Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daily Quiz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනීවා මානව හිමිකම් චෝදනා සමග ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කරනු ලබන පුවත් විවිධාකාරයෙන් සමාජය තුල නිර්මාණය වීම සුලබ කරුණක්. එවැනි සුදු වෑන් වලින් පැහැර ගැනීමක් සම්බදන්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කළ හෙළි කිරීමක සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.

සමාජ මාධ්‍ය සටහන්

ඉලංගෙයි තමිල් අරසු කඩ්චි Illankai Tamil Arasu Kadchi (ITAK) පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා තේරී පත් වූ ශානකියන් රාජපුතීරන් රසමානික්කම් ( Shanakiyan Rajaputhiran Rasamanickam,) මහතා සිය නිල ට්විටර් ගිණුමේ මෙසේ පළ කර තිබිණි

"ඡායාරූපයේ දැක්වෙන සුදු වෑන් රථයේ සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි තරුණ අංශයේ සහකාර නිතාන්ෂාන් නිකාය පැහැර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශයේ යැයි කියාගත් නාඳුනන පුද්ගලයන් උත්සාහ කළහ. මේ සම්බන්ධයෙන් කල්මුණේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

Unidentified men who claimed to be part of the state intelligence apparatus attempted to kidnap Illankai Tamil Arasu Kachchi youth wing assistant sect Nithanshan in the white van in the photo. A complaint has been lodged with the Kalmunai police re this. @ReAdSarath https://t.co/TzuWjeJIZc "

මුලාශ්‍ර - [MEDIA=twitter]1494326420994392065[/MEDIA]

තොරතුරු විමර්ශනය ( Fact Check )

අප මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් සිදු කරන ලදී.

සමාජ මාධ්‍යයේ සංසරණය වන එම පුවත සම්බන්දයෙන් කල්මුණ දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර අද දින එවන ලද වාර්තාවට අනුව, වට්ටවිධාන පාර, කල්මුණ 2 ලිපිනයේ පදිංචි අරුල් නිදන්ෂන් යන ය විසින් 2022.02.17 වන දින සවස් කාලයේ පුද්ගලයන් පිරිසක් ඔහුට පහර දීමට තැත් කල බවට කල්මුණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල අනුව පැමිණිලිකරු සහ එම අවස්ථාවේ වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා වෑන් රථය සමග කල්මුණ පොලිස් ස්ථානයට කැඳවා ඇත. වෑන් රථයේ රියදුරු හා ඉදිරිපස අසුනේ පැමිණි පුද්ගලයන් මරදමුණ 02 ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වේ.

ඔවුන් යතුරුපැදි අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන දෙදෙනකු බවට අනාවරණය වී තිබේ. සිදුවීම පිලිබදව විමර්ශනය කිරීමේදී 2022.02.17 වන දින පෙරියනිලාවනි ප්‍රදේශයේදී අරුල් නිදන්ෂන් යන අය යතුරු පැදියකින් ගමන් කරමින් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී මෙම යතුරුපැදිය වෑන් රථයේ ගැටීම නිසාවෙන් බහින් බස් වීමක් සිදු වී ඇත.

ඒ අනුව පැමිණිලිකරු විසින් කල්මුණේ පොලිස් ස්ථානය වෙත ගොස් තමාට පහර දීමට තැත් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ අනුව තවදුරටත් සිදු කල විමර්ශනයේදී තහවුරු වුයේ මෙම වෑන් රථය එම අවස්ථාවේ පදවාගෙන ගිය පුද්ගලයාගේ පියාට අයත් ඔවුන් සතු වෑන් රථයක් බවත්, කිසිදු ආකාරයක බුද්ධි සේවයකට අයත් වෑන් රථයක් නොවන බවත්, එහි ගමන් කළ පුද්ගලයන් බුද්ධි නිලධාරීන් නොවන බවත් හා ඔවුන් සාමාන්‍ය ව්‍යපාරික පුද්ගලයන් බවත්ය.

තවද මෙම අවස්ථාවේ දී අරුල් නිදන්ෂන් යන ය කිසිදු ආකාරයක පැහැර ගනිඉමකට ලක් වී නොමැති බවත්, බහින්බස් වීම නිසාවෙන් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවත්ය.

නිගමනය ( Conclusion )

සුදු වෑන් වලින් පැමිණ කල්මුණ ප්‍රදේශයේදී බුද්ධි අංශ සාමාජිකයින් විසින් පැහැර ගැනීමක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාජපුතීරන් රසමානික්කම් විසින් Twitter ගිණුමේ පළ කළ පුවත අසත්‍ය වන අතර, වෑන් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසාවෙන් ඇති වූ බහින්බස් වීමක් නිසාවෙන් කල්මුණ පොලිසියට කළ පැමිණිල්ල, බුද්ධි අංශ පැහැර ගැනීමක් ලෙස හුවා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පළ කර ඇති බවයි.

[QUOTE="nicjosh83, post: 27390954, member: 569114"] ජිනීවා මානව හිමිකම් චෝදනා සමග ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කරනු ලබන පුවත් විවිධාකාරයෙන් සමාජය තුල නිර්මාණය වීම සුලබ කරුණක්. එවැනි සුදු වෑන් වලින් පැහැර ගැනීමක් සම්බදන්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කළ හෙළි කිරීමක සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Research කණ්ඩායම තීරණය කරන ලදී. සමාජ මාධ්‍ය සටහන් ඉලංගෙයි තමිල් අරසු කඩ්චි Illankai Tamil Arasu Kadchi (ITAK) පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා තේරී පත් වූ ශානකියන් රාජපුතීරන් රසමානික්කම් ( Shanakiyan Rajaputhiran Rasamanickam,) මහතා සිය නිල ට්විටර් ගිණුමේ මෙසේ පළ කර තිබිණි "ඡායාරූපයේ දැක්වෙන සුදු වෑන් රථයේ සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි තරුණ අංශයේ සහකාර නිතාන්ෂාන් නිකාය පැහැර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශයේ යැයි කියාගත් නාඳුනන පුද්ගලයන් උත්සාහ කළහ. මේ සම්බන්ධයෙන් කල්මුණේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. Unidentified men who claimed to be part of the state intelligence apparatus attempted to kidnap Illankai Tamil Arasu Kachchi youth wing assistant sect Nithanshan in the white van in the photo. A complaint has been lodged with the Kalmunai police re this. @ReAdSarath [URL]https://t.co/TzuWjeJIZc[/URL] " මුලාශ්‍ර - [MEDIA=twitter]1494326420994392065[/MEDIA] තොරතුරු විමර්ශනය ( Fact Check ) අප මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් සිදු කරන ලදී. සමාජ මාධ්‍යයේ සංසරණය වන එම පුවත සම්බන්දයෙන් කල්මුණ දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර අද දින එවන ලද වාර්තාවට අනුව, වට්ටවිධාන පාර, කල්මුණ 2 ලිපිනයේ පදිංචි අරුල් නිදන්ෂන් යන ය විසින් 2022.02.17 වන දින සවස් කාලයේ පුද්ගලයන් පිරිසක් ඔහුට පහර දීමට තැත් කල බවට කල්මුණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ල අනුව පැමිණිලිකරු සහ එම අවස්ථාවේ වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා වෑන් රථය සමග කල්මුණ පොලිස් ස්ථානයට කැඳවා ඇත. වෑන් රථයේ රියදුරු හා ඉදිරිපස අසුනේ පැමිණි පුද්ගලයන් මරදමුණ 02 ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වේ. ඔවුන් යතුරුපැදි අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන දෙදෙනකු බවට අනාවරණය වී තිබේ. සිදුවීම පිලිබදව විමර්ශනය කිරීමේදී 2022.02.17 වන දින පෙරියනිලාවනි ප්‍රදේශයේදී අරුල් නිදන්ෂන් යන අය යතුරු පැදියකින් ගමන් කරමින් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී මෙම යතුරුපැදිය වෑන් රථයේ ගැටීම නිසාවෙන් බහින් බස් වීමක් සිදු වී ඇත. ඒ අනුව පැමිණිලිකරු විසින් කල්මුණේ පොලිස් ස්ථානය වෙත ගොස් තමාට පහර දීමට තැත් කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ අනුව තවදුරටත් සිදු කල විමර්ශනයේදී තහවුරු වුයේ මෙම වෑන් රථය එම අවස්ථාවේ පදවාගෙන ගිය පුද්ගලයාගේ පියාට අයත් ඔවුන් සතු වෑන් රථයක් බවත්, කිසිදු ආකාරයක බුද්ධි සේවයකට අයත් වෑන් රථයක් නොවන බවත්, එහි ගමන් කළ පුද්ගලයන් බුද්ධි නිලධාරීන් නොවන බවත් හා ඔවුන් සාමාන්‍ය ව්‍යපාරික පුද්ගලයන් බවත්ය. තවද මෙම අවස්ථාවේ දී අරුල් නිදන්ෂන් යන ය කිසිදු ආකාරයක පැහැර ගනිඉමකට ලක් වී නොමැති බවත්, බහින්බස් වීම නිසාවෙන් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවත්ය. නිගමනය ( Conclusion ) සුදු වෑන් වලින් පැමිණ කල්මුණ ප්‍රදේශයේදී බුද්ධි අංශ සාමාජිකයින් විසින් පැහැර ගැනීමක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාජපුතීරන් රසමානික්කම් විසින් Twitter ගිණුමේ පළ කළ පුවත අසත්‍ය වන අතර, වෑන් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසාවෙන් ඇති වූ බහින්බස් වීමක් නිසාවෙන් කල්මුණ පොලිසියට කළ පැමිණිල්ල, බුද්ධි අංශ පැහැර ගැනීමක් ලෙස හුවා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පළ කර ඇති බවයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom