Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daily Quiz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ලංවිම හොරු අපේ සෝලාර් පැනල් ගහන්න දෙන්නෙ නෑ... මුන්ගෙ මාෆියා"

ගෙවල් වල සෝලාර් ගහන්න ඉල්ලුවාම දෙන්නෙ නෑ ඒකෙ මාෆියාවක් තියෙනව ගාගෙන කෑගහන අයටත් පොදුවේ පැහැදිලි කිරීමක් කරන්නම් ඉතාම සරලව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයෙක් වශයෙන්ම. සාමාන්‍යයෙන් ගෙදරකට කරන්ට් එක එන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එකකින්. එතකොට ගෙදරට කරන්ට් එක එන ලයින් එකට electricity source එක විදිහට පේන්න ඉන්නෙ ඒක විතරයි. ඒත් හිතන්නකො දැනට තියන සීමා මායිම් කොන්දේසි අයින් කරල හිතුමනාපේ ඔය ලයින් එකට තව සෝලාර් ප්ලාන්ට්ස් 10ක් විතර එකතු වෙන්න ඉඩ දුන්න කියල කියල. දැන් මොකද වෙන්නෙ? ඒ ලයින් එකට කරන්ට් එක දෙන sources 11ක් පේනවා. දැන් ලයින් එකට විදුලිබල සැපයුම දවල්ට හිටු කියල වැඩිවෙලා. හැබැයි ඉල්ලුම වැඩි වෙලාද? නෑ. ඇයි? දවල් වරුවෙ කවුරුත් ගෙවල් වල නෑනෙ. ඔන්න ඒසී ගොඩක් තියෙන ඔෆිස් හරි ෆැක්ටරියක් වගේ හරි ලයින් එකේ තිබ්බොත් ශේප්. ඇයි? අර sources 11න්ම එන සැපයුම දරාගන්න තරම් demand එකක් ඒ ලයින් එකේ තියන නිසා. එහෙම demand එකක් නොතිබ්බොත් මොකද වෙන්නෙ? හිතන්න බලන්න. සැපයුම වැඩියි, ඉල්ලුම අඩුයි. දැන් මොකද වෙන්නෙ? ඔයාලගෙ ගෙදරට එන කරන්ට් ලයින් එකේ වෝල්ටීයතාව 230V ඉඳන් වැඩි වෙන්න ගන්නව. ඕක 250V -270V වගේ වෙනකන් උනත් යන්න පුලුවන්. දැන් මොකද වෙන්නෙ? ගෙවල් වල බඩු පිච්චෙන්න ගන්නව දවල් කාලෙ high voltage ඇවිත් ඕක ඔහොම වැඩි වෙන්න ගත්තම. දැන් අනිත් පැත්තට රෑට මොකද වෙන්නෙ? සෝලා ප්ලාන්ට් ගහගත්ත ගෙවල් දන්නව ලයිට් බිල අඩුයි කියල. ඉතින් වෙනදට අරපිරිමැස්මෙන් පාවිච්චි කරපු විදුලිය දැන් හිතුමනාපේ පාවිච්චි කරනව. කාමරේ කවුරුත් නැතත් ඒසී දාල තියනව. ගිනි රස්නෙ උනත් හොට් වෝටර් ශවර් එක දාගන්නව. නොදන්න කේක් හදන්න රෑ එලිවෙනකන් අවන් එක රත් වෙනව. දැන් ඔයාලට ලයිට් එන ලයින් එකට මොකද පේන්නෙ? වෙනදට වඩා රෑ විදුලි ඉල්ලුම සෑහෙන වැඩි වෙලා. ඒත් සැපයුම දෙන්න ඉන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි. ඇයි? සෝලාර් ප්ලාන්ට්ස් හඳ එලියෙන් දුවන්නෙ නෑ නෙ නේද? ඔන්න දැන් ඔයාලගෙ ගෙදරට ලයිට් එන ලයින් එකේ වෝල්ටීයතාව බහිනව 200V-180V වගේ විතර වෙනකන්. තව අඩු උනොත් වතුර මෝටරයක්වත් දාගන්න බෑ. ඔහොම දෙයක් උනාම මොකද වෙන්නෙ? ඒ ලයින් එකේ ඉන්න අනිත් ඔක්කොම පාරිභෝගිකයෝ මට පැමිණිලි කරනවා ගෙදර දවල්ට බඩු පිච්චෙනවා රෑට ලයිට් ඩිම් කියල. හොඳම වැඩේ අර සෝලා ගහගත්ත ගෙවලුත් එනව ඉතින් ඉන්වර්ටර් එකේ රිපෝට් වල ප්රින්ටවුටුත් අරන්ම.

