Daily Quiz

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    img_1_1645163968620.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113

    පට්ට බොරු, සල්ලි තියෙනවා නම් ඕන කෙනෙකුට සෝලා පැනල් ගහගන්න කිසි අවුලක් තිබ්බෙ නෑ කවදාවත්

    හිතුමනාපෙට ග්‍රිඩ් එකට එකතු කරන්න දුන්නේ නැත්තෙ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    කොවිඩ් අඳුර මැදින් එළිය දකින මගේ රට..

    මුළු ලෝකයම නව බලශක්ති විභවයන් සොයන අවධියක වසර පුරාම හිරු එළිය වැටෙන රටක් විදිහට අප සූර්ය ශක්තියෙන් විදුලිය උත්පාදනය කරන පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතා කිරීමට ප්‍රමාද වූයේ ඇයි..?

    සූර්ය ශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීම ප්‍රමාද වූයේ විදුලි බල මණ්ඩලයෙ ඉංජිනේරුවන් පෞද්ගලික විදුලි සමාගම් වල කොමිස් මාෆියාව නිසා බව ජනතාව අතරින් විශාල චෝදනාවක් එල්ල වන්නට විය.

    මෙවැනි චෝදනා මැද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබේ.

    විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව මෙන්ම රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායක කරගැනීමට ඇති හැකියාව සොයා බැලීම ජනාධිපතිතුමාගෙ මෙම නිරීක්ෂණයේදී විශේෂ අවධානයට යොමු විය.

    එමෙන්ම ජනතාව චෝදනා කරන අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලීම මෙම චාරිකාවේ ප්‍රධානතම අරමුණක් විය

    රට පුරා දහස් ගණනක් නිවාසවල වහලවල්ය. දාහතර දහසකට අධික වැව්ය. වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල වැනි විශාල ජලාශයන්ය. භූමිය උපයෝගි කර නොගෙන එම සම්පත් භාවිතා කරමින් සූර්ය බලශක්ති සම්පාදනය ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ව දැනුවත් කලේය.

    සූර්ය බලය උපයෝගී කරගෙන විදුලිය උත්පාදනය කරන ව්‍යාපෘති යෝජනා 800 ක් පමණ පහුගිය කාලයේ හමස් පෙට්ටියට දමා තිබුණි. එම ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා දැඩිව අවධාරණය කරන ලදි.

    මම හැමදාම කතා කරන දෙයක් තමයි මේ රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට මූලික වූයේ රාජ්‍ය නිලධාරී මාෆියාව කියන එක. අප කොතනින් හෝ එයට තිත තැබිය යුතුමය. නැතිනම් අපට වන්නේ නිදහසින් පසු ගෙවී ගිය දශක කිහිපයට සැමදා ශාප කරමින් සිටීමටය.
     
    "ලංවිම හොරු අපේ සෝලාර් පැනල් ගහන්න දෙන්නෙ නෑ... මුන්ගෙ මාෆියා"

    ගෙවල් වල සෝලාර් ගහන්න ඉල්ලුවාම දෙන්නෙ නෑ ඒකෙ මාෆියාවක් තියෙනව ගාගෙන කෑගහන අයටත් පොදුවේ පැහැදිලි කිරීමක් කරන්නම් ඉතාම සරලව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයෙක් වශයෙන්ම. සාමාන්‍යයෙන් ගෙදරකට කරන්ට් එක එන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එකකින්. එතකොට ගෙදරට කරන්ට් එක එන ලයින් එකට electricity source එක විදිහට පේන්න ඉන්නෙ ඒක විතරයි. ඒත් හිතන්නකො දැනට තියන සීමා මායිම් කොන්දේසි අයින් කරල හිතුමනාපේ ඔය ලයින් එකට තව සෝලාර් ප්ලාන්ට්ස් 10ක් විතර එකතු වෙන්න ඉඩ දුන්න කියල කියල. දැන් මොකද වෙන්නෙ? ඒ ලයින් එකට කරන්ට් එක දෙන sources 11ක් පේනවා. දැන් ලයින් එකට විදුලිබල සැපයුම දවල්ට හිටු කියල වැඩිවෙලා. හැබැයි ඉල්ලුම වැඩි වෙලාද? නෑ. ඇයි? දවල් වරුවෙ කවුරුත් ගෙවල් වල නෑනෙ. ඔන්න ඒසී ගොඩක් තියෙන ඔෆිස් හරි ෆැක්ටරියක් වගේ හරි ලයින් එකේ තිබ්බොත් ශේප්. ඇයි? අර sources 11න්ම එන සැපයුම දරාගන්න තරම් demand එකක් ඒ ලයින් එකේ තියන නිසා. එහෙම demand එකක් නොතිබ්බොත් මොකද වෙන්නෙ? හිතන්න බලන්න. සැපයුම වැඩියි, ඉල්ලුම අඩුයි. දැන් මොකද වෙන්නෙ? ඔයාලගෙ ගෙදරට එන කරන්ට් ලයින් එකේ වෝල්ටීයතාව 230V ඉඳන් වැඩි වෙන්න ගන්නව. ඕක 250V -270V වගේ වෙනකන් උනත් යන්න පුලුවන්. දැන් මොකද වෙන්නෙ? ගෙවල් වල බඩු පිච්චෙන්න ගන්නව දවල් කාලෙ high voltage ඇවිත් ඕක ඔහොම වැඩි වෙන්න ගත්තම. දැන් අනිත් පැත්තට රෑට මොකද වෙන්නෙ? සෝලා ප්ලාන්ට් ගහගත්ත ගෙවල් දන්නව ලයිට් බිල අඩුයි කියල. ඉතින් වෙනදට අරපිරිමැස්මෙන් පාවිච්චි කරපු විදුලිය දැන් හිතුමනාපේ පාවිච්චි කරනව. කාමරේ කවුරුත් නැතත් ඒසී දාල තියනව. ගිනි රස්නෙ උනත් හොට් වෝටර් ශවර් එක දාගන්නව. නොදන්න කේක් හදන්න රෑ එලිවෙනකන් අවන් එක රත් වෙනව. දැන් ඔයාලට ලයිට් එන ලයින් එකට මොකද පේන්නෙ? වෙනදට වඩා රෑ විදුලි ඉල්ලුම සෑහෙන වැඩි වෙලා. ඒත් සැපයුම දෙන්න ඉන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි. ඇයි? සෝලාර් ප්ලාන්ට්ස් හඳ එලියෙන් දුවන්නෙ නෑ නෙ නේද? ඔන්න දැන් ඔයාලගෙ ගෙදරට ලයිට් එන ලයින් එකේ වෝල්ටීයතාව බහිනව 200V-180V වගේ විතර වෙනකන්. තව අඩු උනොත් වතුර මෝටරයක්වත් දාගන්න බෑ. ඔහොම දෙයක් උනාම මොකද වෙන්නෙ? ඒ ලයින් එකේ ඉන්න අනිත් ඔක්කොම පාරිභෝගිකයෝ මට පැමිණිලි කරනවා ගෙදර දවල්ට බඩු පිච්චෙනවා රෑට ලයිට් ඩිම් කියල. හොඳම වැඩේ අර සෝලා ගහගත්ත ගෙවලුත් එනව ඉතින් ඉන්වර්ටර් එකේ රිපෝට් වල ප්‍රින්ටවුටුත් අරන්ම.

    ඉතින් දැන් මොකද කරන්නෙ? Power quality analyzer එකක් දැම්ම නම් ලේසියෙන්ම බලාගන්න පුලුවන් මම ඔය කියන කතාව. දැන් මට මොකක්ද කරන්න වෙන්නෙ? මට සිද්ධ වෙනවා රටේ නීතියට අනුව වැඩේ කරන්න. පාරිභෝගිකයා විදුලිසැපයුම ලබාගන්නකොට ලංවිම එක්ක එකඟතාවකට එනවා එයා නිසා කනෙක්ශන් එක නිසා ලයින් එකේ අනිත් අයගේ විදුලි සැපයුමට ගැටලුවක් වෙන්න දෙන්නෙ නෑ එහෙම උනොත් ලංවිම ගන්න තීරණයකට එකඟයි කියල. 2016/07/13 අති විශේෂ ගැසට් පත්‍රයෙනුත් ලංවිමට මේ සම්බන්ධයෙන් බලය පවරල තියෙනව. ඉතින් මට තියෙන විසඳුම මුලින්ම ලිඛිතව කියනව අර සෝලා තියෙන ගෙවල් ටිකට ඉන්වර්ටර් එක over voltage tripping වෙන එක නවත්තන්න කොම්පැනියෙන් ගෙන්නගෙන හොරෙන් වැඩිකරගත්ත protection settings නිවැරදි කරන්න කියල. මොකද අපි ටෙස්ට් කරන්න යනකොට ටක්ගාල කම්පැනි වලින් රිමෝට් ලොග් වෙලා ඕව හදනව. අපි ගියාහම ආපහු වෙනස් කරනව. ඇයි ඉතින් කම්පැනියෙන් බඩු අරන් මසෙ අන්තිමට යුනිට් ගාණ අඩු උනාම කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑනෙ නැත්තම් එයාලට. ඉන්වර්ටර් ලොග් ෆයිල් චෙක් කලාම ඕව මාට්ටු ඉතින්. දැන් අපි කිව්වම සෙටින්ග්ස් හදාගෙන හොඳ පාරිභෝගිකයින් විදිහට අනුන්ට කරදරයක් නැතිව උන්නොත් හොඳයි. ඒත් එතකොට ලක්ෂ ගාණක් වියදම් කරල හයි කරගත්ත සෝලා ප්ලාන්ට් එක අපරාදේ ඇයි වැඩියෙන්ම යුනිට් හැදෙන වෙලාවට ඉන්වර්ටර් එක ඕෆ් වෙනවනෙ. හැබැයි එහෙම නොකලොත් අපි කරන්නෙ හදිසි වැටලීම් කරල අපේ බලතල ප්‍රාකාරව ගෙදර ලයිට් කපනව අනිත් අයගේ යහපැවැත්ම වෙනුවෙන්. දැන් අර ගෙවල් ටිකට සල්ලිත් නෑ, සෝලත් නෑ හූල්ල හූල්ල ගහපු ලෝන් වල වාරිකේ ගෙවගෙව ඉන්න තමා වෙන්නෙ කවද හරි ලයින් එකේ විදුලි ඉල්ලුම වැඩි වෙනකන්. ඒ අස්සෙ ඉතින් ලංවිමටත් බනිනවලු මුලදි මේ කතා කිව්වෙ නෑනෙ කිව්ව නම් අපි මෙහෙම ලොකු ප්ලාන්ට් ගහගෙන අමාරුවෙ වැටෙන්නෙ නෑනෙ කියල.

    ඔන්න ඔය ඛේදවාචකය ඔයාලට නොවෙන්න තමා අපි සෝලා හයිකරගන්න ඔයාල ඉල්ලුවම මුලදිම ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපෑසිටි එක සහ ඩිමාන්ඩ් එක අනුව යම් යම් සීමාවන් පනවන්නෙ. හැබැයි මේ කතා සෝලා කම්පැනි ඔයාලට කියන්නෙ නෑ. එයාලට අනුව දාහකුත් එකක් හේතු තියනව ඔයාගෙ ගෙදරට ගමටම සප්ලයි දෙන්න තරම් සෝලා ගහන්න. ඒ මිනිස්සුන්ට ඕන බිස්නස්නෙ. ඒත් වගකිවයුතු රජයේ නිලධාරීන් විදිහට අපිට ඔයාලා මාරුවේ වැටිලා ලයින් එකේ අනිත් මිනිස්සුත් අමාරුවේ වැටෙනකන් උඩ බලන් ඉන්න බෑ. ඒකයි ඔය වගේ නියාමනයන් තියෙන්නෙ දාල. ඕවට සෝලා කම්පැනි කියන්නෙ ඉංජිනේරු මාෆියාව කියල. ඒ උනාට ඔයාල මොළෙන් හිතල බලන්න කවුද මාපිලා කියල/

    ප.ලි : පහල ලින්ක් එකේ තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ ගෙවල් වල සෝලාර් ප්ලාන්ට් වලින් ග්‍රිඩ් එකේ ස්ටැබිලිටි නැති වෙන නිසා ග්‍රිඩ් එක පැත්තට යන යුනිට් ගාණට ගෙදර අයිතිකාරයට දඩ ගහන්නත් ලෑස්ති වෙලා ඉන්නෙ කියල. ඒ අතින් බලනකොට එහේ ඉන්නෙ මාපිලෝ නෙවේ නයි පොළොංගුද කොහෙද.

    https://www.theguardian.com/environment/2021/mar/25/australians-could-be-charged-for-exporting-energy-from-rooftop-solar-panels-to-the-grid

    Source
     
    ජිනීවා මානව හිමිකම් චෝදනා සමග ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කරනු ලබන පුවත් විවිධාකාරයෙන් සමාජය තුල නිර්මාණය වීම සුලබ කරුණක්. එවැනි සුදු වෑන් වලින් පැහැර ගැනීමක් සම්බදන්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කළ හෙළි කිරීමක සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.

    සමාජ මාධ්‍ය සටහන්

    ඉලංගෙයි තමිල් අරසු කඩ්චි Illankai Tamil Arasu Kadchi (ITAK) පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා තේරී පත් වූ ශානකියන් රාජපුතීරන් රසමානික්කම් ( Shanakiyan Rajaputhiran Rasamanickam,) මහතා සිය නිල ට්විටර් ගිණුමේ මෙසේ පළ කර තිබිණි

    "ඡායාරූපයේ දැක්වෙන සුදු වෑන් රථයේ සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි තරුණ අංශයේ සහකාර නිතාන්ෂාන් නිකාය පැහැර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශයේ යැයි කියාගත් නාඳුනන පුද්ගලයන් උත්සාහ කළහ. මේ සම්බන්ධයෙන් කල්මුණේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    Unidentified men who claimed to be part of the state intelligence apparatus attempted to kidnap Illankai Tamil Arasu Kachchi youth wing assistant sect Nithanshan in the white van in the photo. A complaint has been lodged with the Kalmunai police re this. @ReAdSarath https://t.co/TzuWjeJIZc "

    මුලාශ්‍ර -

    තොරතුරු විමර්ශනය ( Fact Check )

    අප මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් සිදු කරන ලදී.

    සමාජ මාධ්‍යයේ සංසරණය වන එම පුවත සම්බන්දයෙන් කල්මුණ දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර අද දින එවන ලද වාර්තාවට අනුව, වට්ටවිධාන පාර, කල්මුණ 2 ලිපිනයේ පදිංචි අරුල් නිදන්ෂන් යන ය විසින් 2022.02.17 වන දින සවස් කාලයේ පුද්ගලයන් පිරිසක් ඔහුට පහර දීමට තැත් කල බවට කල්මුණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    එම පැමිණිල්ල අනුව පැමිණිලිකරු සහ එම අවස්ථාවේ වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා වෑන් රථය සමග කල්මුණ පොලිස් ස්ථානයට කැඳවා ඇත. වෑන් රථයේ රියදුරු හා ඉදිරිපස අසුනේ පැමිණි පුද්ගලයන් මරදමුණ 02 ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වේ.
    ඔවුන් යතුරුපැදි අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන දෙදෙනකු බවට අනාවරණය වී තිබේ. සිදුවීම පිලිබදව විමර්ශනය කිරීමේදී 2022.02.17 වන දින පෙරියනිලාවනි ප්‍රදේශයේදී අරුල් නිදන්ෂන් යන අය යතුරු පැදියකින් ගමන් කරමින් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී මෙම යතුරුපැදිය වෑන් රථයේ ගැටීම නිසාවෙන් බහින් බස් වීමක් සිදු වී ඇත.

    ඒ අනුව පැමිණිලිකරු විසින් කල්මුණේ පොලිස් ස්ථානය වෙත ගොස් තමාට පහර දීමට තැත් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    මේ අනුව තවදුරටත් සිදු කල විමර්ශනයේදී තහවුරු වුයේ මෙම වෑන් රථය එම අවස්ථාවේ පදවාගෙන ගිය පුද්ගලයාගේ පියාට අයත් ඔවුන් සතු වෑන් රථයක් බවත්, කිසිදු ආකාරයක බුද්ධි සේවයකට අයත් වෑන් රථයක් නොවන බවත්, එහි ගමන් කළ පුද්ගලයන් බුද්ධි නිලධාරීන් නොවන බවත් හා ඔවුන් සාමාන්‍ය ව්‍යපාරික පුද්ගලයන් බවත්ය.

    තවද මෙම අවස්ථාවේ දී අරුල් නිදන්ෂන් යන ය කිසිදු ආකාරයක පැහැර ගනිඉමකට ලක් වී නොමැති බවත්, බහින්බස් වීම නිසාවෙන් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවත්ය.

    නිගමනය ( Conclusion )

    සුදු වෑන් වලින් පැමිණ කල්මුණ ප්‍රදේශයේදී බුද්ධි අංශ සාමාජිකයින් විසින් පැහැර ගැනීමක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාජපුතීරන් රසමානික්කම් විසින් Twitter ගිණුමේ පළ කළ පුවත අසත්‍ය වන අතර, වෑන් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසාවෙන් ඇති වූ බහින්බස් වීමක් නිසාවෙන් කල්මුණ පොලිසියට කළ පැමිණිල්ල, බුද්ධි අංශ පැහැර ගැනීමක් ලෙස හුවා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පළ කර ඇති බවයි.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    ජිනීවා මානව හිමිකම් චෝදනා සමග ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කරනු ලබන පුවත් විවිධාකාරයෙන් සමාජය තුල නිර්මාණය වීම සුලබ කරුණක්. එවැනි සුදු වෑන් වලින් පැහැර ගැනීමක් සම්බදන්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කළ හෙළි කිරීමක සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.

    සුදු වෑන් දුවල තියෙන්නෙ සෝලා පැනල් වලින් චාජ් කරපු බැටරියකින් ද? නැත්නම් මල්ලේ පොල් ද?