Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dahadiya Dhameema..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හප්පෝ. මටත් ඕක තියෙනවා. සුදු ටයිල් අල්ලපු ගෙවල් වල සෙරෙප්පු නැතුව ඇවිදන් යන්න උනාම සසර කළකිරෙනවා..

මමත් ආයූර්වේදෙන් බෙහෙත් ගන්න ගියා 9 වසරෙදී වගේ. ඩොක්ට කිව්වා ඒ ගැන හිතන්න එපා.. ඕකට බෙහෙත් කළොත් අතුරු ආබාධ එනවා.. ඒක ඊට වැඩිය ඔයාට කරදරයි කියල.. ඩොක්ටගෙම නෑදෑ වෙන ළමයෙකුත් ඉන්නවා කිව්වා මම වගේම.. මම ඩොක්ට කෙනෙක් වෙලත් එයාට බෙහෙත් කරන්නේ නෑ කියලා කිව්වා..

එදායින් පස්සේ බෙහෙත්නම් ගන්න ගියේ නෑ.. ඒත් නිතරම ලේන්සුවක් පාවිච්චි කරනවා.. ෆෝන් එක අමතක උනත් යන්න ගිය ගමන ගිහින් එනවා.. හැබැයි ලේන්සුව හරි සර්වියට් එක හරි අමතක උනොත් බස් එකෙන් බැහැලා හරි ආයේ හැරිලා එනවා..

බයික් එකටත් ඉස්සර වෙනම ග්රිප් එකක් දාලා පැද්දේ.. නැත්තන් ටික දුරක් යද්දි ඇක්සලේටරේ ලිස්සනවා..

ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් ඒ අපහසුව කොහොමහරි මග ඇර ගන්න බලනවා ඉතින්.. ඒත් වෙලාවකට ෆෝම් එකක් එහෙම පුරව ගන්න ගියාම, ඉන්ටවීව් එකකදි ලොක්කට අතට අත දෙන්න ගියාම, එක්සෑම් පේපර් එකක් එහෙම නීට් එකට ලියන්න ගියාම කෙළ වෙනවා..

[QUOTE="richlife, post: 23850068, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"]හප්පෝ. මටත් ඕක තියෙනවා. සුදු ටයිල් අල්ලපු ගෙවල් වල සෙරෙප්පු නැතුව ඇවිදන් යන්න උනාම සසර කළකිරෙනවා..:sorry: මමත් ආයූර්වේදෙන් බෙහෙත් ගන්න ගියා 9 වසරෙදී වගේ. ඩොක්ට කිව්වා ඒ ගැන හිතන්න එපා.. ඕකට බෙහෙත් කළොත් අතුරු ආබාධ එනවා.. ඒක ඊට වැඩිය ඔයාට කරදරයි කියල.. ඩොක්ටගෙම නෑදෑ වෙන ළමයෙකුත් ඉන්නවා කිව්වා මම වගේම.. මම ඩොක්ට කෙනෙක් වෙලත් එයාට බෙහෙත් කරන්නේ නෑ කියලා කිව්වා..:no: එදායින් පස්සේ බෙහෙත්නම් ගන්න ගියේ නෑ.. ඒත් නිතරම ලේන්සුවක් පාවිච්චි කරනවා.. ෆෝන් එක අමතක උනත් යන්න ගිය ගමන ගිහින් එනවා..:rolleyes: හැබැයි ලේන්සුව හරි සර්වියට් එක හරි අමතක උනොත් බස් එකෙන් බැහැලා හරි ආයේ හැරිලා එනවා..:dull: බයික් එකටත් ඉස්සර වෙනම ග්රිප් එකක් දාලා පැද්දේ.. නැත්තන් ටික දුරක් යද්දි ඇක්සලේටරේ ලිස්සනවා..:rofl: ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් ඒ අපහසුව කොහොමහරි මග ඇර ගන්න බලනවා ඉතින්.. ඒත් වෙලාවකට ෆෝම් එකක් එහෙම පුරව ගන්න ගියාම, ඉන්ටවීව් එකකදි ලොක්කට අතට අත දෙන්න ගියාම, එක්සෑම් පේපර් එකක් එහෙම නීට් එකට ලියන්න ගියාම කෙළ වෙනවා..:yes: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom