Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Daham pasal noyana ayata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මම අන්තර්ජාලයෙන් බුද්ධ ධර්මය ගැන හොයන කොට අහන්බයෙන් තමා මෙම අඩවිය හමු උනේ. මට හිතුනා EK ඒකේ අපේ යාළුවන් එක්කත් බෙදා ගන්න එක හොඳයි කියලා.

මෙම අඩවියේ හැඳින්වීම පහත දක්වා තිබෙනවා.. හොඳ නම් REP දාන්නකෝ

sry if repost

http://dahamsayura.org/

දහම් සයුර

දිවයින පුරා සති අන්තයේ පැවැත්වෙන දහම් පාසල් නිසා සිසුන්ගේ දහම් දැනුම වර්ධනය වීම, සදාචාරවත් භාවය ඇතිවීම, වත් පිළිවෙත් වලට හුරුවීම හා කන්ඩායම් ක්‍රියාකාරීත්වයට නැබුරුවීම මෙන්ම විවිධ හැකියාවන් දියුණු වීමද සිදුවේ. එනමුදු විවිධ හේතූන් මත දහම් පාසලට යාමට නොහැකිවන සිසු සිසුවියන් සඳහා මෙම දහම් පාසල් දැනුම ලබා ගැනීමට පහසුකම් නොලැබේ.

දහම්පාසල් පළවන ශ්‍රේණියේ සිට දහම්පාසල් අවසාන ශ්‍රේණියේ හා ධර්මාචාර්ය දක්වා නිර්දේශිත දැනුම ඉ - පොත් ලෙස අන්තර්ජාලගත කිරීමත්, එහි අඩංගු ගාථා හා දහම් කවි හඬ පට ලෙස අන්තර්ජාල ගතකිරීමත් මගින් ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය ඔස්සේ මෙම තොරතුරු නැරබීමට මෙන්ම සවන්දීමටද අවස්ථාව උදාකරදීම මගින් දහම් අධ්‍යාපනය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ පළමු අදියර මෙසේ ආරම්භ වූ වගයි.

ඉ - පොත් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කර ගැනීමට පහසුකම් සැළසීමත්, දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොමැති පුද්ගලයන්ට මේ තුළින් දහම්පාසල් අධ්‍යාපනය ලබාගැනීමට පහසුකම් සැලසීම, දහම් පාසල් ගුරුවරුන්ට ඉ අධ්‍යාපනය පිළිබදව අවබෝධයක් ලබාදීම, දහම් පාසල් සිසුනට ස්වයං අධ්‍යයනය සදහා අවස්ථාවක් සැලසීමත් අවසාන වශයෙන් සදාචාරාත්මක සමාජයක් බිහිකිරීමත් දහම් සයුරේ අරමුණු අතර වේ.

මෙමම දහම්සයුර, ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කර කණ්ඩියපිටවැව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි කණ්ඩියපිටවැව නැණසල මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

[QUOTE="ms48mail, post: 7974981, member: 260933"] [CENTER][LEFT][B][SIZE=3][COLOR=Blue]යාළුවනේ මම අන්තර්ජාලයෙන් බුද්ධ ධර්මය ගැන හොයන කොට අහන්බයෙන් තමා මෙම අඩවිය හමු උනේ. මට හිතුනා EK ඒකේ අපේ යාළුවන් එක්කත් බෙදා ගන්න එක හොඳයි කියලා. මෙම අඩවියේ හැඳින්වීම පහත දක්වා තිබෙනවා.. හොඳ නම් REP දාන්නකෝ[/COLOR][/SIZE][/B] [COLOR=Red]sry if repost[/COLOR] [CENTER][SIZE=5][COLOR=Navy][URL]http://dahamsayura.org/[/URL][/COLOR][/SIZE] [/CENTER] [/LEFT] [COLOR=Navy][U][SIZE=5][B][B] දහම් සයුර[/B] [/B] [/SIZE][/U][/COLOR] [/CENTER] [SIZE=4][COLOR=DarkGreen] දිවයින පුරා සති අන්තයේ පැවැත්වෙන දහම් පාසල් නිසා සිසුන්ගේ දහම් දැනුම වර්ධනය වීම, සදාචාරවත් භාවය ඇතිවීම, වත් පිළිවෙත් වලට හුරුවීම හා කන්ඩායම් ක්‍රියාකාරීත්වයට නැබුරුවීම මෙන්ම විවිධ හැකියාවන් දියුණු වීමද සිදුවේ. එනමුදු විවිධ හේතූන් මත දහම් පාසලට යාමට නොහැකිවන සිසු සිසුවියන් සඳහා මෙම දහම් පාසල් දැනුම ලබා ගැනීමට පහසුකම් නොලැබේ. [/COLOR][/SIZE] [COLOR=DarkGreen] [/COLOR] [SIZE=4][COLOR=DarkGreen]දහම්පාසල් පළවන ශ්‍රේණියේ සිට දහම්පාසල් අවසාන ශ්‍රේණියේ හා ධර්මාචාර්ය දක්වා නිර්දේශිත දැනුම ඉ - පොත් ලෙස අන්තර්ජාලගත කිරීමත්, එහි අඩංගු ගාථා හා දහම් කවි හඬ පට ලෙස අන්තර්ජාල ගතකිරීමත් මගින් ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය ඔස්සේ මෙම තොරතුරු නැරබීමට මෙන්ම සවන්දීමටද අවස්ථාව උදාකරදීම මගින් දහම් අධ්‍යාපනය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ පළමු අදියර මෙසේ ආරම්භ වූ වගයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඉ - පොත් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කර ගැනීමට පහසුකම් සැළසීමත්, දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොමැති පුද්ගලයන්ට මේ තුළින් දහම්පාසල් අධ්‍යාපනය ලබාගැනීමට පහසුකම් සැලසීම, දහම් පාසල් ගුරුවරුන්ට ඉ අධ්‍යාපනය පිළිබදව අවබෝධයක් ලබාදීම, දහම් පාසල් සිසුනට ස්වයං අධ්‍යයනය සදහා අවස්ථාවක් සැලසීමත් අවසාන වශයෙන් සදාචාරාත්මක සමාජයක් බිහිකිරීමත් දහම් සයුරේ අරමුණු අතර වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මෙමම දහම්සයුර, ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කර කණ්ඩියපිටවැව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි කණ්ඩියපිටවැව නැණසල මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom