීසීස් ලිව්වා කියලද.
    ඒකත් හරියට අර වෙන මිනිහෙක්ට සල්ලි දීලා ජනාදිපති තාත්තා පොත ලීවා වගේ සීන් එකක්.
    යුනි වල vc කෙලින්ම පත් වෙන්නේ ආන්ඩුවේ හොදම ගොට්ටෙක්.
    ------ Post added on Mar 7, 2023 at 2:15 AM
     
    Sen-lu

    Well-known member
  • Chichi ge publications 3k thibba google scholar, ekak mama beluwa review paper ekak.

    Anika mu southampton walin degree eka gaththa kiyala muu kiwwata kisi thenaka detail ekak na neda? Mata nam sure ma ne oka oya degree eka gaththa kiyala. But mama details beluwa widiyata MSc unath research component ekak ne wage. BSc ekath ehema karala thiyenne.

    Buwa mokada danne ne hebei BSc, MSc dekama ehe karala, PhD ekata witharak mehe awe :p , godak un karanne oke anith peththa ne? BSc , MSc mehe dagena eke result eken foreign ekakata ringana eka full time.

    Api me MSc eka karagannath patta gemak denawa work karana athare, but buwa oka karaddi Rugby 7s gehuwa, danna widiyata BA side eken Doctorate ekak kara. Hariyatama kara nam uo patta weddek, but unge paramparawe weda wala hetiyata ohoma wenna thiyena chance eka 0i. :rofl:

    Emmanuel, stat focused dial ekak. Supervisor wenna be, co-author kenek. Reviews papers nisa, boho wita Chandana Rohitha ya muta kokka gahala muu ekka set wela karala danna athi kiyalath htihenawa.

    Nethnm mehema karannath puluwan, Rohitha karaya external supervisor kenek wage kiyala refer karagaththada danne ne :rofl: , so no degree, but still there is a paper affiliated with southampton uni.
    උඹලට වඩා ඌ දස්සයා. කුහකනොවී පිළිගනින් 🤭🤭
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Privileged මචන් ඌ ඒක මං නෑ කියන්නෙ නෑ. ඒත් මේ UOC සල්ලි වලට හොර උපාධියක් දීලා කියල කියව කියව යන හින්දයි මම කිවුවෙ ඌ publications කරල තියෙනව කොහොම හරි එතකොට "හොර" උපාධියක් වෙන්නෙ නෑ කියල. උබ academics වල ඉන්නවනන් දන්නවනෙ PhD වගේ ඒවට කොහොමත් මෙන්න මෙහෙම qualifications තිබ්බොත් විතරයි ගන්නෙ කියල එකක් නෑනෙ. AL වලින් කැම්පස් ගන්නව වගේ එකක් නෙමේ. Supervisor කෙනෙක් collaborate කරන්න කැමතිනන් funds තියෙනවනන් සම්බන්ධ වෙන්න චාන්ස් තියෙනව. මෙතන ඉතින් ජනාධිපතිගෙ පුතා කියන එකට ගන්නව බන් ඉතින්. උන්ට තියෙන සල්ලි හැටියට ඕවා කරන් යන්න එච්චර අමාරු නෑ බන්. අපිට වගේ දන්නැති දේවල් හොය හොය කට්ට කන්න දෙයක් නෑ ප්‍රොෆාලව හයර් කරන් අවශ්‍ය දේවල් අහගන්නව ඇති. ජනාධිපති පුත්තු නෙමේ සාමාන්‍ය සල්ලිකාරයොන්ගෙ ලමයිත් ඕක කරනව මම අත්දැකීමෙන් දන්නව.
    Mamath UoC FOS, oka aye paththu una dawas wala aye sehenna case tikak giya. Eka nisama thamai okage PhD eka oya yahapalana kale aduneth anthimata uo degree eka gaththe 2019 wage.

    Unge kapatikama ekai, kohen hari colab kenek set karan publication eka daganna puluwan, hariyata pamanak private uni wala lecturers la paththaka yana student research walata unge research group eke paramparawama danawa wage.

    Kohomath PhD eka karanawa kiyanne Supervisor kenek issellama hoyaganna ona, uta salli thibbath nethath eka hambenawa, ekama de schol ekak nethuwa karanawa nam ekata annual payment ekak karanna ona, ekath podi ekak.

    PS: Degree eka hora neme, munui hora. Oya wage degrees wala loopholes sehenna tyenawa, anika anthime lecturer set nam review viva unath goda daganna awlk ne. Moko anika fail karanna kiyalaye, thajiyudeen da una de mathaka ne?

    Mama keta thiyala kiyanawa, okata Calculus mid-type prashna walatawath uththara denna be
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හැබැයි උකෙන් හිනායන්නෙ මෙහෙම පකේ වැඩකරන කැම්පස් වල උන්ම ප්‍රයිවට් කැම්පස් වලට උපාධි කඩ ඒවා වහපියව් කියලා හැමිනෙනවා දැක්කම 😂😂 රෝහිතයට අරක දුන්න එකටවත් colombo කැම්පස් එකට හොර උපාධි දුන්නා කියලා අන්තරේ මීක් ගෑවා කියලවත් මතකයක් නෑ මටනං 😂
    උන්ව අවුස්සන්න කුහකයෝ සෙට් එකේ අණ ඕනේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    Mamath UoC FOS, oka aye paththu una dawas wala aye sehenna case tikak giya. Eka nisama thamai okage PhD eka oya yahapalana kale aduneth anthimata uo degree eka gaththe 2019 wage.

    Unge kapatikama ekai, kohen hari colab kenek set karan publication eka daganna puluwan, hariyata pamanak private uni wala lecturers la paththaka yana student research walata unge research group eke paramparawama danawa wage.

    Kohomath PhD eka karanawa kiyanne Supervisor kenek issellama hoyaganna ona, uta salli thibbath nethath eka hambenawa, ekama de schol ekak nethuwa karanawa nam ekata annual payment ekak karanna ona, ekath podi ekak.

    PS: Degree eka hora neme, munui hora. Oya wage degrees wala loopholes sehenna tyenawa, anika anthime lecturer set nam review viva unath goda daganna awlk ne. Moko anika fail karanna kiyalaye, thajiyudeen da una de mathaka ne?

    Mama keta thiyala kiyanawa, okata Calculus mid-type prashna walatawath uththara denna be
    තීසීස් එකත් ප්‍රොෆාම ලියලා ඌම ලකුනු දාලා බාර දෙනවා ඇති.
    මුන්නා බායි mbbs එකේ වගේ
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    තීසීස් එකත් ප්‍රොෆාම ලියලා ඌම ලකුනු දාලා බාර දෙනවා ඇති.
    මුන්නා බායි mbbs එකේ වගේ
    sirawata, wede iwara weddi supervisor ta grants pass karala athi, arawa mewa athi ithin.

    Mama MPhil/PhD ekata apply kara UCSC ballektawath ganan gaththe ne :rofl:
     
    • Like
    Reactions: Honey Bunch

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    260
    202
    43
    මෙහෙමයි මචන්.. මමත් මේ දවස් වල Msc. එකක් කරන නිසා දන්නව thesis එකක් ලියනවා තියා කරන්න පුලුවන් ලේසි topic එකක් හොයා ගන්න එකත් කොච්චර අමාරුද? කියලා. අපි දේශපාලකයන්ගෙ ළමයිට බැන්නට උන් හොර පාරෙන් උපාධි ගන්නවා කියලා. අද ලක්ෂ 2-3 ක් වියදන් කරන්න පුලුවන් නම් thesis ලියලා දෙන්න ඕනි තරම් freelance postgraduates ලා ඉන්නවා. මම දන්න සමහර company වල senior level පොරවල්ලාගෙ thesis ලියන්නෙ Juniors ලා. civil engineering field එකේ ඉන්න නිසා මම මේක ඕනි තරම් දැකලා තියනවා.