Daihatsu Charade - 1990

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    1990 වගේ දොර 4 charade එකක් ගන්න තියනවද? :)
    petrol
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඩීසල් එක පාඩුයි බන් මේන්ටේන් කොස්ට් එකත් එක්ක දැන් ඩීසල් ලාබයක් නැ.. පෙට්‍රල් එකක් ගනින්. ඩීසල් එකක් තිබ්බා මගේ ලග 2000 විතර. ලොකුම කේස් එක ඉස්සරහා ශොක් දෙක කෙලවෙනවා එන්ගින් හරියට මේන්ටේන් නොකලොත්, මොකද තද වයිබ්‍රේශන් එකක් එනවා ඩීසල් එන්ජින් එකේ කල් යනකොට..බ් ඒක කාර් එකේ තරමට ඔරොත්තු දෙන්නේ නැ. මට මවුන්ට් දාලා එපා උනා.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    charade parts හොයන්න අමාරුයි කියන කතාව ඇත්තද?
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Ammo machan ganna nam epa. Mata ekak tibuna. Head eka gihin hoyanna patta kattak kawe.

    Leda godak.
     
    Last edited:

    tvw25

    Active member
  • Dec 5, 2007
    498
    99
    43
    38
    Colombo
    mage laga thiyenawa diesel ekak
    hariyata welawata maintanance karanna one ban ethakota awulak naha diesel karanawa habai hodata.
    parts nam hoyanna amarui thamai panchikawatte awidinna one ithin
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඩීසල් එක පාඩුයි බන් මේන්ටේන් කොස්ට් එකත් එක්ක දැන් ඩීසල් ලාබයක් නැ.. පෙට්‍රල් එකක් ගනින්. ඩීසල් එකක් තිබ්බා මගේ ලග 2000 විතර. ලොකුම කේස් එක ඉස්සරහා ශොක් දෙක කෙලවෙනවා එන්ගින් හරියට මේන්ටේන් නොකලොත්, මොකද තද වයිබ්‍රේශන් එකක් එනවා ඩීසල් එන්ජින් එකේ කල් යනකොට..බ් ඒක කාර් එකේ තරමට ඔරොත්තු දෙන්නේ නැ. මට මවුන්ට් දාලා එපා උනා.

    :yes::yes::yes::yes:
    මම ඔය කතාව අහපු තුන් වෙනි වතාව..:confused:
    අනික හෙන සද්දයි.. ලොරියක් ස්ටාට් කළා වගේ වෙලාවකට.. වැඩිය සැපපහසුත් නෑ...:dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    :yes::yes::yes::yes:
    මම ඔය කතාව අහපු තුන් වෙනි වතාව..:confused:
    අනික හෙන සද්දයි.. ලොරියක් ස්ටාට් කළා වගේ වෙලාවකට.. වැඩිය සැපපහසුත් නෑ...:dull:
    ඩයිහට්සු එන්ජින් ඩීසල් එක සැහෙන සද්දයි බන්. අනික මේන්ටේන් අමාරුයි.. පාඩුයි දැන් නම් පොඩි වාහන ඔනා තරම් තියනවනේ.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    hoda ekak balala ganin petrol ekak. supiri wahanayak thama. parts tikak ganan. natham wena kachahal ekak na.