Ganu kenekta wage me model eka kohomada? Daihatsu Mira ES G Plus 2019 wage model ekak balanne. Sudu paata...
Wandiya waradak nene ganu kenekta?
prices nam 31k kiyanawa colombo sale

badu gatta mama peredaa... Price 30Lak
photo tikak dannam

kohuwala baluwa 31.5k kiwwa.. meka 30.50k kiyala me danma cash karanawa kiyala thama 30t gatte, Pearl white eka hoyanna amarui anika eka poddak ganan kiyanawa. pearl white ekakata extra gewanna onelu japan walin28 කට වගේ හොයා ගන්න බැරි උනාදා![]()

kohuwala baluwa 31.5k kiwwa.. meka 30.50k kiyala me danma cash karanawa kiyala thama 30t gatte, Pearl white eka hoyanna amarui anika eka poddak ganan kiyanawa. pearl white ekakata extra gewanna onelu japan walin![]()
අනේ බං පර්ල් white එකේ
පායන කාලෙට දූවිලි තට්ටුවක් අල්ලනවා හැම දාම හෝදන්න ඕනේ.
වහින කාලෙට මඩ වදිනවා හැමදාම ඒදවස් වලටත් වාහනේ ගමනක් යන්න කලින් හෝදන්න ඕනේ.
අලුතෙන් තාර දාන පාරවල් වල එහෙම ගියොත් කාර් ඒකේ බෝඩි එක ඉවරෙටම ඉවරයි යට ඔක්කොම තාර dot එදිනව side එකේ.
අපේ ගෙදර ඒකත් white එකක් . car wash එකටම මාසේට හොඳ ගාණක් යනවා . මම නම් ආයේ කවදාවත් white කාර් එකක් නම් ගන්නේ නැහැ .මේ කරදරේ හින්දා

කාර් එක පාරේ දුවන එකක් නෙවෙයි ද බංwena colors wash karana kota heerenawa bn. white eke ehema heerunath pen na. mageth pearl white wash karanne masa 2-3 kata sarayak![]()

කාර් එක පාරේ දුවන එකක් නෙවෙයි ද බං![]()

badu gatta mama peredaa... Price 30Lak
photo tikak dannam
Machan mokakda grade eka. Toyata Pixis ekath okamane eka baluwe nadda
Black akak aran balapanඅනේ බං පර්ල් white එකේ
පායන කාලෙට දූවිලි තට්ටුවක් අල්ලනවා හැම දාම හෝදන්න ඕනේ.
වහින කාලෙට මඩ වදිනවා හැමදාම ඒදවස් වලටත් වාහනේ ගමනක් යන්න කලින් හෝදන්න ඕනේ.
අලුතෙන් තාර දාන පාරවල් වල එහෙම ගියොත් කාර් ඒකේ බෝඩි එක ඉවරෙටම ඉවරයි යට ඔක්කොම තාර dot එදිනව side එකේ.
අපේ ගෙදර ඒකත් white එකක් . car wash එකටම මාසේට හොඳ ගාණක් යනවා . මම නම් ආයේ කවදාවත් white කාර් එකක් නම් ගන්නේ නැහැ .මේ කරදරේ හින්දා

podi Gun ekak tiyenawa e nisa wasing awulakma ne... White ekakma onemai kiwwa ithin white ekak gatta netnm mama ganna unne skyblue eka eka lassanaiඅනේ බං පර්ල් white එකේ