Thanks. CCTV සීන් දන්නෙම නෑ බන්. ඒකයි වැඩේ කරල දෙන තැනක් බැලුවේ.
මම කරේ බන් හොද එලෙට්‍රිසියන් කෙන්ක්ට කියලා වයරින් වැඩ ටික කරගත්තා
ඊට කලින් ගුගල් රිවිස් බලලා තැන් දෙක තුනකින් කොටෙසන් ගත්තා එතොට මොකද්ද දාන්න ඕනේ කියලා අයිඩියා එකක් උබට එනවා
cctv setup youtube එකෙන් බලලා කරා හරිම ලේසියි බන් .
උබ සේකිරිටි ගැනම හිතනවා නම් මම රෙකම්න්ඩ් කරනවා colotvu දාන්න කියලා නයිට් එකටත් හොරාගේ මුහුණ හොදට පෙනෙන .
5mp යන්න පුළුවන් වුනොත් සේෆ් . එහෙම බැරි වුනත් 2mp කැමරා අවුලක් නැහැ .
තව දෙයක් තව කෙනෙක් ගාවට යන්න කලින් උබේ ඔලුවේ idea එකක් තියෙන්න ඕනේ මෙතනට දාන්න ඕනේ මොන කැමරාවද කියලා ?
colorvu ද nightvison ද cam එකට audio රෙකොර්ඩ් වෙන්න ඕනෙද ? වයර්ලස් යන්න වෙනවද ?
තව පුලුවන්නම් acusense කියලා මොඩෙල් එකක් තියෙනවා මොසන් එකට අලාර්ම් වදින්න අනිවාර්යෙන් වටිනවා බන් මේක වත්ත වගේ තියෙනවා නම් . අවුරුදු එකමාරකට කලින් 10000ක් වගේ වුනා කෑම් එක
asense දානවා නම් dvr එකත් acusense දාන්න ඕනේ . පොඩ්ඩක් youtube කරපන් cctv for beginners කියලා උබට අවශ්‍ය දැනුම ඔක්කොම ගන්න පුළුවන්
මුකුත්ම දන්නේ නැත්නම් සිංගර් යන්න මචං පොඩ්ඩක් ගාන වැඩි වෙයි