ඉතින් දැන් මොකද කරන්නෙ? Power quality analyzer එකක් දැම්ම නම් ලේසියෙන්ම බලාගන්න පුලුවන් මම ඔය කියන කතාව. දැන් මට මොකක්ද කරන්න වෙන්නෙ? මට සිද්ධ වෙනවා රටේ නීතියට අනුව වැඩේ කරන්න. පාරිභෝගිකයා විදුලිසැපයුම ලබාගන්නකොට ලංවිම එක්ක එකඟතාවකට එනවා එයා නිසා කනෙක්ශන් එක නිසා ලයින් එකේ අනිත් අයගේ විදුලි සැපයුමට ගැටලුවක් වෙන්න දෙන්නෙ නෑ එහෙම උනොත් ලංවිම ගන්න තීරණයකට එකඟයි කියල. 2016/07/13 අති විශේෂ ගැසට් පත්රයෙනුත් ලංවිමට මේ සම්බන්ධයෙන් බලය පවරල තියෙනව. ඉතින් මට තියෙන විසඳුම මුලින්ම ලිඛිතව කියනව අර සෝලා තියෙන ගෙවල් ටිකට ඉන්වර්ටර් එක over voltage tripping වෙන එක නවත්තන්න කොම්පැනියෙන් ගෙන්නගෙන හොරෙන් වැඩිකරගත්ත protection settings නිවැරදි කරන්න කියල. මොකද අපි ටෙස්ට් කරන්න යනකොට ටක්ගාල කම්පැනි වලින් රිමෝට් ලොග් වෙලා ඕව හදනව. අපි ගියාහම ආපහු වෙනස් කරනව. ඇයි ඉතින් කම්පැනියෙන් බඩු අරන් මසෙ අන්තිමට යුනිට් ගාණ අඩු උනාම කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑනෙ නැත්තම් එයාලට. ඉන්වර්ටර් ලොග් ෆයිල් චෙක් කලාම ඕව මාට්ටු ඉතින්. දැන් අපි කිව්වම සෙටින්ග්ස් හදාගෙන හොඳ පාරිභෝගිකයින් විදිහට අනුන්ට කරදරයක් නැතිව උන්නොත් හොඳයි. ඒත් එතකොට ලක්ෂ ගාණක් වියදම් කරල හයි කරගත්ත සෝලා ප්ලාන්ට් එක අපරාදේ ඇයි වැඩියෙන්ම යුනිට් හැදෙන වෙලාවට ඉන්වර්ටර් එක ඕෆ් වෙනවනෙ. හැබැයි එහෙම නොකලොත් අපි කරන්නෙ හදිසි වැටලීම් කරල අපේ බලතල ප්‍රාකාරව ගෙදර ලයිට් කපනව අනිත් අයගේ යහපැවැත්ම වෙනුවෙන්. දැන් අර ගෙවල් ටිකට සල්ලිත් නෑ, සෝලත් නෑ හූල්ල හූල්ල ගහපු ලෝන් වල වාරිකේ ගෙවගෙව ඉන්න තමා වෙන්නෙ කවද හරි ලයින් එකේ විදුලි ඉල්ලුම වැඩි වෙනකන්. ඒ අස්සෙ ඉතින් ලංවිමටත් බනිනවලු මුලදි මේ කතා කිව්වෙ නෑනෙ කිව්ව නම් අපි මෙහෙම ලොකු ප්ලාන්ට් ගහගෙන අමාරුවෙ වැටෙන්නෙ නෑනෙ කියල.

