Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daily Quiz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවිඩ් අඳුර මැදින් එළිය දකින මගේ රට..

මුළු ලෝකයම නව බලශක්ති විභවයන් සොයන අවධියක වසර පුරාම හිරු එළිය වැටෙන රටක් විදිහට අප සූර්ය ශක්තියෙන් විදුලිය උත්පාදනය කරන පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතා කිරීමට ප්‍රමාද වූයේ ඇයි..?

සූර්ය ශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීම ප්‍රමාද වූයේ විදුලි බල මණ්ඩලයෙ ඉංජිනේරුවන් පෞද්ගලික විදුලි සමාගම් වල කොමිස් මාෆියාව නිසා බව ජනතාව අතරින් විශාල චෝදනාවක් එල්ල වන්නට විය.

මෙවැනි චෝදනා මැද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබේ.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව මෙන්ම රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායක කරගැනීමට ඇති හැකියාව සොයා බැලීම ජනාධිපතිතුමාගෙ මෙම නිරීක්ෂණයේදී විශේෂ අවධානයට යොමු විය.

එමෙන්ම ජනතාව චෝදනා කරන අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලීම මෙම චාරිකාවේ ප්‍රධානතම අරමුණක් විය

රට පුරා දහස් ගණනක් නිවාසවල වහලවල්ය. දාහතර දහසකට අධික වැව්ය. වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල වැනි විශාල ජලාශයන්ය. භූමිය උපයෝගි කර නොගෙන එම සම්පත් භාවිතා කරමින් සූර්ය බලශක්ති සම්පාදනය ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ව දැනුවත් කලේය.

සූර්ය බලය උපයෝගී කරගෙන විදුලිය උත්පාදනය කරන ව්‍යාපෘති යෝජනා 800 ක් පමණ පහුගිය කාලයේ හමස් පෙට්ටියට දමා තිබුණි. එම ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා දැඩිව අවධාරණය කරන ලදි.

මම හැමදාම කතා කරන දෙයක් තමයි මේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට මූලික වූයේ රාජ්‍ය නිලධාරී මාෆියාව කියන එක. අප කොතනින් හෝ එයට තිත තැබිය යුතුමය. නැතිනම් අපට වන්නේ නිදහසින් පසු ගෙවී ගිය දශක කිහිපයට සැමදා ශාප කරමින් සිටීමටය.

[QUOTE="nicjosh83, post: 27390932, member: 569114"] කොවිඩ් අඳුර මැදින් එළිය දකින මගේ රට.. මුළු ලෝකයම නව බලශක්ති විභවයන් සොයන අවධියක වසර පුරාම හිරු එළිය වැටෙන රටක් විදිහට අප සූර්ය ශක්තියෙන් විදුලිය උත්පාදනය කරන පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතා කිරීමට ප්‍රමාද වූයේ ඇයි..? සූර්ය ශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීම ප්‍රමාද වූයේ විදුලි බල මණ්ඩලයෙ ඉංජිනේරුවන් පෞද්ගලික විදුලි සමාගම් වල කොමිස් මාෆියාව නිසා බව ජනතාව අතරින් විශාල චෝදනාවක් එල්ල වන්නට විය. මෙවැනි චෝදනා මැද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබේ. විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව මෙන්ම රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායක කරගැනීමට ඇති හැකියාව සොයා බැලීම ජනාධිපතිතුමාගෙ මෙම නිරීක්ෂණයේදී විශේෂ අවධානයට යොමු විය. එමෙන්ම ජනතාව චෝදනා කරන අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලීම මෙම චාරිකාවේ ප්‍රධානතම අරමුණක් විය රට පුරා දහස් ගණනක් නිවාසවල වහලවල්ය. දාහතර දහසකට අධික වැව්ය. වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල වැනි විශාල ජලාශයන්ය. භූමිය උපයෝගි කර නොගෙන එම සම්පත් භාවිතා කරමින් සූර්ය බලශක්ති සම්පාදනය ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ව දැනුවත් කලේය. සූර්ය බලය උපයෝගී කරගෙන විදුලිය උත්පාදනය කරන ව්‍යාපෘති යෝජනා 800 ක් පමණ පහුගිය කාලයේ හමස් පෙට්ටියට දමා තිබුණි. එම ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා දැඩිව අවධාරණය කරන ලදි. මම හැමදාම කතා කරන දෙයක් තමයි මේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට මූලික වූයේ රාජ්‍ය නිලධාරී මාෆියාව කියන එක. අප කොතනින් හෝ එයට තිත තැබිය යුතුමය. නැතිනම් අපට වන්නේ නිදහසින් පසු ගෙවී ගිය දශක කිහිපයට සැමදා ශාප කරමින් සිටීමටය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom