Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

samzonline

Member
Jan 15, 2016
234
11
0
uba wede elata allan ynawa neh bn fatta

TQyDja.png
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ada podi free ekak hambuna rawmak daanna onna mamath BTC $20 invest kala.
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    New Level Cloud Mining

    I0Dt8Ln.png


    Would you like to grow with Bit coin !!!
    Invest once and earn for life with the power of compounding,

    Invest $50 - Cashout $5 daily
    Invest $100 - Cashout $10 daily
    Invest $500 - Cashout $50 daily...............

    - Mini Inv - 0.001 BTC ($ 0.50)
    - Mini Cashout - 0.0005 BTC ($ 0.20)
    - 144% from Just in 12 Business Days
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    REV Share කරමුද?

    Option 01
    Total Members - 10,388
    Total Paidout - $273,915
    Total Deposit - $730,529.768

    AdPack Structure එක සැකසිලා තියෙන්නේ $1, $2, $5, $10, $20 සහ $40 වශයෙන්.
    Expire වෙන්නේ : උපරිම වශයෙන් 135% ක ප්‍රතිලාභයක් ලබා දීලා
    Daily Earning % : 12% දක්වා…
    Repurchase Rule එක : 50%
    Sales Commissions : 12%
    මේක තියෙන්නේ 10%, 2% විදිහට Commission Levels 2 කටයි. . .
    සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
    දිනකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල දැනට $120 යි. ඉදිරියේදී මේ සීමාව ඉහල නැංවීමට බලාපොරොත්තු වෙනවා ලු.
    Withdrawals Request එකක් අනුමත වෙන්න යන කාලය පැය 24 යි.


    Option 2
    Total Members 6,212
    Total Payouts $7,388.15

    $1 සහ $50 AdPAcks වර්ග දෙකයි තියෙන්නේ.
    මේවා පිළිවෙලින් Expire වෙන්නේ 200% දී සහ 125% දී
    Daily Earning % : 1 සිට 3% දක්වා…
    Repurchase Rule එක : 50% ($50 ඒවාට 40% යි)
    Sales Commissions : 11% යි
    මේක තියෙන්නේ 8%, 2%, 1% විදිහට Commission Levels 3 කට. .
    AdPack එකක් Expire වෙන්න මාස 2-3 ක් විතර යනවා.
    දවසකට Withdraw කළ හැකි උපරිම මුදල : $500 යි.
    සාමාජික ගාස්තු මොනවත් නැහැ.


    Option 3 - High Risk>High Return
    Total Members 2576
    Total Purchase $93,487.71
    Launch Date - 15th April

    මේකේ අපිට දවසකට 55% වෙනකල් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්.
    Membership Fee : $10
    Surfing Requirement : දවසට ඇඩ්ස් 10
    අවම තැන්පතුව : $10
    දවසකට උපරිම වශයෙන් Withdraw කළ හැකි මුදල : $100 යි
    Repurchase Rule එක : 60%
    Sales Commissions : 10%
     

    samzonline

    Member
    Jan 15, 2016
    234
    11
    0
    ටිකක් සීන් එකට බැහැලාම මේ ගැන හොයද්දී තමයි මටත් තේරුණේ Digital Currencies කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් කියන එක. මම කියන්නේ BitCoin ගැන විතරක් නෙවෙයි තව ගොඩක් කාසි වර්ග ගැන.

    මේ Chart එක බලන්නකෝ.

    L9GdgIj.png


    Technical Chart Patterns ගැන දන්න අයට මේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ වෙන්නේ නැහැනේ. මම හිතන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙද්දී BitCoin වල වටිනාකම $600 ට වැඩි වෙයි කියලා.

    ඒ නිසා තමයි මේ වෙලාවේදී BitCoin වැදගත් වෙන්නේ.


    BrlABaL.png


    පොඩියට පටන් අරගෙන දිගු ගමනක් යන්න පුළුවන්. සැලකියයුතු ඉන්වෙස්ට් එකක් කරන්න පුළුවන් නම්, ගමන වේගවත්, වැදගත්මේ දේ තමයි,

    Five Golden Rules !!!
    1. Take the first mover advantage
    2. Measure your risk
    3. Stick to the strategy & build your account
    4. Recover your capital on time
    5. Enjoy your profit.

    අපායට ගියත් කලින් යන්න ඕනේ කියනව නේ..

    අනිත් කාරනාව නම්. ඔබට අවදානමට ලක් කරන්න පුළුවන් මුදලෙන් කොටසක් විතරක් පාවිච්චි කරලා මේ ආයෝජන වල නිරත වෙන්න. ලාභ ලැබීමට වගේම ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ ඉන් කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවත් අනිවාර්යයෙන් ම තියෙනවා.


    වැඩි විස්තර පසුවට.....

    Few DOGE earnings !!!
    A7IuKPA.png
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    New Level Cloud Mining

    I0Dt8Ln.png


    Would you like to grow with Bit coin !!!
    Invest once and earn for life with the power of compounding,

    Invest $50 - Cashout $5 daily
    Invest $100 - Cashout $10 daily
    Invest $500 - Cashout $50 daily...............

    - Mini Inv - 0.001 BTC ($ 0.50)
    - Mini Cashout - 0.0005 BTC ($ 0.20)
    - 144% from Just in 12 Business Days

    bitwealth neda me? me site eka sure da ban :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩොලර් 4ක් ගන්න නැද්ද බන්.. ලොකු හෙල්ප් එකක්... පුළුවන්නන් මට මැසේජ් එකක් දාපන් මචන්
     
    Status
    Not open for further replies.