කිරියේ හමොගේම්ම අවසරයි, මම කැමෙර වලට අලුත් ටිකක්.
ඒ නිසා වැඩි දෙයක් දන්නේ නෑ.
අද හෙට එකක් ගන්න කියල බැලුවේ.
Canon 1300D එකක්
පොඩ්ඩක් ඒ ගැන දන්නා අය ගණන් එහෙම විස්තර ටිකක් දානවද,
මේ ගානට වෙන හොඳ ඒවා තියෙනවද ?
ඒ නිසා වැඩි දෙයක් දන්නේ නෑ.
අද හෙට එකක් ගන්න කියල බැලුවේ.
Canon 1300D එකක්
පොඩ්ඩක් ඒ ගැන දන්නා අය ගණන් එහෙම විස්තර ටිකක් දානවද,
මේ ගානට වෙන හොඳ ඒවා තියෙනවද ?