ඔන්න ඔය ඛේදවාචකය ඔයාලට නොවෙන්න තමා අපි සෝලා හයිකරගන්න ඔයාල ඉල්ලුවම මුලදිම ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපෑසිටි එක සහ ඩිමාන්ඩ් එක අනුව යම් යම් සීමාවන් පනවන්නෙ. හැබැයි මේ කතා සෝලා කම්පැනි ඔයාලට කියන්නෙ නෑ. එයාලට අනුව දාහකුත් එකක් හේතු තියනව ඔයාගෙ ගෙදරට ගමටම සප්ලයි දෙන්න තරම් සෝලා ගහන්න. ඒ මිනිස්සුන්ට ඕන බිස්නස්නෙ. ඒත් වගකිවයුතු රජයේ නිලධාරීන් විදිහට අපිට ඔයාලා මාරුවේ වැටිලා ලයින් එකේ අනිත් මිනිස්සුත් අමාරුවේ වැටෙනකන් උඩ බලන් ඉන්න බෑ. ඒකයි ඔය වගේ නියාමනයන් තියෙන්නෙ දාල. ඕවට සෝලා කම්පැනි කියන්නෙ ඉංජිනේරු මාෆියාව කියල. ඒ උනාට ඔයාල මොළෙන් හිතල බලන්න කවුද මාපිලා කියල/

ප.ලි : පහල ලින්ක් එකේ තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ ගෙවල් වල සෝලාර් ප්ලාන්ට් වලින් ග්‍රිඩ් එකේ ස්ටැබිලිටි නැති වෙන නිසා ග්‍රිඩ් එක පැත්තට යන යුනිට් ගාණට ගෙදර අයිතිකාරයට දඩ ගහන්නත් ලෑස්ති වෙලා ඉන්නෙ කියල. ඒ අතින් බලනකොට එහේ ඉන්නෙ මාපිලෝ නෙවේ නයි පොළොංගුද කොහෙද.

https://www.theguardian.com/environment/2021/mar/25/australians-could-be-charged-for-exporting-energy-from-rooftop-solar-panels-to-the-grid

Source

[QUOTE="Hyaenidae, post: 27390946, member: 530392"] [B][SIZE=6]"ලංවිම හොරු අපේ සෝලාර් පැනල් ගහන්න දෙන්නෙ නෑ... මුන්ගෙ මාෆියා"[/SIZE][/B] [SIZE=5]ගෙවල් වල සෝලාර් ගහන්න ඉල්ලුවාම දෙන්නෙ නෑ ඒකෙ මාෆියාවක් තියෙනව ගාගෙන කෑගහන අයටත් පොදුවේ පැහැදිලි කිරීමක් කරන්නම් ඉතාම සරලව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයෙක් වශයෙන්ම. සාමාන්‍යයෙන් ගෙදරකට කරන්ට් එක එන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එකකින්. එතකොට ගෙදරට කරන්ට් එක එන ලයින් එකට electricity source එක විදිහට පේන්න ඉන්නෙ ඒක විතරයි. ඒත් හිතන්නකො දැනට තියන සීමා මායිම් කොන්දේසි අයින් කරල හිතුමනාපේ ඔය ලයින් එකට තව සෝලාර් ප්ලාන්ට්ස් 10ක් විතර එකතු වෙන්න ඉඩ දුන්න කියල කියල. දැන් මොකද වෙන්නෙ? ඒ ලයින් එකට කරන්ට් එක දෙන sources 11ක් පේනවා. දැන් ලයින් එකට විදුලිබල සැපයුම දවල්ට හිටු කියල වැඩිවෙලා. හැබැයි ඉල්ලුම වැඩි වෙලාද? නෑ. ඇයි? දවල් වරුවෙ කවුරුත් ගෙවල් වල නෑනෙ. ඔන්න ඒසී ගොඩක් තියෙන ඔෆිස් හරි ෆැක්ටරියක් වගේ හරි ලයින් එකේ තිබ්බොත් ශේප්. ඇයි? අර sources 11න්ම එන සැපයුම දරාගන්න තරම් demand එකක් ඒ ලයින් එකේ තියන නිසා. එහෙම demand එකක් නොතිබ්බොත් මොකද වෙන්නෙ? හිතන්න බලන්න. සැපයුම වැඩියි, ඉල්ලුම අඩුයි. දැන් මොකද වෙන්නෙ? ඔයාලගෙ ගෙදරට එන කරන්ට් ලයින් එකේ වෝල්ටීයතාව 230V ඉඳන් වැඩි වෙන්න ගන්නව. ඕක 250V -270V වගේ වෙනකන් උනත් යන්න පුලුවන්. දැන් මොකද වෙන්නෙ? ගෙවල් වල බඩු පිච්චෙන්න ගන්නව දවල් කාලෙ high voltage ඇවිත් ඕක ඔහොම වැඩි වෙන්න ගත්තම. දැන් අනිත් පැත්තට රෑට මොකද වෙන්නෙ? සෝලා ප්ලාන්ට් ගහගත්ත ගෙවල් දන්නව ලයිට් බිල අඩුයි කියල. ඉතින් වෙනදට අරපිරිමැස්මෙන් පාවිච්චි කරපු විදුලිය දැන් හිතුමනාපේ පාවිච්චි කරනව. කාමරේ කවුරුත් නැතත් ඒසී දාල තියනව. ගිනි රස්නෙ උනත් හොට් වෝටර් ශවර් එක දාගන්නව. නොදන්න කේක් හදන්න රෑ එලිවෙනකන් අවන් එක රත් වෙනව. දැන් ඔයාලට ලයිට් එන ලයින් එකට මොකද පේන්නෙ? වෙනදට වඩා රෑ විදුලි ඉල්ලුම සෑහෙන වැඩි වෙලා. ඒත් සැපයුම දෙන්න ඉන්නෙ ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි. ඇයි? සෝලාර් ප්ලාන්ට්ස් හඳ එලියෙන් දුවන්නෙ නෑ නෙ නේද? ඔන්න දැන් ඔයාලගෙ ගෙදරට ලයිට් එන ලයින් එකේ වෝල්ටීයතාව බහිනව 200V-180V වගේ විතර වෙනකන්. තව අඩු උනොත් වතුර මෝටරයක්වත් දාගන්න බෑ. ඔහොම දෙයක් උනාම මොකද වෙන්නෙ? ඒ ලයින් එකේ ඉන්න අනිත් ඔක්කොම පාරිභෝගිකයෝ මට පැමිණිලි කරනවා ගෙදර දවල්ට බඩු පිච්චෙනවා රෑට ලයිට් ඩිම් කියල. හොඳම වැඩේ අර සෝලා ගහගත්ත ගෙවලුත් එනව ඉතින් ඉන්වර්ටර් එකේ රිපෝට් වල ප්රින්ටවුටුත් අරන්ම. ඉතින් දැන් මොකද කරන්නෙ? Power quality analyzer එකක් දැම්ම නම් ලේසියෙන්ම බලාගන්න පුලුවන් මම ඔය කියන කතාව. දැන් මට මොකක්ද කරන්න වෙන්නෙ? මට සිද්ධ වෙනවා රටේ නීතියට අනුව වැඩේ කරන්න. පාරිභෝගිකයා විදුලිසැපයුම ලබාගන්නකොට ලංවිම එක්ක එකඟතාවකට එනවා එයා නිසා කනෙක්ශන් එක නිසා ලයින් එකේ අනිත් අයගේ විදුලි සැපයුමට ගැටලුවක් වෙන්න දෙන්නෙ නෑ එහෙම උනොත් ලංවිම ගන්න තීරණයකට එකඟයි කියල. 2016/07/13 අති විශේෂ ගැසට් පත්රයෙනුත් ලංවිමට මේ සම්බන්ධයෙන් බලය පවරල තියෙනව. ඉතින් මට තියෙන විසඳුම මුලින්ම ලිඛිතව කියනව අර සෝලා තියෙන ගෙවල් ටිකට ඉන්වර්ටර් එක over voltage tripping වෙන එක නවත්තන්න කොම්පැනියෙන් ගෙන්නගෙන හොරෙන් වැඩිකරගත්ත protection settings නිවැරදි කරන්න කියල. මොකද අපි ටෙස්ට් කරන්න යනකොට ටක්ගාල කම්පැනි වලින් රිමෝට් ලොග් වෙලා ඕව හදනව. අපි ගියාහම ආපහු වෙනස් කරනව. ඇයි ඉතින් කම්පැනියෙන් බඩු අරන් මසෙ අන්තිමට යුනිට් ගාණ අඩු උනාම කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑනෙ නැත්තම් එයාලට. ඉන්වර්ටර් ලොග් ෆයිල් චෙක් කලාම ඕව මාට්ටු ඉතින්. දැන් අපි කිව්වම සෙටින්ග්ස් හදාගෙන හොඳ පාරිභෝගිකයින් විදිහට අනුන්ට කරදරයක් නැතිව උන්නොත් හොඳයි. ඒත් එතකොට ලක්ෂ ගාණක් වියදම් කරල හයි කරගත්ත සෝලා ප්ලාන්ට් එක අපරාදේ ඇයි වැඩියෙන්ම යුනිට් හැදෙන වෙලාවට ඉන්වර්ටර් එක ඕෆ් වෙනවනෙ. හැබැයි එහෙම නොකලොත් අපි කරන්නෙ හදිසි වැටලීම් කරල අපේ බලතල ප්‍රාකාරව ගෙදර ලයිට් කපනව අනිත් අයගේ යහපැවැත්ම වෙනුවෙන්. දැන් අර ගෙවල් ටිකට සල්ලිත් නෑ, සෝලත් නෑ හූල්ල හූල්ල ගහපු ලෝන් වල වාරිකේ ගෙවගෙව ඉන්න තමා වෙන්නෙ කවද හරි ලයින් එකේ විදුලි ඉල්ලුම වැඩි වෙනකන්. ඒ අස්සෙ ඉතින් ලංවිමටත් බනිනවලු මුලදි මේ කතා කිව්වෙ නෑනෙ කිව්ව නම් අපි මෙහෙම ලොකු ප්ලාන්ට් ගහගෙන අමාරුවෙ වැටෙන්නෙ නෑනෙ කියල. ඔන්න ඔය ඛේදවාචකය ඔයාලට නොවෙන්න තමා අපි සෝලා හයිකරගන්න ඔයාල ඉල්ලුවම මුලදිම ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපෑසිටි එක සහ ඩිමාන්ඩ් එක අනුව යම් යම් සීමාවන් පනවන්නෙ. හැබැයි මේ කතා සෝලා කම්පැනි ඔයාලට කියන්නෙ නෑ. එයාලට අනුව දාහකුත් එකක් හේතු තියනව ඔයාගෙ ගෙදරට ගමටම සප්ලයි දෙන්න තරම් සෝලා ගහන්න. ඒ මිනිස්සුන්ට ඕන බිස්නස්නෙ. ඒත් වගකිවයුතු රජයේ නිලධාරීන් විදිහට අපිට ඔයාලා මාරුවේ වැටිලා ලයින් එකේ අනිත් මිනිස්සුත් අමාරුවේ වැටෙනකන් උඩ බලන් ඉන්න බෑ. ඒකයි ඔය වගේ නියාමනයන් තියෙන්නෙ දාල. ඕවට සෝලා කම්පැනි කියන්නෙ ඉංජිනේරු මාෆියාව කියල. ඒ උනාට ඔයාල මොළෙන් හිතල බලන්න කවුද මාපිලා කියල/ ප.ලි : පහල ලින්ක් එකේ තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ ගෙවල් වල සෝලාර් ප්ලාන්ට් වලින් ග්‍රිඩ් එකේ ස්ටැබිලිටි නැති වෙන නිසා ග්‍රිඩ් එක පැත්තට යන යුනිට් ගාණට ගෙදර අයිතිකාරයට දඩ ගහන්නත් ලෑස්ති වෙලා ඉන්නෙ කියල. ඒ අතින් බලනකොට එහේ ඉන්නෙ මාපිලෝ නෙවේ නයි පොළොංගුද කොහෙද.[/SIZE] [URL='https://www.theguardian.com/environment/2021/mar/25/australians-could-be-charged-for-exporting-energy-from-rooftop-solar-panels-to-the-grid?fbclid=IwAR0OPK_813ppZbUlvjN2hJvGeriE1WqgzoBYcNZA7DAyuj0Q4xWPpaciiF4']https://www.theguardian.com/environment/2021/mar/25/australians-could-be-charged-for-exporting-energy-from-rooftop-solar-panels-to-the-grid[/URL] [URL='https://www.facebook.com/charitha.j.dayaratna/posts/10226357698638216']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom