Daily Q&A Thread 21-10-19

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    චූටි ප්‍රස්නෙකට ත්‍රේඩ් ඔපෙන් කරන්න හිතුන් නැහැ. උබලටත් තියෙන ප්‍රස්න මේකට දාහල්ල. දන්න උන් උත්තර දෙයි.

    Q1. BIT-- ගොඩක් අමාරුයිද බන්? මන් දැක්ක තැනක තිබ්බ කරන උන්ගෙන් බාගයක් විතර හලෙනව කියල. වෙන එකෙක් ට recommend-- කරන්න පුලුවන්ද? ඌ ඩිංගක් කම්මැලි පොරක්. අරක fail-- උනොත් මාව අල්ල ගනියි කියල බයයි.

    Q2. උබල සින්හල ටයිප් කරන්නෙ කොහොමද pc-- එකෙන්? google-- ආදාන මෙවලම් වලින් අමාරුයිනෙ. intuitive -- නැහැනෙ. = solved

    Q3. වත්තෙ ලේසියෙන් වවන්න පුලුවන් ඩෙයක් කියපල්ලකෝ. ඉඩ තියෙනව ගොඩක්. = solved

    Q4. sinhala articles liyala salli hoyanna puluwan sinhala websites thiyenavada bnz? ehema karana un innavada meke?
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    1. BIT ehema maha lokuwata amaru na. Eth monawa unath, padam karala mahansi wela igena ganna oni..
    2. Google input tools/ Helakuru dekama use wenawa. Helakuru eken sensitive datanm (passwords/credit card details,etc) type karanne naha. Mata privacy sure na echchara..
    3. Miris, kochchi, bandakka,
    4. Dnne na bn..
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    http://sac.freehostia.com/Sinhala/Singlish_ucsc_t1_enhanced.htm

    amu_miris,thakkali,wambatu,nayi miris..mewa hadenawa lesiyenma.wathura tikak daala bedden paressam krganna
    තෑන්ක්ස් බන්. මං මෙව හදල බලන්නම්.

    ටයිප් කරන එකත් අරකට වැඩිය ගොඩක් ලේසියි.
    :love::love:

    1. BIT ehema maha lokuwata amaru na. Eth monawa unath, padam karala mahansi wela igena ganna oni..
    2. Google input tools/ Helakuru dekama use wenawa. Helakuru eken sensitive datanm (passwords/credit card details,etc) type karanne naha. Mata privacy sure na echchara..
    3. Miris, kochchi, bandakka,
    4. Dnne na bn..
    thanks bro. :love: type karanna ekak hambuna.
    ------ Post added on Oct 19, 2021 at 8:14 PM